ලංකාව නව යටත් විජිතයකි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇමරිකාවෙ.... එහෙම හරිනේ
    ඔව් ඒක ඇත්ත. කලින් ජනාධිපති, මුදල් ඇමති එහෙම එහෙන් ආව අයනෙ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    නව යටත්විජිතවාදය ගැන එලකිරියේ අපි කිව්වේ 2013-14 ඒ කාලේ බල්ලොන්ට වගේ බැන්නා . දැන් සැපද
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    MUN UDATA ENNa Denneth na
    pahalata yanna denneth na
    MUNUYI USA evunuyi thama pasku case eka kare th...

    kawuru ganada oya kiyanne ape gota sir ganada?
    ape gota sir USA kalin hitiyata dan Sri Lankan harida?
    gota sir lankawe president una kiyala USA yatathwijithayak wenne naha bankaloth wela giyoth misak
     
    • Haha
    Reactions: SLK_sri

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    රාජපක්ෂලාට නීතිය ක්‍රියාත්මකවෙන්නේ නැති නිසා මටනම් හිතෙන්නේ ලංකාව රාජපක්ෂලාගේ යටත්විජිතයක් කියලා.. 🤭 @elajani
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    රාජපක්ෂලාට නීතිය ක්‍රියාත්මකවෙන්නේ නැති නිසා මටනම් හිතෙන්නේ ලංකාව රාජපක්ෂලාගේ යටත්විජිතයක් කියලා.. 🤭 @elajani
    තවම ලැජ්ජාවක් නැද්ද

    https://lankacnews.com/දමිලයන්ට-ලෝකේ-රටක්-නෑ-සිං/
    ------ Post added on Sep 11, 2022 at 10:17 AM