ලංකාව පුරා මැරයෝ බෝවෙයි ..කැලෑ නීතිය රජයයි.. මාලිමාව කෝ ? ⚡⛔

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,507
    15,476
    113
    Gampaha

    යකෝ මේ රටේ රජවරු මේ රට හැදුවේ මේවගේ එවුන්ගේ බෙලි කපලා..එහෙම නැතිව මේ කාලකණ්නි ජාතිය හදන්න බෑ.. මරණ දඩුවම වහාම ක්‍රියාත්මක කල යුතුයි.. අපරාධකරුවන් එල්ලා මැරිය යුතුයි.. :yes: :yes: :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    සට පට සට්‍ටපඩි මේ වගේ එකෙක් අහු උනානම් අම්මෝ ගුටි කාගෙන ගහනවා අරුගේ මූනේ ප්ලාස්ටික් සැත්කමක් කරලවත් ගොඩ දාන්න බැරිවෙන්න . ලංකාවේ යනවනම් පොකට් පිහියක් , ටේසර් වගේ ඉලෙක්ට්‍රික් ශොක් දෙන ගැජට් තියාගන්න ඕනේ . පොඩි පොල්ලක් . පතාලේ උන් ඉන්නේ . කරනා දෙයක් නෑ ලේ පෙරාගෙන කෙලගන්න ඕනේ .
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,217
    113
    35
    Spain
    සට පට සට්‍ටපඩි මේ වගේ එකෙක් අහු උනානම් අම්මෝ ගුටි කාගෙන ගහනවා අරුගේ මූනේ ප්ලාස්ටික් සැත්කමක් කරලවත් ගොඩ දාන්න බැරිවෙන්න . ලංකාවේ යනවනම් පොකට් පිහියක් , ටේසර් වගේ ඉලෙක්ට්‍රික් ශොක් දෙන ගැජට් තියාගන්න ඕනේ . පොඩි පොල්ලක් . පතාලේ උන් ඉන්නේ . කරනා දෙයක් නෑ ලේ පෙරාගෙන කෙලගන්න ඕනේ .
    ඔවු බන්, ටයර් අයන් එකෙන් මූණ තැලෙන්න ගහන්න ඕන. කැරීම කරදරයක් මේ වෙසාවෝ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    ඔවු බන්, ටයර් අයන් එකෙන් මූණ තැලෙන්න ගහන්න ඕන. කැරීම කරදරයක් මේ වෙසාවෝ.
    තාම එකෙක් හරියට සෙට් උන් නෑ, සෙට් උන දවසට උගේ වාසනාව උදාකරලා දෙනවා . ආයේ කාටවත් සද්දේ නොදාන්නම නෙලලා යනවා යන්න .
    ආත්ම ආරක්ශාවට පහර දෙන්න පුලුවන් සතුරා අඩපනවතුරු. පලවෙනි ස්ට්‍රයික් එකම වැල වගේ දෙන්න ඕනේ ko වෙන්නම .
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,476
    113
    Gampaha
    තාම එකෙක් හරියට සෙට් උන් නෑ, සෙට් උන දවසට උගේ වාසනාව උදාකරලා දෙනවා . ආයේ කාටවත් සද්දේ නොදාන්නම නෙලලා යනවා යන්න .
    ආත්ම ආරක්ශාවට පහර දෙන්න පුලුවන් සතුරා අඩපනවතුරු. පලවෙනි ස්ට්‍රයික් එකම වැල වගේ දෙන්න ඕනේ ko වෙන්නම .
    උඹ අතින් ඌ මැරුණොත් ආත්මාරක්ෂාවට උනත් උසාවියේදී දිවි ඇතිතෙක් උඹ හිරේ නේද ? මරණ දඩුවම විතරයි නොදෙන්නේ.. මම හරිද දන්නේ නෑ.. එලකිරි නීති ඔස්කාර්ලා කෝ ?:confused:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    උඹ අතින් ඌ මැරුණොත් ආත්මාරක්ෂාවට උනත් උසාවියේදී දිවි ඇතිතෙක් උඹ හිරේ නේද ? මරණ දඩුවම විතරයි නොදෙන්නේ.. මම හරිද දන්නේ නෑ.. එලකිරි නීති ඔස්කාර්ලා කෝ ?:confused:
    ඇයි මැරෙන්න ගහන්නේ . ඔය වගේ තර්ජනයකදි සතුරා අඩපන වෙන තෙක් ගහලා අහල් වෙන්න ඕනේ එකයි නීතිය . පලමු ප්‍රහාරයෙන් පසුව ආයේම ගහන්න බෑ එක නීති විරෝදී . බැරි වෙලාක්වත් ප්‍රතිවාදියා ko වෙන් නැතුව ආයේම සටනට එනවනම් ආයෙ අඩපන වෙනකම් පහර දෙන්න පුලුවන් . ufc වගේ බිම වැටිලා අර දරදඩු වෙනකම් ගැහුවා අහක් උනා එච්චරයි . මුනට හරි ලිවර් ශොට් එකක් හරියට වැදුනම මැරෙන් නෑ ko වෙනවා ශරීරයෙන්ම .
     
    • Like
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,476
    113
    Gampaha
    ඇයි මැරෙන්න ගහන්නේ . ඔය වගේ තර්ජනයකදි සතුරා අඩපන වෙන තෙක් ගහලා අහල් වෙන්න ඕනේ එකයි නීතිය . පලමු ප්‍රහාරයෙන් පසුව ආයේම ගහන්න බෑ එක නීති විරෝදී . බැරි වෙලාක්වත් ප්‍රතිවාදියා ko වෙන් නැතුව ආයේම සටනට එනවනම් ආයෙ අඩපන වෙනකම් පහර දෙන්න පුලුවන් . ufc වගේ බිම වැටිලා අර දරදඩු වෙනකම් ගැහුවා අහක් උනා එච්චරයි . මුනට හරි ලිවර් ශොට් එකක් හරියට වැදුනම මැරෙන් නෑ ko වෙනවා ශරීරයෙන්ම .
    ඔහොම තමයි කරන්න ඔනේ.. :yes: ආත්මාරක්ෂාව වෙනුවෙන් පිහියක් පොල්ලක් පාවිච්චි කරන්න බැරිද ?:confused:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    ඔහොම තමයි කරන්න ඔනේ.. :yes: ආත්මාරක්ෂාව වෙනුවෙන් පිහියක් පොල්ලක් පාවිච්චි කරන්න බැරිද ?:confused:
    ලග තියාගන්න , එකෙන් ගහන එක ඉතින් ඒ වෙලාව අනුව තමා . තුන හතරක් එක්ක ගහගන්න බෑනේ එක පාර . ඒ වෙලාවට පොල්ල පිහිය පෙන්නලා කටින් කියලා මරාගෙන මැරෙනවා කියලා සීන් එක ශේප් කරගන්න ඕනේ. ඒත් ඉතින් වීරයෝ වෙන්න ආස උන් එනවා කරන්න දෙයක් නෑ ඇනලා නෙලලා දානවා . පුලුවන් වලියක් නොයන්නම කතාකරන්න ඕනේ. ඒත් පේනවනෙ අපි කොච්චර හොදට කතාකරත් ප්‍රතිවාදියෝ එම නෑ . වෙලාව හැටියට තමා . සටන් කරන්න පුලුවන් උනත් නොකර ඉන්න බලන්න එක තමා නුවණට හුරු ඒත් සමහරුන්ට කන්නම ආසයි නම් එක ලබාදෙන එක අපේ වගකීම . 50% 50% එක්කෝ ඌ එක්කෝ අපි . එක තමා සටන කියන්නෙ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    මැරයො කෙසේ වෙතත් හිඟන්නො වැඩි වෙලා තියෙනන කෙළියට...
    හෙනට ඉන්නව දැන්. අලුත් අලුත් අය...

    හිඟන සංසදයක් පිහිටෝගෙන ඉල්ලීම් ඉල්ලන කාලය වැඩි ඈතක නෙමෙයි වගේ..
     
    • Like
    Reactions: dinuksha_asela

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    මැරයො කෙසේ වෙතත් හිඟන්නො වැඩි වෙලා තියෙනන කෙළියට...
    හෙනට ඉන්නව දැන්. අලුත් අලුත් අය...

    හිඟන සංසදයක් පිහිටෝගෙන ඉල්ලීම් ඉල්ලන කාලය වැඩි ඈතක නෙමෙයි වගේ..
    @AnuradhaRa thamai chairman
     
    AnuradhaRa

    Well-known member
  • ඊයෙ ග්ලෝමාක් එක ඉස්සරහ
    අම්මයි පොඩි කොල්ලයි
    පට්ට හම්බකිරිල්ලක් හම්බකරන්නෙ
    උන්ට සල්ලි විතරක් නෙමේ බඩුත් අරන් දෙනව සමහර අය රයිස් එහෙම අරන් දෙනව

    මටත් හිතුණ මේක අත ඇරල වෙස් වලාගෙන හිගා කන්න
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    ඊයෙ ග්ලෝමාක් එක ඉස්සරහ
    අම්මයි පොඩි කොල්ලයි
    පට්ට හම්බකිරිල්ලක් හම්බකරන්නෙ
    උන්ට සල්ලි විතරක් නෙමේ බඩුත් දෙනව සමහර අය රයිස් එහෙම

    මටත් හිතුණ මේක අත ඇරල වෙස් වලාගෙන හිගා කන්න
    Apith enna da?
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,849
    113
    Nugegoda, Sri Lanka
    මැරයො කෙසේ වෙතත් හිඟන්නො වැඩි වෙලා තියෙනන කෙළියට...
    හෙනට ඉන්නව දැන්. අලුත් අලුත් අය...

    හිඟන සංසදයක් පිහිටෝගෙන ඉල්ලීම් ඉල්ලන කාලය වැඩි ඈතක නෙමෙයි වගේ..
    Sirawta, Polispathi nam Kehel piththak wage ekek.. Unge ewunwath oota control naa oota.. Dakkane ara Padukke SI karaya..
     
    • Like
    • Sad
    Reactions: neo7x and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    Sirawta, Polispathi nam Kehel piththak wage ekek.. Unge ewunwath oota control naa oota.. Dakkane ara Padukke SI karaya..
    ඔවු. ට්‍රැක් පප්පල ඒ අස්සෙ ඉන්ශුවරන්ස් ප්‍රින්ට් කරගෙන එන්නලු... මොංගලයො...
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,429
    1,618
    113
    Oceania
    තාම එකෙක් හරියට සෙට් උන් නෑ, සෙට් උන දවසට උගේ වාසනාව උදාකරලා දෙනවා . ආයේ කාටවත් සද්දේ නොදාන්නම නෙලලා යනවා යන්න .
    ආත්ම ආරක්ශාවට පහර දෙන්න පුලුවන් සතුරා අඩපනවතුරු. පලවෙනි ස්ට්‍රයික් එකම වැල වගේ දෙන්න ඕනේ ko වෙන්නම .
    2016 wage tamai mama anthimata ekek ta neluwe, 1 punch KO. wathura gahala tamai sihiya gatte. ayth nam gahan naa kaatawat.
     
    • Love
    Reactions: Don GasCan