යූන්පි ආන්ඩුව 1994 චන්ද්‍රිකාට බාර දෙනකොට ලංකාවට විදේශ ණය තිබුනේ ඩොලර් බිලියන 6ක්.මේවා දීර්ඝ කාලින සුලු වාරික තිබුන නය.චීන බැංකුවල ගිනි පොලී නය නෙවෙයි.ජපනාය යුරෝප්ය ලෝක බැංකුව ,මූල්‍ය අරමුදල වගේ තැන් වලින් ගත්ත නය.2005 චන්ද්‍රිකා යනකොට ඩොලර් බිලියන 11ක විදේශ නයක් තිබුනා.ඒකත් රට බංකොලොත් කරන එකක් නෙවෙයි.ඒ වුනාට2015 ආන්ඩුව ආපහු යුන්පි එකට දෙනකොට ඩොලර් බිලියන 45ක ගිනි පොලී ගෙවන චීන සහ වෙනත් හානිකර නය කන්දක් තිබුනා.මේ ගාන ගෙවනන් කාටවත් බෑ.යූන්පි එකත් වසර 5ට වසරකට බිලියනය ගානේ බිලියන 5-6ක් වගේ අරගෙන තිබුනට විදේශ සංචිතය ඩොලර් බිලියන 2යි 2015 තිබුනේ.ඒක ඩොලර් බිලියන 8කට වගේ දැම්මා.