ලංකාව බංකොලොත් කරන ණය කන්ද

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    යූන්පි ආන්ඩුව 1994 චන්ද්‍රිකාට බාර දෙනකොට ලංකාවට විදේශ ණය තිබුනේ ඩොලර් බිලියන 6ක්.මේවා දීර්ඝ කාලින සුලු වාරික තිබුන නය.චීන බැංකුවල ගිනි පොලී නය නෙවෙයි.ජපනාය යුරෝප්ය ලෝක බැංකුව ,මූල්‍ය අරමුදල වගේ තැන් වලින් ගත්ත නය.2005 චන්ද්‍රිකා යනකොට ඩොලර් බිලියන 11ක විදේශ නයක් තිබුනා.ඒකත් රට බංකොලොත් කරන එකක් නෙවෙයි.ඒ වුනාට2015 ආන්ඩුව ආපහු යුන්පි එකට දෙනකොට ඩොලර් බිලියන 45ක ගිනි පොලී ගෙවන චීන සහ වෙනත් හානිකර නය කන්දක් තිබුනා.මේ ගාන ගෙවනන් කාටවත් බෑ.යූන්පි එකත් වසර 5ට වසරකට බිලියනය ගානේ බිලියන 5-6ක් වගේ අරගෙන තිබුනට විදේශ සංචිතය ඩොලර් බිලියන 2යි 2015 තිබුනේ.ඒක ඩොලර් බිලියන 8කට වගේ දැම්මා.
     
    • Like
    Reactions: lasankandy

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama

    UNP අයිත් මලාට දිනන් නැ
     
    • Haha
    Reactions: Smartm

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දෛවයේ ලියවී තිබූ සෑමදේ ලැබුනත් පැතූ
    ඔබගේ සෙනෙහේ ලබන්නට පිං මදි වුණු
    අපට අප හිමිනැතිවූ ලෝකයෙන් පිටවී යමු
    නැවතත් ලබන භවයේ පෙම්වතුන් වී හමුවෙමු..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    කොහෙද බන් 2015 විදේශ සංචිතය ඩොලර් බිලියන 2 තිබ්බේ?

    Capture.JPG
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යුද්දේ ඉවර උනාම සහන දෙන්නන් ඉවසන් ඉදපන් හැම එකටම් ත්‍රෙඩ් දාන්නේ නැතිව.
     
    • Haha
    Reactions: Identity

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    tourism industry ඒකෙන් අවුරුද්දකට US $ billions 5 ක් වගේ ඒනවා කියනවා නෙ, නිකමට අහන්නෙ ඔය US$ billion 5 development projects වලට පමනක්යොදවනවා කියලා policy ඒකක් හැදුවොත් මොකද කරන්න පුලුවන්?
     
    • Like
    Reactions: lasankandy

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    දැන්නම් ඩොලර් බිලියන හයක් ණය ගෙව්වම ජාතික සංචිත ඔක්කොම යනවා.ඩොලර් බිලියන හයක් චීනයට දෙන්න බැ.චීන්නු දෙන්නෙත් නෑ.දුන්න ඩොලර් බිලියනය දුන්නේ කෙටි කාලින නයක් .ඒක වියදම් කරන්න බැ.ඒක ටක් ගාලා ආපහු උන්ට දෙන්න ඕන.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    tourism industry ඒකෙන් අවුරුද්දකට US $ billions 5 ක් වගේ ඒනවා කියනවා නෙ, නිකමට අහන්නෙ ඔය US$ billion 5 development projects වලට පමනක්යොදවනවා කියලා policy ඒකක් හැදුවොත් මොකද කරන්න පුලුවන්?

    පිස්සු ද බන්... පස්සලා රට ගිහින් හොටෙල් වල ඉද්දි රුපියල් වලින් ගෙවන්න ය
     
    • Like
    Reactions: Battery Podda