ලංකාව බුරුම ජුන්ටාව ආදර්ශයට ගතයුතුයි

k.p

Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    ලංකාව බුරුම ජුන්ටාව ආදර්ශයට ගතයුතුයි

    Sri Lanka needs to change says diplomat

    t.gif
    20090528152545unhumanrightscommissionlogo.gif

    Sri Lanka could learn from Myanmar which has radically changed bringing democratic reforms in the country says Sri Lanka Ambassador to France, Dr.Dayan Jathilleka.
    He told Sandeshaya that in 2009, Myanmar came under vigorous international pressure over its human rights record and Myanmar was defeated in a vote brought in the UN Human Right Council.
    Changing Myanmar
    “A few weeks after Sri Lanka won our battle in Geneva in May 2009, Myanmar lost in the same forum. It had the votes of India, Russia and China,” said Dr.Jayathilleka.
    But, he said, today there is nothing levelled against that country because it is changing.
    With defeat in UN Human Rights Council, Myanmar rallied round its neighbours particularly Association of Southeast Asian Countries (ASEAN) and worked towards improving its human rights record.
    Since then, he said, Myanmar has been achieving tremendous and incredible progress towards establishing democratic reforms.
    "It became a more liberal country and even took steps to release the Burmese opposition politician and the leader of the National League for Democracy, Aung San Suuki", he said.
    Dr.Jayathilleka said that it was how Myanmar had wisely got out of the trap of the powerful countries.
    “Its success has even led Myanmar to become the chair of the Association of Southeast Asian Countries ( ASEAN) next year”, he said.
    Serious thoughts
    Ambassador Jayathillka said that Sri Lanka should take the resolution passed by UNHCR seriously because that would not be the end and those countries which brought it may push it through in the future.
    He said it would have long term effects on Sri Lanka as those powerful countries and organisations will use it as a tool and act accordingly.


     

    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    තමන්ගෙම ප්‍රංශ තානාපතිතුමා ලංකාව , බුරුම ජුන්ටාව ආදර්ශයට ගත යුතුයි කියලා.අනිත් පැත්තෙන් ඇමති කෙනෙක්ගේ මල්ලි කෙනෙක් සුදු වෑන් එකෙන් බේරාලා දුන්නට ජනාධිපතිට ප්‍රසිද්ධියේ ස්තූති කරනවා. මේ වගේ ජෝක් ආන්ඩුවක් කොහෙද බන් එක්සත් ජාතින් මෙල්ල කරන්නේ.පිස්සු පීකුදු.
    :rofl::rofl::rofl::rofl:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    තමන්ගෙම ප්‍රංශ තානාපතිතුමා ලංකාව , බුරුම ජුන්ටාව ආදර්ශයට ගත යුතුයි කියලා.අනිත් පැත්තෙන් ඇමති කෙනෙක්ගේ මල්ලි කෙනෙක් සුදු වෑන් එකෙන් බේරාලා දුන්නට ජනාධිපතිට ප්‍රසිද්ධියේ ස්තූති කරනවා. මේ වගේ ජෝක් ආන්ඩුවක් කොහෙද බන් එක්සත් ජාතින් මෙල්ල කරන්නේ.පිස්සු පීකුදු.
    :rofl::rofl::rofl::rofl:

    ආන්ඩුව හදන්නේ ලංකාවේ මිනිස්සුන්ට කියන බයිලම ඡාත්‍යන්තරයෙත් ගිහින් කියන්න එතන තමයි ලංකාවට වැරදුනේ .හැබැයි බුරැමයයි ලංකාවෙයි තියෙන්නේ ප්‍රශ්න දෙකක්
     

    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    ලංකාවේ ප්‍රංශ තානපතිතුමාම කියනවා රාජපක්ෂලා අතින් මානව හිමිකම් කඩවීම් වෙනවා කියලා.ලංකාව මියන්මාරයටත් වඩා අන්තයි කියලා.ඉතින් ආය මොකටද සාක්ෂි.
    :rofl::rofl::rofl:
     

    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    මරා දැන් වැටෙමින් ඉන්න නිසා කට්ටිය පෝලිමේ අරිනවා. කලින් තොන්ඩා ඇරියා.ඊට පස්සේ ප්‍රංශ තානාපති ඇරියා. ඉල්ල්නගට මෛත්‍රිපාල සිරිසෙනත් ඇරලා තියෙනවා.මේක අර චන්ද්‍රිකාට වුන සිද්දිය වගේ.
     

    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    රාජ්‍යතාන්ති‍්‍රක මොළය අපට පහළ වන්නේ කවදාද? - මෛතී‍්‍රපාල සිරිසේන අසයි

    2012 මාර්තු 29 වෙනි බ්‍රහස්පතින්දා, 05:26 සාමාන්‍ය




    Share

    Maithripala_Sirisena3.jpg

    ‘‘තමා නියම බෞද්ධයෙකු බවත්, බෞද්ධාගම අනුව කළ යුත්තේ සතුරන් මිතුරන් කර ගැනීමත් - මිතුරන් ශක්තිමත් කර ගැනීමත්ය.’’ නමුත්, අද සිදුවන යම් යම් දේ විමසීමේදී සිදු වී ඇත්තේ ඊට හාත්පසින්ම විරුද්ධ දෙයක් බවත්, එම තත්ත්වය නිවැරදි කරවා ගැනීම සඳහා අවශ්‍ය ‘රාජ්‍යතාන්ති‍්‍රක මොළය’ අපට පහළ වනවිට සිදුවිය යුතු සියලූදේම සිදුවී අවසාන විය හැකි බව අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා පසුගියදා ප‍්‍රකාශ කර තිබේ.
    අමාත්‍ය සිරිසේන මහතා මෙසේ ප‍්‍රකාශ කරන්නට යෙදී ඇත්තේ, පසුගිය 25 වන ඉරිදා කොළඹ මියුසියස් විද්‍යාලයේ ශ‍්‍රවණාගාරයේ පැවැති පුද්ගලික විශ්ව විද්‍යාලයක උපාධි ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමිනි.
    තවදුරටත් අදහස් දක්වා ඇති අමාත්‍යවරයා, සැබෑ බෞද්ධයින් නියම ලෙස කටයුතු කරන්නේ තමන්ට වඩා ඇසූ පිරූ තැන් ඇති මිනිසුන්ගේ අවවාද අනුශාසනා පිට බවත්, නමුත් එවැනි අවවාද අනුශාසනා රිසි නොවන කාලයක ජීවත්වීම සඳහා අනුගමනය කළ යුතු හොඳම කි‍්‍රයා පිළිවෙත නිහඬව සිටීම බවත්, එම නිහඬ බව වරදවා වටහා නොගන්නා ලෙස ඇමතිවරයා තම දේශනයේදී අවධාරණය කොට තිබේ