උඹ ආරංචි පොතේ ලිව්ව දේවල් වැරදියි කොලුවෝ 2001 වෙනකොට ලංකාවේ 70% කටම විදුලිය ලැබිලා ...
ඉතින් මහින්ද මාමි ඒ හැටි දෙයක් කරලා නැති බවයි පේන්නේ
ඇත්ත ඇති හැටියට දකිමු ....තමන් කැමති කෙනා නොකරපු දේවල් කළා කියලා ලිව්වට කාවවත් රවට්ටන්න පුලුවන්ද ?
ඔය කියනා මාමි තඩි කොමිස් පාරක් ගහලා චීනෙන් උස්සන් ආපු නොරොච්චෝලේ ලදරම නිසා තමයි අපේ විදුලිය ඇනහිටීම් ඇතිවෙලා අපි තවම විඳවන්නේ..දැන් කී පාරක් කැඩුනාද ???
Access to electricity is the percentage of population with access to electricity. Electrification data are collected from industry, national surveys and international sources.