ලංකාව මාරයි නේද...හැපී ද??

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උඹලට මතකද අපි පොඩි කාලෙ මේ වගේම ලයිට් ගිහින් ඵනකොට ලයිට් අාවෝ කියල කෑ ගහනවා..දැන් අපි ලොකු වෙලා සමහර අය බැඳලා ළමයිනුත් ඉන්නවා..ඒ ළමයිනුත් අර අපි පොඩි කාලේ වගේම කෑගහනවා ලයිට් අාවෝ‍ කියල..උඹලට ඕනද උඹලගේ ළමයින්ගේ ළමයිනුත් ඒ වගේම ලයිට් අාවෝ‍ කියල කෑගහන්න?ඊළග පාරවත් මොළේ පාවිච්චි කරපන්..ප්‍රධාන පක්ෂ දෙකම මාරුවෙන් මාරුවට අවුරුදු 70ක්ම රටට කරේ ඔන්න ඔච්චරයි..උන් උඹලව රවට්ටන්න පිටින්‍ විතරයි ඔප දාන්නෙ ඒ උනාට අැතුල හිස්..තේරුම් ගනින් දැන්වත්..😑👈
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුරුදු 70 ගනන් ගැන කියෝල වැඩක් නැනෙ මළ උන්ව වලෙන් නැකිට්ටන් එන්ඩද??? මෑත කාලිනව බලේ ගත්ත මහින්ද තමන්ගෙ යුතුකම් හරියට කරල තියෙනව..දැනට ජාතික අව්ශ්යතාවෙන් 55 %+ සපයන්නෙ තනි මහින්ද හදපු බලාගාර වලින්..ඒත් කෝ ගු ඇන් පි සක්කිලි බල්ලො මෑත කාලෙ පහුගිය අවුරුදු 5හේ හදපු විදිලි බලාගාර????????? අඩුම ගානෙ ගෙනාපු ජෙනියක් තියෙන තැනක් කියපන් ගු ඇන් පි පාන්ඩුවෙන්..
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    යකෝ සක්කරයා රට පාලනය කරත් ඔය වගේ දේවල් වෙනවා.
    අපිට වඩා කොච්චර දියණු රටක්ද අමෙර්කාව.
    ප්‍රාන්ත ගණන් කරන්ට් නැති වෙච්ච වෙලාවල් තියනවා.
    පොඩ්ඩක් හොයලා බලපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෙළුම් කුළුන දැන් බැබලෙනවද බ්‍රෝ‍??😏
    මහින්ද නම් හදපු නෙලුම් කුලුනක් හරි තියෙනව බන් උබේ සක්කිලි රනිලයි සජියයි හදපු කක්කුස්සියක්වත් තියෙන්වද පොන්ස්..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    උඹලට මතකද අපි පොඩි කාලෙ මේ වගේම ලයිට් ගිහින් ඵනකොට ලයිට් අාවෝ කියල කෑ ගහනවා..දැන් අපි ලොකු වෙලා සමහර අය බැඳලා ළමයිනුත් ඉන්නවා..ඒ ළමයිනුත් අර අපි පොඩි කාලේ වගේම කෑගහනවා ලයිට් අාවෝ‍ කියල..උඹලට ඕනද උඹලගේ ළමයින්ගේ ළමයිනුත් ඒ වගේම ලයිට් අාවෝ‍ කියල කෑගහන්න?ඊළග පාරවත් මොළේ පාවිච්චි කරපන්..ප්‍රධාන පක්ෂ දෙකම මාරුවෙන් මාරුවට අවුරුදු 70ක්ම රටට කරේ ඔන්න ඔච්චරයි..උන් උඹලව රවට්ටන්න පිටින්‍ විතරයි ඔප දාන්නෙ ඒ උනාට අැතුල හිස්..තේරුම් ගනින් දැන්වත්..😑👈
    මට මතකයි චන්ද්‍රිකා නැන්දාගෙ කාලෙ කරන්ට් කපාපු විදිය.
    කාලයක් මන් මොන්ටිසොරි යන කාලෙ කැපුවා.
    අපි බැටරි දාලා තමා රෙඩියො එක ඇහැව්වෙ එතකොට.
    කාලයක් අපි ඉස්කොලෙ 4 වසරෙ ඉද්දි කැපුවා
    ඒ කාලෙ මන් ඉස්කොලෙ ආරංචි ලියන් එන්න කිව්වාහම් ඒ පොතෙ ලිව්වා මතකයි ලංකාවෙ 80% කට විදුලිය නැහැ කියලා.2001 දි වගෙ.
    අපෙ ඉස්කොලෙත් හිටියා කොළඹ අවට මුඩුක්කු පැති වල උන්ට කරන්ට් එක තිබුණෙ නැහැ. ඒ වගෙම ගම්බද උන්ටත් කරන්ට් එක තිබ්බෙ නැහැ.
    මොනවා උනත් මහින්ද මාමි තමා ඔය දෙ වෙනස් කරෙ ටිකක් හරි .
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    උඹලට මතකද අපි පොඩි කාලෙ මේ වගේම ලයිට් ගිහින් ඵනකොට ලයිට් අාවෝ කියල කෑ ගහනවා..දැන් අපි ලොකු වෙලා සමහර අය බැඳලා ළමයිනුත් ඉන්නවා..ඒ ළමයිනුත් අර අපි පොඩි කාලේ වගේම කෑගහනවා ලයිට් අාවෝ‍ කියල..උඹලට ඕනද උඹලගේ ළමයින්ගේ ළමයිනුත් ඒ වගේම ලයිට් අාවෝ‍ කියල කෑගහන්න?ඊළග පාරවත් මොළේ පාවිච්චි කරපන්..ප්‍රධාන පක්ෂ දෙකම මාරුවෙන් මාරුවට අවුරුදු 70ක්ම රටට කරේ ඔන්න ඔච්චරයි..උන් උඹලව රවට්ටන්න පිටින්‍ විතරයි ඔප දාන්නෙ ඒ උනාට අැතුල හිස්..තේරුම් ගනින් දැන්වත්..😑👈
    අනාත ජීවිත... පව් අය්යෝ සංසාරේ තේ කෝප්පේ සුලි කුනාටුවක්ලු.... 😂😂🐃😂😂
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    අපොයි ඔව් අර අහවල් පක්ශෙ ට්‍රාන්ස්පෝමර් ගිනි තියද්දි අපෙ අම්මලත් බය වෙලා හුරේ දාපු හැටි ගැන තවම කියනව.... බස් ගිනි තියල, ට්‍රාන්ස්පෝමර් ගිනි තියල , රට විනාස කරල උන් කරපු ඒ දේශපාලනය ප්‍රදාන පක්ශ දෙකටම වඩා අන්තයි....
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    උඹලට මතකද අපි පොඩි කාලෙ මේ වගේම ලයිට් ගිහින් ඵනකොට ලයිට් අාවෝ කියල කෑ ගහනවා..දැන් අපි ලොකු වෙලා සමහර අය බැඳලා ළමයිනුත් ඉන්නවා..ඒ ළමයිනුත් අර අපි පොඩි කාලේ වගේම කෑගහනවා ලයිට් අාවෝ‍ කියල..උඹලට ඕනද උඹලගේ ළමයින්ගේ ළමයිනුත් ඒ වගේම ලයිට් අාවෝ‍ කියල කෑගහන්න?ඊළග පාරවත් මොළේ පාවිච්චි කරපන්..ප්‍රධාන පක්ෂ දෙකම මාරුවෙන් මාරුවට අවුරුදු 70ක්ම රටට කරේ ඔන්න ඔච්චරයි..උන් උඹලව රවට්ටන්න පිටින්‍ විතරයි ඔප දාන්නෙ ඒ උනාට අැතුල හිස්..තේරුම් ගනින් දැන්වත්..😑👈

    හම්! ඔව් බන් පට්ට ආතල් හැබැයි ඒකාලේ! දැන් අපේ ළමයි ඒකාලේ වගේ කෑගාන්නෑ බන් උන් දැන් බලන් ඉන්නේ සජී ඇවිල්ලා ජනේලෙන් ඔලුව දානකම් නැතිනම් බටන් එක ප්‍රේශ් කරනකන්! ළමයි නෙමෙයි බන් අපේ ළිඳේ ගෙම්බො ටිකත් කරන් ගිලවෙලේ ඉදන් බක.. බක.. ජිත්.. සජිත්!! බක.. බක.. ජිත්.. සජිත්!! කියා ගත්තු ගමන්මයි! 🤣