ලංකාව මාරයි නේද...හැපී ද??

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    උඹලට මතකද අපි පොඩි කාලෙ මේ වගේම ලයිට් ගිහින් ඵනකොට ලයිට් අාවෝ කියල කෑ ගහනවා..දැන් අපි ලොකු වෙලා සමහර අය බැඳලා ළමයිනුත් ඉන්නවා..ඒ ළමයිනුත් අර අපි පොඩි කාලේ වගේම කෑගහනවා ලයිට් අාවෝ‍ කියල..උඹලට ඕනද උඹලගේ ළමයින්ගේ ළමයිනුත් ඒ වගේම ලයිට් අාවෝ‍ කියල කෑගහන්න?ඊළග පාරවත් මොළේ පාවිච්චි කරපන්..ප්‍රධාන පක්ෂ දෙකම මාරුවෙන් මාරුවට අවුරුදු 70ක්ම රටට කරේ ඔන්න ඔච්චරයි..උන් උඹලව රවට්ටන්න පිටින්‍ විතරයි ඔප දාන්නෙ ඒ උනාට අැතුල හිස්..තේරුම් ගනින් දැන්වත්..😑👈
    Api nam dan kagahanne na ban, social media (Whatsapp group tike) ehema danva misak :rofl: :rofl: :rofl: :rofl:
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    අවුරුදු 70 ගනන් ගැන කියෝල වැඩක් නැනෙ මළ උන්ව වලෙන් නැකිට්ටන් එන්ඩද??? මෑත කාලිනව බලේ ගත්ත මහින්ද තමන්ගෙ යුතුකම් හරියට කරල තියෙනව..දැනට ජාතික අව්ශ්යතාවෙන් 55 %+ සපයන්නෙ තනි මහින්ද හදපු බලාගාර වලින්..ඒත් කෝ ගු ඇන් පි සක්කිලි බල්ලො මෑත කාලෙ පහුගිය අවුරුදු 5හේ හදපු විදිලි බලාගාර????????? අඩුම ගානෙ ගෙනාපු ජෙනියක් තියෙන තැනක් කියපන් ගු ඇන් පි පාන්ඩුවෙන්..
    දන්නා නොදන්නා හැම දේටම උගේ නායකයාට ලකුණු දෙන්න දඟලන එරෝසන් ගූ කන පොන්න පකා වෙත!

    තෝ ඔය කියන මහින්දයා හදපු බලාගාර සහ ඒවායේ capacities දීපන් පුලුවන්නම් බලන්න.!!!මහින්ද කරපු ලබ්බක් නෙවි, 2000 ට පෙර තිබුණු මහවැලි,ලක්ෂපාන,සමනලවැව සහ කුකුලේ ගඟ ව්‍යාපෘති වලින්ම රටේ 43% ක විදුලිබල අවශ්‍යතාවයක් සම්පුර්න වෙනවා !
    කැළණි තිස්ස සහ යුගධනවී ආදී බලාගාර කලේ මහින්දයාගේ කාලෙට කලින් එවා වලින් අඩුම වශයෙන් තවත් 25% පමණ විදුලිබල අවශ්‍යතාවයක් සම්පුර්න වෙනවා ......
    මහින්දගේ කාලේ කරපු නොරොච්චෝලේ තඩි කොමිස් කුට්ටියකට (300 Million USD)චීනෙන් ගත්තු ලදරමක් බව උඹ දන්නේ නැත්නම් දන්නා එකෙක්ගෙන් අහලා දැන ගනින්....ඕක දැනට කී පාරක් කැඩූනද !!!
    රටේ ඉන්න ලොකොත්තරම හොර පවුලේ ගූ කන පොන්න පකෝ... තෝ අහලාවත් නැත්ද 2019 දී වැඩ නිමවුණු කිතුල්ගල තියෙන Broadland (35 MW)ජල විදුලි බලාගාරය ගැන ????
     
    • Love
    Reactions: Rasthiyadu padanama

    Nimmy

    Junior member
  • Jul 14, 2008
    61
    39
    18
    උඹලට මතකද අපි පොඩි කාලෙ මේ වගේම ලයිට් ගිහින් ඵනකොට ලයිට් අාවෝ කියල කෑ ගහනවා..දැන් අපි ලොකු වෙලා සමහර අය බැඳලා ළමයිනුත් ඉන්නවා..ඒ ළමයිනුත් අර අපි පොඩි කාලේ වගේම කෑගහනවා ලයිට් අාවෝ‍ කියල..උඹලට ඕනද උඹලගේ ළමයින්ගේ ළමයිනුත් ඒ වගේම ලයිට් අාවෝ‍ කියල කෑගහන්න?ඊළග පාරවත් මොළේ පාවිච්චි කරපන්..ප්‍රධාන පක්ෂ දෙකම මාරුවෙන් මාරුවට අවුරුදු 70ක්ම රටට කරේ ඔන්න ඔච්චරයි..උන් උඹලව රවට්ටන්න පිටින්‍ විතරයි ඔප දාන්නෙ ඒ උනාට අැතුල හිස්..තේරුම් ගනින් දැන්වත්..😑👈

    ඉස්සර අපි පොඩිකාලේ රෑට ලයිට් යනවා. උදේට බලනකොට කාලකන්නි තුප්පහි ජෙප්පො ලයිට් කණු කඩලා නැත්නම් ට්‍රාන්ස්ෆෝමර්ස් පුපුරවලා. දවස් ගනන් ලයිට් නෑ. ඊටත් එහා ලයිට් තිබ්බත් දාන්න තහනම්. දැන් බබාලා. මිනිස්සු මෙච්චර තොපිව බල්ලට දාලත් ලැජ්ජාවක් ගෑවිලාවත් නැතුව කියවනවා. නොදකින් මුන්.
     
    Jun 19, 2017
    5
    6
    3
    hema hu**tama desapalanaya gawa ganna epa ve**putho... mole athuwa hithapan .. mewage dewal moka hitiyath wenawa.. loke onima rataka wenna puluwan deyak.. me rata mewage hari thiyena aka gena santhosa wenna oni munwage hithana uninna nisa.. gon heththa...
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,687
    9,346
    113
    උඹලට මතකද අපි පොඩි කාලෙ මේ වගේම ලයිට් ගිහින් ඵනකොට ලයිට් අාවෝ කියල කෑ ගහනවා..දැන් අපි ලොකු වෙලා සමහර අය බැඳලා ළමයිනුත් ඉන්නවා..ඒ ළමයිනුත් අර අපි පොඩි කාලේ වගේම කෑගහනවා ලයිට් අාවෝ‍ කියල..උඹලට ඕනද උඹලගේ ළමයින්ගේ ළමයිනුත් ඒ වගේම ලයිට් අාවෝ‍ කියල කෑගහන්න?ඊළග පාරවත් මොළේ පාවිච්චි කරපන්..ප්‍රධාන පක්ෂ දෙකම මාරුවෙන් මාරුවට අවුරුදු 70ක්ම රටට කරේ ඔන්න ඔච්චරයි..උන් උඹලව රවට්ටන්න පිටින්‍ විතරයි ඔප දාන්නෙ ඒ උනාට අැතුල හිස්..තේරුම් ගනින් දැන්වත්..😑👈

    Uba loke gana danne na bung. Uba oya pradana paksha kiyanawa ehanam bung Uba kiyapan Pradana pakshana 2k nathuwa awilla loke goda gihilla apu rataka methana dannawa nam :ROFLMAO::ROFLMAO::ROFLMAO:.

    Lankwe un hithanne pradana paksha 2k thiyanne lankwe witharak kiyalaaa
     
    • Like
    Reactions: Error365!

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    මට මතකයි චන්ද්‍රිකා නැන්දාගෙ කාලෙ කරන්ට් කපාපු විදිය.
    කාලයක් මන් මොන්ටිසොරි යන කාලෙ කැපුවා.
    අපි බැටරි දාලා තමා රෙඩියො එක ඇහැව්වෙ එතකොට.
    කාලයක් අපි ඉස්කොලෙ 4 වසරෙ ඉද්දි කැපුවා
    ඒ කාලෙ මන් ඉස්කොලෙ ආරංචි ලියන් එන්න කිව්වාහම් ඒ පොතෙ ලිව්වා මතකයි ලංකාවෙ 80% කට විදුලිය නැහැ කියලා.2001 දි වගෙ.
    අපෙ ඉස්කොලෙත් හිටියා කොළඹ අවට මුඩුක්කු පැති වල උන්ට කරන්ට් එක තිබුණෙ නැහැ. ඒ වගෙම ගම්බද උන්ටත් කරන්ට් එක තිබ්බෙ නැහැ.
    මොනවා උනත් මහින්ද මාමි තමා ඔය දෙ වෙනස් කරෙ ටිකක් හරි .
    උඹ ආරංචි පොතේ ලිව්ව දේවල් වැරදියි කොලුවෝ 2001 වෙනකොට ලංකාවේ 70% කටම විදුලිය ලැබිලා ...
    ඉතින් මහින්ද මාමි ඒ හැටි දෙයක් කරලා නැති බවයි පේන්නේ
    ඇත්ත ඇති හැටියට දකිමු ....තමන් කැමති කෙනා නොකරපු දේවල් කළා කියලා ලිව්වට කාවවත් රවට්ටන්න පුලුවන්ද ?

    ඔය කියනා මාමි තඩි කොමිස් පාරක් ගහලා චීනෙන් උස්සන් ආපු නොරොච්චෝලේ ලදරම නිසා තමයි අපේ විදුලිය ඇනහිටීම් ඇතිවෙලා අපි තවම විඳවන්නේ..දැන් කී පාරක් කැඩුනාද ???

    Access to electricity is the percentage of population with access to electricity. Electrification data are collected from industry, national surveys and international sources.
    (https://tradingeconomics.com/sri-lanka/access-to-electricity-percent-of-population-wb-data.html)

    1597682568135.png
     
    Attachments

    • 1597682084815.png
      1597682084815.png
      20.2 KB · Views: 55

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    හම්! ඔව් බන් පට්ට ආතල් හැබැයි ඒකාලේ! දැන් අපේ ළමයි ඒකාලේ වගේ කෑගාන්නෑ බන් උන් දැන් බලන් ඉන්නේ සජී ඇවිල්ලා ජනේලෙන් ඔලුව දානකම් නැතිනම් බටන් එක ප්‍රේශ් කරනකන්! ළමයි නෙමෙයි බන් අපේ ළිඳේ ගෙම්බො ටිකත් කරන් ගිලවෙලේ ඉදන් බක.. බක.. ජිත්.. සජිත්!! බක.. බක.. ජිත්.. සජිත්!! කියා ගත්තු ගමන්මයි! 🤣
    :lol: :lol: :lol: :lol: :lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,070
    3,900
    113
    මිනී එල්ලන්න ලයිට් කණු යි කම්බියි ගත්ත යූඇන්පී එකයි ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියපු ජේවීපී එකයි ලයිට් ගිය ගමන් අඬනවා දකිද්දී පපුව හෝස් ගාල ගියා
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අවුරුදු 70 ගනන් ගැන කියෝල වැඩක් නැනෙ මළ උන්ව වලෙන් නැකිට්ටන් එන්ඩද??? මෑත කාලිනව බලේ ගත්ත මහින්ද තමන්ගෙ යුතුකම් හරියට කරල තියෙනව..දැනට ජාතික අව්ශ්යතාවෙන් 55 %+ සපයන්නෙ තනි මහින්ද හදපු බලාගාර වලින්..ඒත් කෝ ගු ඇන් පි සක්කිලි බල්ලො මෑත කාලෙ පහුගිය අවුරුදු 5හේ හදපු විදිලි බලාගාර????????? අඩුම ගානෙ ගෙනාපු ජෙනියක් තියෙන තැනක් කියපන් ගු ඇන් පි පාන්ඩුවෙන්..

    Meka nam 100% aththa.
     
    • Like
    Reactions: erozan

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    උඹ ආරංචි පොතේ ලිව්ව දේවල් වැරදියි කොලුවෝ 2001 වෙනකොට ලංකාවේ 70% කටම විදුලිය ලැබිලා ...
    ඉතින් මහින්ද මාමි ඒ හැටි දෙයක් කරලා නැති බවයි පේන්නේ
    ඇත්ත ඇති හැටියට දකිමු ....තමන් කැමති කෙනා නොකරපු දේවල් කළා කියලා ලිව්වට කාවවත් රවට්ටන්න පුලුවන්ද ?

    ඔය කියනා මාමි තඩි කොමිස් පාරක් ගහලා චීනෙන් උස්සන් ආපු නොරොච්චෝලේ ලදරම නිසා තමයි අපේ විදුලිය ඇනහිටීම් ඇතිවෙලා අපි තවම විඳවන්නේ..දැන් කී පාරක් කැඩුනාද ???

    Access to electricity is the percentage of population with access to electricity. Electrification data are collected from industry, national surveys and international sources.

    Mahinda mami enna kalin lankawe 24*7 electricity denna bariwa hitiye
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,611
    113
    එක තැනක නෑ
    ඉස්සර අපි පොඩිකාලේ රෑට ලයිට් යනවා. උදේට බලනකොට කාලකන්නි තුප්පහි ජෙප්පො ලයිට් කණු කඩලා නැත්නම් ට්‍රාන්ස්ෆෝමර්ස් පුපුරවලා. දවස් ගනන් ලයිට් නෑ. ඊටත් එහා ලයිට් තිබ්බත් දාන්න තහනම්. දැන් බබාලා. මිනිස්සු මෙච්චර තොපිව බල්ලට දාලත් ලැජ්ජාවක් ගෑවිලාවත් නැතුව කියවනවා. නොදකින් මුන්.

    lajjawak thiyanawa nam reddak andan me wage katha kiyaida ban. Koch cl ara kagahuwath jeewitheta balayak hambenneth na naki tikai brain washed campus un tika arenna wena un nam loweth unta denneth na. Mama nam danna ekekta denna denneth na.

    karanna puluwan sakkilima wada karala dan babala wage talks denawa.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    උඹලට මතකද අපි පොඩි කාලෙ මේ වගේම ලයිට් ගිහින් ඵනකොට ලයිට් අාවෝ කියල කෑ ගහනවා..දැන් අපි ලොකු වෙලා සමහර අය බැඳලා ළමයිනුත් ඉන්නවා..ඒ ළමයිනුත් අර අපි පොඩි කාලේ වගේම කෑගහනවා ලයිට් අාවෝ‍ කියල..උඹලට ඕනද උඹලගේ ළමයින්ගේ ළමයිනුත් ඒ වගේම ලයිට් අාවෝ‍ කියල කෑගහන්න?ඊළග පාරවත් මොළේ පාවිච්චි කරපන්..ප්‍රධාන පක්ෂ දෙකම මාරුවෙන් මාරුවට අවුරුදු 70ක්ම රටට කරේ ඔන්න ඔච්චරයි..උන් උඹලව රවට්ටන්න පිටින්‍ විතරයි ඔප දාන්නෙ ඒ උනාට අැතුල හිස්..තේරුම් ගනින් දැන්වත්..😑👈

    උඹේ ලමයා ලයිට් ආවා කියලා කැගහනවද? පව් බන් හෙන ගොන් මානසික ප්‍රතිකාරයක් කරපන්.

    ඒවගේ පොස්ට් දාපු උඹටත් මානසික ප්‍රතිකාර අවශ්‍ය කියලා මට හිතෙනවා. හැම හුත්තම දේශපාලන කුහක කමින් බලන්න එප‌ා. අර අන්ඩුව ‌මේ ආන්ඩුව ජේප්පෝ අන්ඩු කොරුව නම් ලයිට් යන්නේ නැ කියන කුහක පහත් මානසිකත්වයේ ඉන්න එපා. ඉයේ සින් එක අක්සිඩන්ට් / Breakdown - එක ගැන කතා කරන්න ආයෙත් පොස්ට් දාන්න කියවන්න දෙයක් නැ. ඒ කට අවශ්‍ය ප්‍රතිකර්ම ඒක කරනු උන් කරාවි.

    උඹ මේ සිස්ටම් එකට කැමති නැත්තම් වෙන රටකට ගහිල්ලා ජිවිත් වෙයන්.