ලංකාව මැදින් භූගත ගඟක් යනවද?

Mandalorian

Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    රාවණාගේ කාලයේ පොලොව යටින් ජල පීඩන තාක්‍ෂණයක් යොදාගෙන කඳුකරයේ ඉඳන් ගියපු කතාවකුත් පහුගිය කාලයේ සියත රවණා වැඩසටහනේ කිව්වා මතකයි
    @Ravana21 මේක ඇත්තද බොක්ක?? :unsure:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    විද්‍යාත්මක දේවල් ටික වගේම මේවා සම්බන්ද ජනප්‍රවාද එලියට එන එක නම් වටිනවා.... මරු ත්‍රෙඩ් එක :love:

    තව කතාවක් තියෙනවා එකත් බලමු
     
    • Like
    Reactions: War Fighter

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    අනික බලපන් ඔය කියන ලිං සේරම තියෙන්නෙ එක පේලියකට. කලුදෑවල සමන්දාව පලාපත්වල කෝන්ගහමුල මඩවල උල්පත
    ඒක හරි Google Map එකෙන් check Kara හරියටම එක ලයින් එකේ.

    ------ Post added on Sep 7, 2021 at 1:27 AM

    නියමයි මචං.
    ------ Post added on Sep 7, 2021 at 1:27 AM
     
    Last edited:

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    @Ravana21 මේක ඇත්තද බොක්ක?? :unsure:
    @EnIgma001 @Mandalorian ගගක් නෙමේ. කෘතිමව හදපු ජල උමං මාර්ගයක් තමයි තියෙන්නේ..ජල පීඩනය උපකාරී කරගෙන රාවණා යුගයේ ප්‍රවාහන කටයුතු සදහා මේ මාර්ගය යොදාගත්තා. මේ වෙනකොට ගොඩක් තැන් විනාශ වෙලා වගේම නොදන්නාකමින් මිනිස්සු විනාශ කරලා..

    පොඩ්ඩක් මේ වගේ :yes:




    IMG_6389.jpg


    IMG_6390.jpg
     

    Gavesha108

    Well-known member
  • May 4, 2020
    279
    281
    63
    උබ ඇවිල්ල ආතල් එක කැඩුවනේ බන්... මේකට රාවණාත් ගාවල හෙන කතන්දර ටිකක් කියන්න කට්ටිය ලෑස්ති උනේ :lol: :lol: :lol:
    @EnIgma001 @Mandalorian ගගක් නෙමේ. කෘතිමව හදපු ජල උමං මාර්ගයක් තමයි තියෙන්නේ..ජල පීඩනය උපකාරී කරගෙන රාවණා යුගයේ ප්‍රවාහන කටයුතු සදහා මේ මාර්ගය යොදාගත්තා. මේ වෙනකොට ගොඩක් තැන් විනාශ වෙලා වගේම නොදන්නාකමින් මිනිස්සු විනාශ කරලා..

    පොඩ්ඩක් මේ වගේ :yes:




    View attachment 142913

    View attachment 142914

    anthimata ravanath awa:rofl::rofl::rofl:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අඩු කුලේ පරහැත්ත නිසා වැදගත් දෙයක් කතා කරගන්න විදිහක් නැති හැටි
     
    • Like
    Reactions: KalyanaMithra001

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මාතලේ ඉඳන් තිකුණාමලය වෙනකල් කුඩා භූ ස්ථර (Tectonic Plates) බහුතරයක් තියෙනවා.තාමත් ඒ ගැන හරි විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කරලා නැහැ.පාෂාණ ස්තරයට යටින් හුණු ගල් ස්තරයක් සහ ඊට යටින් ඉතා විශාල උමං ගංගාවක් ගලා යනවා කියලයි විශ්වාස කරන්නේ.කොහොම උනත් ලංකාවේ හුණු ගල් සැපයීමේ කේන්ද්‍රස්ථානයක් වන මාතලේ අපේ මුතුන් මිත්තන් අපිට ඒ කාලේ කිව්වේ සමහර රාත්‍රී කාලවල පාරට කණ තියන් නිශ්ශබ්දව හිටියම උමං ගංගාවේ ශබ්දය ඇහෙනවා කියලා.
    මඩවල උල්පත කියන දිය උල්පත සුනාමිය සිදුවූ දවසේ බොර පාට උනා කියල එහෙ කට්ටිය කිව්වා
    මෙන්න මේ කතාවනම් මමත් අහල තියනව