@Ravana21 මේක ඇත්තද බොක්ක??රාවණාගේ කාලයේ පොලොව යටින් ජල පීඩන තාක්ෂණයක් යොදාගෙන කඳුකරයේ ඉඳන් ගියපු කතාවකුත් පහුගිය කාලයේ සියත රවණා වැඩසටහනේ කිව්වා මතකයි
@Ravana21 මේක ඇත්තද බොක්ක??රාවණාගේ කාලයේ පොලොව යටින් ජල පීඩන තාක්ෂණයක් යොදාගෙන කඳුකරයේ ඉඳන් ගියපු කතාවකුත් පහුගිය කාලයේ සියත රවණා වැඩසටහනේ කිව්වා මතකයි
විද්‍යාත්මක දේවල් ටික වගේම මේවා සම්බන්ද ජනප්‍රවාද එලියට එන එක නම් වටිනවා.... මරු ත්‍රෙඩ් එක![]()
ඒ මොකක්ද බන්![]()
ඒක හරි Google Map එකෙන් check Kara හරියටම එක ලයින් එකේ.අනික බලපන් ඔය කියන ලිං සේරම තියෙන්නෙ එක පේලියකට. කලුදෑවල සමන්දාව පලාපත්වල කෝන්ගහමුල මඩවල උල්පත
කට්ටිය බෙදිල යමු. මම නම් හිතන්නෙ ඕක රතු ඇස්කොට් ගෙ වැඩක්.ඒක හරි Google Map එකෙන් check Kara හරියටම එක ලයින් එකේ.
@EnIgma001 @Mandalorian ගගක් නෙමේ. කෘතිමව හදපු ජල උමං මාර්ගයක් තමයි තියෙන්නේ..ජල පීඩනය උපකාරී කරගෙන රාවණා යුගයේ ප්‍රවාහන කටයුතු සදහා මේ මාර්ගය යොදාගත්තා. මේ වෙනකොට ගොඩක් තැන් විනාශ වෙලා වගේම නොදන්නාකමින් මිනිස්සු විනාශ කරලා..@Ravana21 මේක ඇත්තද බොක්ක??![]()

උබ ඇවිල්ල ආතල් එක කැඩුවනේ බන්... මේකට රාවණාත් ගාවල හෙන කතන්දර ටිකක් කියන්න කට්ටිය ලෑස්ති උනේ![]()
![]()
![]()
@EnIgma001 @Mandalorian ගගක් නෙමේ. කෘතිමව හදපු ජල උමං මාර්ගයක් තමයි තියෙන්නේ..ජල පීඩනය උපකාරී කරගෙන රාවණා යුගයේ ප්‍රවාහන කටයුතු සදහා මේ මාර්ගය යොදාගත්තා. මේ වෙනකොට ගොඩක් තැන් විනාශ වෙලා වගේම නොදන්නාකමින් මිනිස්සු විනාශ කරලා..
පොඩ්ඩක් මේ වගේ
View attachment 142913
View attachment 142914



බම්ප්
මෙන්න මේ කතාවනම් මමත් අහල තියනවමාතලේ ඉඳන් තිකුණාමලය වෙනකල් කුඩා භූ ස්ථර (Tectonic Plates) බහුතරයක් තියෙනවා.තාමත් ඒ ගැන හරි විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කරලා නැහැ.පාෂාණ ස්තරයට යටින් හුණු ගල් ස්තරයක් සහ ඊට යටින් ඉතා විශාල උමං ගංගාවක් ගලා යනවා කියලයි විශ්වාස කරන්නේ.කොහොම උනත් ලංකාවේ හුණු ගල් සැපයීමේ කේන්ද්‍රස්ථානයක් වන මාතලේ අපේ මුතුන් මිත්තන් අපිට ඒ කාලේ කිව්වේ සමහර රාත්‍රී කාලවල පාරට කණ තියන් නිශ්ශබ්දව හිටියම උමං ගංගාවේ ශබ්දය ඇහෙනවා කියලා.
මඩවල උල්පත කියන දිය උල්පත සුනාමිය සිදුවූ දවසේ බොර පාට උනා කියල එහෙ කට්ටිය කිව්වා