මාතලේ පැත්තෙන් ගිහින් උතුරු පැත්තට...
අද වයසක j.v.p අන්කල් කෙනෙක් අපේ තාත්තත් එක්ක හෙන කතාවක.
මාත් පොඩ්ඩක් අහගෙන හිටියා.
තෙල්දෙණිය පැත්තෙන් ගිහින් මාතලේ යටින් ගිහින් උතුරේ මුහුදෙන් මතු වෙන ගඟක් තියෙනවා ලු
දන්නවද ඒ ගැන .. දන්න කෙනෙක් විස්තර කියහන්කො
කියන්නේ බයි ටොයි comment එපා ..