ලංකාව මැදින් භූගත ගඟක් යනවද?

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    මාතලේ පැත්තෙන් ගිහින් උතුරු පැත්තට...

    අද වයසක j.v.p අන්කල් කෙනෙක් අපේ තාත්තත් එක්ක හෙන කතාවක.
    මාත් පොඩ්ඩක් අහගෙන හිටියා.
    තෙල්දෙණිය පැත්තෙන් ගිහින් මාතලේ යටින් ගිහින් උතුරේ මුහුදෙන් මතු වෙන ගඟක් තියෙනවා ලු😳

    දන්නවද ඒ ගැන .. දන්න කෙනෙක් විස්තර කියහන්කො

    🙏 කියන්නේ බයි ටොයි comment එපා ..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    බයියෝ : රට බේර ගත්තු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම නිසයි එහෙම එකක් පහල වෙලා තියෙන්නෙ. රනිල්ගේ පුකට දිව දාන ටොයියෝ ඕකටත් බලු කතා කියාවි.

    ටොයියෝ : රාජපක්ශලා තෙල් දෙනියේ ඉඳන් යාපනේ මැදටම නිදන් හාරලා. පඹයෙක් ජනාදිපති වෙලා පොන්නයෙක් අගමැති උනාට ඕම තමා.

    ලපයෝ : පොඩ්ඩක් කම්පනා කරලා බලන්න. රාජපක්ශ හොරා.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අහල තියන විදිහට මාතලේන් දුම්රිය මාර්ගය නවත්තලා තියෙන්නේ ඔය කියන හුණුගල් නිසා අස්ථාවර භූමිය කියලා කියනවා.

    මේ කේ ඇත්ත නැත්ත දන්නේ නෑ.

    ලු ලු තමයි.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මාතලේ ඉඳන් තිකුණාමලය වෙනකල් කුඩා භූ ස්ථර (Tectonic Plates) බහුතරයක් තියෙනවා.තාමත් ඒ ගැන හරි විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කරලා නැහැ.පාෂාණ ස්තරයට යටින් හුණු ගල් ස්තරයක් සහ ඊට යටින් ඉතා විශාල උමං ගංගාවක් ගලා යනවා කියලයි විශ්වාස කරන්නේ.කොහොම උනත් ලංකාවේ හුණු ගල් සැපයීමේ කේන්ද්‍රස්ථානයක් වන මාතලේ අපේ මුතුන් මිත්තන් අපිට ඒ කාලේ කිව්වේ සමහර රාත්‍රී කාලවල පාරට කණ තියන් නිශ්ශබ්දව හිටියම උමං ගංගාවේ ශබ්දය ඇහෙනවා කියලා.
    මඩවල උල්පත කියන දිය උල්පත සුනාමිය සිදුවූ දවසේ බොර පාට උනා කියල එහෙ කට්ටිය කිව්වා
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    බයියෝ : රට බේර ගත්තු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම නිසයි එහෙම එකක් පහල වෙලා තියෙන්නෙ. රනිල්ගේ පුකට දිව දාන ටොයියෝ ඕකටත් බලු කතා කියාවි.

    ටොයියෝ : රාජපක්ශලා තෙල් දෙනියේ ඉඳන් යාපනේ මැදටම නිදන් හාරලා. පඹයෙක් ජනාදිපති වෙලා පොන්නයෙක් අගමැති උනාට ඕම තමා.

    ලපයෝ : පොඩ්ඩක් කම්පනා කරලා බලන්න. රාජපක්ශ හොරා.

    හුත්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයියෝ : රට බේර ගත්තු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම නිසයි එහෙම එකක් පහල වෙලා තියෙන්නෙ. රනිල්ගේ පුකට දිව දාන ටොයියෝ ඕකටත් බලු කතා කියාවි.

    ටොයියෝ : රාජපක්ශලා තෙල් දෙනියේ ඉඳන් යාපනේ මැදටම නිදන් හාරලා. පඹයෙක් ජනාදිපති වෙලා පොන්නයෙක් අගමැති උනාට ඕම තමා.

    ලපයෝ : පොඩ්ඩක් කම්පනා කරලා බලන්න. රාජපක්ශ හොරා.
    ඔය පඹයෙන් ජනාධිපති වෙලා කතාව මගෙන් උස්සපු එකක්, ඒක ටොයියට අදාල නැ බයියන්ගෙ දෙයක්..
     
    මුහුදු හුකන්නලා දෙන්නට ඇස් පේන්නේ නැද්ද කියපන් ඉස්සෙල්ලම

    🙏 කිව්වෙ ටොයි බයි comment එපා කියලා

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    මාතලේ ඉඳන් තිකුණාමලය වෙනකල් කුඩා භූ ස්ථර (Tectonic Plates) බහුතරයක් තියෙනවා.තාමත් ඒ ගැන හරි විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කරලා නැහැ.පාෂාණ ස්තරයට යටින් හුණු ගල් ස්තරයක් සහ ඊට යටින් ඉතා විශාල උමං ගංගාවක් ගලා යනවා කියලයි විශ්වාස කරන්නේ.කොහොම උනත් ලංකාවේ හුණු ගල් සැපයීමේ කේන්ද්‍රස්ථානයක් වන මාතලේ අපේ මුතුන් මිත්තන් අපිට ඒ කාලේ කිව්වේ සමහර රාත්‍රී කාලවල පාරට කණ තියන් නිශ්ශබ්දව හිටියම උමං ගංගාවේ ශබ්දය ඇහෙනවා කියලා.
    මඩවල උල්පත කියන දිය උල්පත සුනාමිය සිදුවූ දවසේ බොර පාට උනා කියල එහෙ කට්ටිය කිව්වා

    හිගන්නො කියනවාලු රෑට පාරේ නිදා ගත්තම හෝ සද්දෙ ඇහෙනවා කියලා

    😳