අපි පොඩි කාලේ ඉඳලා ආච්චිල එහෙමත් ඔහොම කතාවක් කියනව. හැබැයි ඉතිං කතා විතරයි.එදා වේල හොයනව ඇරෙන්න ඕවගැන ඉතිං පරීක්ෂණ කරන්න කවූරුත් නෑනෙ.ඉන්න අයටත් funding නෑ. බොරැවක් වෙන්නත් පුළුවන් අර රාවනාගෙ පතුල නැති ලිඳවගේ.
Saar kivva kawadahari kelawenawa kiyala lankawata kotmale kadagena gihinkothmale kandath ginikandak kiyanava neda? thava kande samahara than valin sulfer smell ekak enavalu adatath !
බයියෝ ටොයියෝ එපා කිව්ව නිසයි බං ජෙප්පොත් ඇතුල් කලෙත් .මුහුදු හුකන්නලා දෙන්නට ඇස් පේන්නේ නැද්ද කියපන් ඉස්සෙල්ලම
කිව්වෙ ටොයි බයි comment එපා කියලා
මුහුදු හුකන්නලා කියන්නේ මොක්කුද බන්මුහුදු හුකන්නලා දෙන්නට ඇස් පේන්නේ නැද්ද කියපන් ඉස්සෙල්ලම
කිව්වෙ ටොයි බයි comment එපා කියලා
ow ehema kiyanawa kattiya..eth eththak ne owage..මාතලේ ඉඳන් තිකුණාමලය වෙනකල් කුඩා භූ ස්ථර (Tectonic Plates) බහුතරයක් තියෙනවා.තාමත් ඒ ගැන හරි විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කරලා නැහැ.පාෂාණ ස්තරයට යටින් හුණු ගල් ස්තරයක් සහ ඊට යටින් ඉතා විශාල උමං ගංගාවක් ගලා යනවා කියලයි විශ්වාස කරන්නේ.කොහොම උනත් ලංකාවේ හුණු ගල් සැපයීමේ කේන්ද්‍රස්ථානයක් වන මාතලේ අපේ මුතුන් මිත්තන් අපිට ඒ කාලේ කිව්වේ සමහර රාත්‍රී කාලවල පාරට කණ තියන් නිශ්ශබ්දව හිටියම උමං ගංගාවේ ශබ්දය ඇහෙනවා කියලා.
මඩවල උල්පත කියන දිය උල්පත සුනාමිය සිදුවූ දවසේ බොර පාට උනා කියල එහෙ කට්ටිය කිව්වා
මාතලේ ඉඳන් තිකුණාමලය වෙනකල් කුඩා භූ ස්ථර (Tectonic Plates) බහුතරයක් තියෙනවා.තාමත් ඒ ගැන හරි විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කරලා නැහැ.පාෂාණ ස්තරයට යටින් හුණු ගල් ස්තරයක් සහ ඊට යටින් ඉතා විශාල උමං ගංගාවක් ගලා යනවා කියලයි විශ්වාස කරන්නේ.කොහොම උනත් ලංකාවේ හුණු ගල් සැපයීමේ කේන්ද්‍රස්ථානයක් වන මාතලේ අපේ මුතුන් මිත්තන් අපිට ඒ කාලේ කිව්වේ සමහර රාත්‍රී කාලවල පාරට කණ තියන් නිශ්ශබ්දව හිටියම උමං ගංගාවේ ශබ්දය ඇහෙනවා කියලා.
මඩවල උල්පත කියන දිය උල්පත සුනාමිය සිදුවූ දවසේ බොර පාට උනා කියල එහෙ කට්ටිය කිව්වා