ලංකාව මැදින් භූගත ගඟක් යනවද?

Sen-lu

Well-known member
  • අපි පොඩි කාලේ ඉඳලා ආච්චිල එහෙමත් ඔහොම කතාවක් කියනව. හැබැයි ඉතිං කතා විතරයි.එදා වේල හොයනව ඇරෙන්න ඕවගැන ඉතිං පරීක්ෂණ කරන්න කවූරුත් නෑනෙ.ඉන්න අයටත් funding නෑ. බොරැවක් වෙන්නත් පුළුවන් අර රාවනාගෙ පතුල නැති ලිඳවගේ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මුහුදු හුකන්නලා දෙන්නට ඇස් පේන්නේ නැද්ද කියපන් ඉස්සෙල්ලම

    🙏 කිව්වෙ ටොයි බයි comment එපා කියලා
    බයියෝ ටොයියෝ එපා කිව්ව නිසයි බං ජෙප්පොත් ඇතුල් කලෙත් .
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    මුහුදු හුකන්නලා දෙන්නට ඇස් පේන්නේ නැද්ද කියපන් ඉස්සෙල්ලම

    🙏 කිව්වෙ ටොයි බයි comment එපා කියලා
    මුහුදු හුකන්නලා කියන්නේ මොක්කුද බන්
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මාතලේ ඉඳන් තිකුණාමලය වෙනකල් කුඩා භූ ස්ථර (Tectonic Plates) බහුතරයක් තියෙනවා.තාමත් ඒ ගැන හරි විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කරලා නැහැ.පාෂාණ ස්තරයට යටින් හුණු ගල් ස්තරයක් සහ ඊට යටින් ඉතා විශාල උමං ගංගාවක් ගලා යනවා කියලයි විශ්වාස කරන්නේ.කොහොම උනත් ලංකාවේ හුණු ගල් සැපයීමේ කේන්ද්‍රස්ථානයක් වන මාතලේ අපේ මුතුන් මිත්තන් අපිට ඒ කාලේ කිව්වේ සමහර රාත්‍රී කාලවල පාරට කණ තියන් නිශ්ශබ්දව හිටියම උමං ගංගාවේ ශබ්දය ඇහෙනවා කියලා.
    මඩවල උල්පත කියන දිය උල්පත සුනාමිය සිදුවූ දවසේ බොර පාට උනා කියල එහෙ කට්ටිය කිව්වා
    ow ehema kiyanawa kattiya..eth eththak ne owage..
    hunugal layer1kthiyanawa,ewaye yatin clean water thiyanawa..a arenna itin anith ewa gena true info ne..
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    ඔව්,එහෙම කතාවක් තියෙනවා එකයි රේල් පාර මාතලෙන් නතර කරලා තියෙන්නේ,අනික කලින් පරණ නළ ලිදක් තිබිලා තියෙනවා, හැම සැරේම වැස්ස කාලෙට එක යටින් කඩාගෙන බට ගහගෙන් යනවලු,එක නිසා ඒ නළ ලිද වහල තියෙන්නේ,ඕකේ ඇත්ත නැත්ත දන් නෑ ඉතින් ගමේ වයසක සීයලා කියනවා
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    American Reaction GIF by MOODMAN
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,498
    113
    Matale
    මාතලේ ඉඳන් තිකුණාමලය වෙනකල් කුඩා භූ ස්ථර (Tectonic Plates) බහුතරයක් තියෙනවා.තාමත් ඒ ගැන හරි විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කරලා නැහැ.පාෂාණ ස්තරයට යටින් හුණු ගල් ස්තරයක් සහ ඊට යටින් ඉතා විශාල උමං ගංගාවක් ගලා යනවා කියලයි විශ්වාස කරන්නේ.කොහොම උනත් ලංකාවේ හුණු ගල් සැපයීමේ කේන්ද්‍රස්ථානයක් වන මාතලේ අපේ මුතුන් මිත්තන් අපිට ඒ කාලේ කිව්වේ සමහර රාත්‍රී කාලවල පාරට කණ තියන් නිශ්ශබ්දව හිටියම උමං ගංගාවේ ශබ්දය ඇහෙනවා කියලා.
    මඩවල උල්පත කියන දිය උල්පත සුනාමිය සිදුවූ දවසේ බොර පාට උනා කියල එහෙ කට්ටිය කිව්වා

    මාතලේ හැමෝම කියන කතාවක් ඹ්ක. අදටත් අපෙ අත්තම්මල කියනව
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    ඇත්ත වෙන්න ඕන බං මම අහල තීනවා විජේවීර සහෝදරයා සර් එක පාරක් මාතලේදී කොටු වෙන්න ඔන්න මෙන්න තියෙද්දී ඔය ගඟ දිගේ ගිහිං බේරුනා කියල