1. නීට්ටෑවො
2. කැළණියෙ නයා
3. ලංකාවෙ ගුරුත්වාකර්ෂණය
4. මුහුදු මට්ටමෙන් 350m + පිහිටි මාතලේ මුහුද
5. විශ්ව ශක්තියෙන් ෆෝන් චාජ් කිරීම
6. වදකහ සුදිය
7. පතුල නැති ලිං...
8. ප්ලාස්ටික් හාල්
9. ...................
ඔය වගේ දූපතේ සිදුවුණු අද්භූත දේවල් තව තියෙනවද??
ඉස්සර ජාතික රූපවාහිනියෙන් discovery channel එකේ programme ගිය එකත් මන් බලලා තියෙනවා මතකයි.
කැමති නම් පිලිගනින් නැත්තන් අයින් කරන්න ඒක උබේ අයිතිවාසිකම
මේ කතාව ආහපුවම නිකන් Edgar Rice Burroughs ගේ Pellucidar මතක් උනා
මේ වගේ story අමුතු ආතල් එකක් තියෙනවා හොයාගෙන යනකොට