ලංකාව මොන වගේ රටක්ද, 18+
TeliKali2025 Well-known member May 19, 2025 665 982 93 Amsterdam Jan 29, 2026 #1 Reactions: KDH, CohenLenstra, RottenCOLT and 8 others
lilman Well-known member May 10, 2009 41,005 54,632 113 Colombo Jan 29, 2026 #2 ඔය මැනුවල් ඒව වෙන්න ඇති Reactions: thisNameIsForElakiri
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,614 10,181 113 Jan 29, 2026 #3 Service elevator eka wenna athi Reactions: lilman
clumsyhulk Well-known member Sep 20, 2024 8,110 12,372 113 🌎 Jan 29, 2026 #4 ඔය වගේ පෝස්ටරයක් දැක්කා "උප්පැන්න සහතික අයදුම්පත් අවසන් වී ඇති බැවින් මරණ සහිතක අයදුම්පතක පුරවා භාර දෙන්න" කියලා Reactions: KDH, khjinesh, windows_ubuntu and 6 others
ඔය වගේ පෝස්ටරයක් දැක්කා "උප්පැන්න සහතික අයදුම්පත් අවසන් වී ඇති බැවින් මරණ සහිතක අයදුම්පතක පුරවා භාර දෙන්න" කියලා
helplesser Well-known member Nov 20, 2017 18,089 27,747 113 36 Mirihana alis.alberta.ca Jan 29, 2026 #5 නගරාදිපතිතුමාට සර් කියා ආමන්ත්රනය කරන්න
Candid-B Well-known member Apr 25, 2019 35,002 1 61,107 113 Mother Earth Jan 29, 2026 #6 දොර විවෘත කිරීමෙන් පසුව සෝතාපන්න වී ඇත් දැයි බලන්න. Reactions: KDH, khjinesh and War Fighter
raman2 Well-known member Feb 16, 2009 9,974 12,059 113 Jan 30, 2026 #8 Oya manual service elevator. USA walath owa thiyana than wala ohoma gahala thiyanawa. Owa safety warning
Oya manual service elevator. USA walath owa thiyana than wala ohoma gahala thiyanawa. Owa safety warning
wqe123 Well-known member Aug 21, 2015 9,783 12,957 113 ලංකාවේ.. ලංකාවේ Jan 30, 2026 #9 ඉන්ලන්ඩ් රෙවනියු එකේ ලේබර් දිපර්ට්මෙන්ට් එකේ තිබ්බා ටික කාලෙකට කලින් සුපරි ලිෆ්ට්. ඒවාට නම් ඔය මැසේජ් එක ඕනා. ඒවා සේවා ලිෆ්ට් නෙමේ Reactions: CohenLenstra
ඉන්ලන්ඩ් රෙවනියු එකේ ලේබර් දිපර්ට්මෙන්ට් එකේ තිබ්බා ටික කාලෙකට කලින් සුපරි ලිෆ්ට්. ඒවාට නම් ඔය මැසේජ් එක ඕනා. ඒවා සේවා ලිෆ්ට් නෙමේ
KDH Well-known member Jul 4, 2014 18,375 8,544 113 රූකඩ රාජ්ජේ Jan 30, 2026 #10 පැලවත්තේ ජෙපි කාර්යාලේද ?