ලංකාව යන විදිය

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    casina center ekak red light area ekak patan aran goda daganna ona. habai kalin anduwa oya wade merenna haduwa e kale wipakshe dan anduwe inna un thama kakulen adde.

    eka hariyata mchn salli nathi eka kudu wikunala salli hoyanawa wage wadakne. uba dannawane casino thiyena than wala wena dewal. red light area awama gam wala inna ahinsaka kello iwarai.
    ehema nevi prodcutions sell karannai oni. ara mokekda ekek air bag sensor kak hadanne japan, europe, USA walata. anna a wage aluth productions enawanam goda yai.
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    :yes::yes::yes::yes:

    me hut*e dheshapaluwonta sapa denna apita/unta pissuda ban. mata nam dukak tibune rate ahinsaka minissu gana. eth itin un mane oya bath packet ekatai, gal arakku kalatai, takaran tikatai arunta p*ka denne. itin unut deshapaluwonta sapa didi marila giyawe. :frown::frown::dull::dull:

    ow ban epa wela inne matak wenakotath...:sorry::sorry:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අලුත් හොරු යවල පරන හොරු ගෙනල්ල රටවල් හදන්න බෑ මචන් . මේ ආර්තික අර්බුදයෙන් ගොඩගන්න නම් මාස්ටර් ප්ලෑන් එකක් ඕන එකපාරම ආර්තිකේට මුදල් පොම්ප වෙන . උදාහරනයක් විදිහට ප්‍රේමදාසගෙ ගාමන්ට් ෆැක්ට්‍රි පටන්ගැනිල්ල , ඉන්දියාවෙ IPL වගේ .

    Jeppo awoth nam rata goda neda ban.:lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,078
    67,397
    113
    Lambo race ekak balan inna beri wuna.dan ratenuth yanawa ahahaha.hodawede hutta
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    රටේ අනාගතේ තිරණය වන අවුරුද්දක් තමා 2020 මන් හිතන්නේ.. කවුරු රජ උනත් වැඩක් නෑ අර කිව්වා වගේ ජාතික ප්‍රතිපත්තියක් හදල රට ඉස්සරහර ගෙනියන්න හදන්නේ නැත්තම්.. හැමෝම බලන්නේ තම තමන්ගේ නම කොහොමද සමරු පලකෙට දාගන්නේ කියල.... ලංකාවේ මිනිස්සු ආකල්පම වශයෙන් වෙනස් වෙලා කියල කාටද කියන්න පුළුවන්... ? මේ සිස්ටම් චේන්ජ් එක කරන්න පුළුවන් වෙයිද අපි ජීවත් වෙලා ඉන්න කාලේ තුලදී...?
     
    2020 ayeth pamabaya tama.oke ahanna deyak ne balapanko
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    ලංකාව යන විදියට ඉස්සරහ අවුරුදු 2 හරිම තීරණාත්මකයි.
    ජිවන වියදම ඉහල යන විදියට කොහොමද බන් මනුස්සයෙක් ජිවත් වෙන්නේ ? අවුරුදු 70ක් තිස්සේ බයිලා ගහල දැන් රට ගොඩ ගන්න අමාරු තත්වයක් තියෙන්නේ.
    PR ගන්න පුළුවන් හැමෝම වෙන රටකට යන්න තමයි බලන්නේ. එහෙම උනොත් ඇත්තටම රට හදන්න පුළුවන් එකෙක් ආවත් කරගන්න බැරි වෙනවා මොකද skilled work force එකක් නැතිව කරන්න අමාරුයි. පුදුම කලකිරීමක් තියෙන්නේ බන්
    :(:(:sorry::sorry:

    බයවෙන්න එපා 2020 පස්සෙත් ඕකම තමයි වෙන්නෙ.
    සිරිලංකාව සදාකල් වලේ ගොඩගන්න බැහැ. මොකද දේශපාලනේ කරන්නෙම හොරකං කරන්න. ඒක උගත්, නූගත් දෙගොල්ලොන්ටම පොදුයි.

    අනේ අපේ රට. ඇත්තමයි සුද්දගෙ කාලෙ මීට වඩා හොදයි බං.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    බයවෙන්න එපා 2020 පස්සෙත් ඕකම තමයි වෙන්නෙ.
    සිරිලංකාව සදාකල් වලේ ගොඩගන්න බැහැ. මොකද දේශපාලනේ කරන්නෙම හොරකං කරන්න. ඒක උගත්, නූගත් දෙගොල්ලොන්ටම පොදුයි.

    අනේ අපේ රට. ඇත්තමයි සුද්දගෙ කාලෙ මීට වඩා හොදයි බං.

    සුද්ද මේ රට බාරදෙද්දී ඩොලර් එක රු.3යි ලු.... :sorry:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    Enan december weddi 500 wei:yes:

    ado maru wenna wenne bung :(:( , math hithuwe yanne na kiyala mehan :( dan job eka shape nisa , hapoi bung Norway, Sweden , Germany , France wath balanna weiyi wage danma idan :(:(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,078
    67,397
    113
    ado maru wenna wenne bung :(:( , math hithuwe yanne na kiyala mehan :( dan job eka shape nisa , hapoi bung Norway, Sweden , Germany , France wath balanna weiyi wage danma idan :(:(

    Mona jobda bn lankawe.salary cut wei.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලන්කාව සුද්දන්ගෙන් නිදහස් වුනා කියනව නේ. දෑන් කට්ටිය සුද්දෝ පාලනය කරනව රටවල් වලට පනින්න යනවා. අපරාදේ යකෝ සුද්දෝ මෙහෙන් ගියේ. උන් හිටියා නම් ලන්කාවත් දෑන් දියුණු රටක්. එහෙනම් කොහෙවත් යන්න ඕනී නෑ :lol::lol: