ලංකාව ලස්සන වෙලා.
බලන්න මේ දවස් ටිකට ලංකාව මොන තරම් ලස්සන වෙලාද. පාරට බැහැපු ගමං දකින්න තියෙන්නෙ ඒ සේනාදිනායකයාගේ පෝස්ටර්. ජය ශ්රී මහින්ද. ඒ රට බේරාගත් මහා වීරයාගේ ගාම්බීර සිනහව දකින ඕනෙම කෙනෙක්ගෙ දවසම සුබයිනෙ. එක තාප්පයක් නෑ ජනාදිපතිතුමාගෙ සුන්දර චායාරූපය නැති. ලංකාවෙ තාප්ප මීට පෙර කවදද මෙහෙම ලස්සන වෙලා තිබ්බෙ. ශ්රී ලංකාව සුන්දර කරන ජනාදිපතිතුමාට ජයවේවා.

noda KING