sirawata. dan kawuda ilagata hodai kiyanne? hamada rawatenawa kamattenma2/3 gaththata passe mona lock down da ban

ඒ උනාට පොදක් කල්වේලා ඇතිව කියල කලානම් හරි බන්. නැත්නම් ඔය එළවලු පලතුරු කඩ කරන මිනිස්සු හෙනම වලක වැටෙන්නේ.ලෙඩ්ඩු වැඩි වීගෙන ආවොත්, සතියකට වගේ ලොක් කරයි අදාල ඒරියා එක, කලින් වගේ මාස ගනන් දාන්නෙ නෑ. ලෙඩේ පැතිරෙන සීග්රතාව අඩු කරන්න වැඩ ලොක් කරනව, එච්චරයි. බය නොවී ඉදපන්, හදිසියෙ බැන්කුවෙ 20-30 දාහක් නැත්නන්, උගස් කරන්න රත්තරන් බඩුවක් නැත්නන් , අන්න බය වෙන්න වෙනවා. නැත්නන් බොරුවට බය වෙන්න එපා. මේ ලොක් කරා කියල ඉවර වෙන එකක් නෙවෙයි.
ඒ උනාට පොදක් කල්වේලා ඇතිව කියල කලානම් හරි බන්. නැත්නම් ඔය එළවලු පලතුරු කඩ කරන මිනිස්සු හෙනම වලක වැටෙන්නේ.