ලංකාව ලොක්ඩවුන් කරල

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    දායිවත්ද බන් මේ යන විදියට?

    දැනටම ලංකාවෙන් කාලකට විතර කර්ෆිව් දාලනේ :baffled: :yes:
     
    • Haha
    Reactions: dxx and Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ලෙඩ්ඩු වැඩි වීගෙන ආවොත්, සතියකට වගේ ලොක් කරයි අදාල ඒරියා එක, කලින් වගේ මාස ගනන් දාන්නෙ නෑ. ලෙඩේ පැතිරෙන සීග්‍රතාව අඩු කරන්න ලොක් කරනව, එච්චරයි. බය නොවී ඉදපන්, හදිසියෙ බැන්කුවෙ 20-30 දාහක් නැත්නන්, උගස් කරන්න රත්තරන් බඩුවක් නැත්නන් , අන්න බය වෙන්න වෙනවා. නැත්නන් බොරුවට බය වෙන්න එපා. මේ ලොක් කරා කියල ඉවර වෙන එකක් නෙවෙයි. උබ දවස් පඩි කාරයෙක් වෙලා, අතේ සල්ලිත් නැත්ත්නන් තමා අවුල, අනිත් එවුන්ට නන් කොමත් එකයිනෙ. :yes:
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ලෙඩ්ඩු වැඩි වීගෙන ආවොත්, සතියකට වගේ ලොක් කරයි අදාල ඒරියා එක, කලින් වගේ මාස ගනන් දාන්නෙ නෑ. ලෙඩේ පැතිරෙන සීග්‍රතාව අඩු කරන්න වැඩ ලොක් කරනව, එච්චරයි. බය නොවී ඉදපන්, හදිසියෙ බැන්කුවෙ 20-30 දාහක් නැත්නන්, උගස් කරන්න රත්තරන් බඩුවක් නැත්නන් , අන්න බය වෙන්න වෙනවා. නැත්නන් බොරුවට බය වෙන්න එපා. මේ ලොක් කරා කියල ඉවර වෙන එකක් නෙවෙයි.
    ඒ උනාට පොදක් කල්වේලා ඇතිව කියල කලානම් හරි බන්. නැත්නම් ඔය එළවලු පලතුරු කඩ කරන මිනිස්සු හෙනම වලක වැටෙන්නේ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඒ උනාට පොදක් කල්වේලා ඇතිව කියල කලානම් හරි බන්. නැත්නම් ඔය එළවලු පලතුරු කඩ කරන මිනිස්සු හෙනම වලක වැටෙන්නේ.

    පෑලියගොඩ සීන් එකෙන් සෑර් බය වෙලා, ඒකෙ හොදම හරිය ලබන සති දෙකෙ තමා අහුවෙන්නෙ. ඒකයි පටස් ගාල වැහුවෙ, ඔය පොඩි කඩ කාරයො ගැන හිතන්න බෑ, ගාමන්ට් ටිකයි, බී ඕ අයි ටිකයි දුවා ගත්තම මදැයි බන්. හැබැයි දැන් නන් කඩ වලට පලතුරු ගන්නෙත් නෑ, ගස්ලබු ගස් 15ක් තියනවා ගෙදර, කඩ වලට ගන්නෙ නෑ, ලේන්නු / කුරුල්ලො ගෙඩි ඇතුලෙ පදින්චි වෙලා කන්නෙ :LOL:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    බ්‍රැන්ඩික්ස් ඉන්දියන් වෙෙරස් බම්ප්
     

    Moxley

    Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    බ්‍රැන්ඩික්ස් ඉන්දියන් වෙෙරස් බම්ප්
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ලොක් ඩවුන් කළා කියලා වැඩක් වෙන්නේ නැහැ මිනිස්සු පුරුදු වෙන්න ඕන කොරෝනා එක්ක ඉන්න
    වයිරස් එක ලෝකේ තියෙන තාක් කල් ලොක් ඩවුන් කර කර ඉන්නද?
    මුලින්ම ලොක් ඩවුන් කරලා පාලනය කරන්න බලනවා බැරිනම් රට ඕපන් කරනවා
    ඕක තමයි හැමතැනම වෙන්නේ
    දැනටමත් සැහෙන්න බිස්නස් වැටිලා කම්පැනි වැහිලා