ලංකාව ලෝකයේ දරුණුතම බුද්ධි ගලනයක් අබියස

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    0

    මෙන්න තර්ක...බුද්දි ගලනය වැඩි වෙනකොට ඉඩම් මිල අඩු වෙන්න ඕනි...
    ඕක බුද්ධි ගලනයේ ප්‍රතිපල .....
    බුද්ධිය තියන උන් ගිහාම ඉතුරුවෙන්නේ ඔහොම හිතෙන උන්නේ

    best thing to do ... කොහොමත් වැඩියෙන් ඉන්නේ මෝඩයෝ හින්ද ... මොලේ තියන ටිකත් ගියාට පස්සේ ඉතුරු වෙන උන් කැමති උන්ව පත් කරගෙන වැදගෙන ඉදි .. උන්ටත් අආතල් අව්ලක් නෑ
    ------ Post added on Sep 1, 2021 at 11:20 AM
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ඔච්චර යනව නන් ලන්කාවෙ ඉඩම් පට්ට ලාබ වෙන්න ඕනනේ. කොළඹ කිට්ටුවෙන් හොද තැනකින් පචස් 10 ගන්න බෑ කෝටියක්වත් නැතුව.
    ekthra panthiyak witharai yanne. Patta salli thiyena kotipathiyo yanne ne. Moda mati mole miharak yanneth ne(unwa ganneth ne).
     
    • Like
    Reactions: Oli_Vili

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    0

    මෙන්න තර්ක...බුද්දි ගලනය වැඩි වෙනකොට ඉඩම් මිල අඩු වෙන්න ඕනි...

    අයිතිකාරයො රට ඉන්නකොට වටින ඉඩම් වලට හොර ඔප්පු හදල විකුනන සීන් තියෙනව ඕන තරන්. අනික රට ගිහින් සෙට්ල් වෙනකන් ටික කාලයක් ජීවත් වෙන්න සල්ලි ඕන, ඉතින් ගොඩක් එවුන් තමන්ගෙ තියෙන වත්කම් විකුනල යන්නෙ. අනික යන ගොඩක් එවුන්ට පෙන්නන්න සල්ලි නෑ බෑන්ක් එකව්න්ට් වල, පොලී මුදලාලිගෙන් සල්ලි ගන්නෙ.
     
    • Like
    Reactions: Oli_Vili

    jayanetthi

    Active member
  • Jul 15, 2007
    360
    139
    43
    colombo
    මිනිස්සු ගොඩක් කලකිරීමෙන් ඉන්නෙ ඒක ඇත්ත. නමුත් බුද්ධි ගලනය කියන වචනයට අදාල වන ආකාරයේ emigration එකක් වෙල නෑ පහු ගිය ටිකේ. මිනිස්සු කතා වෙන දේවල් අහල නිකන් හිතලු හදන්න එපා. මේ රට ගැන බලාපොරොත්තු අත ඇර ගන්න තාම ලග වැඩියි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    උයා මේ පම්කක් කියනවා.. මම දන්න එවුන්ම කී දෙනෙක් නම් යන්න ට්‍රයි කරනවාද? පී ආර් හම්බවෙලා අවුරුදු 3-4 පහු වෙච්ච එවුන් දෑන් යනවා.. එක්කෝ මම කියන එවුන් බුද්ධි ගලනයට අදාල නෑතුව ඈති.. මම කියන්නේ ඉන්ජෝ..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මිනිස්සු ගොඩක් කලකිරීමෙන් ඉන්නෙ ඒක ඇත්ත. නමුත් බුද්ධි ගලනය කියන වචනයට අදාල වන ආකාරයේ emigration එකක් වෙල නෑ පහු ගිය ටිකේ. මිනිස්සු කතා වෙන දේවල් අහල නිකන් හිතලු හදන්න එපා. මේ රට ගැන බලාපොරොත්තු අත ඇර ගන්න තාම ලග වැඩියි.
    පිස්සුද ඔයි .. බුද්ධි ගලනය වෙන්නේ මොක්කු ගියොත් කියලද හිතන් ඉන්නේ .. හොයල බලපන් කොචර උන් යනවද යන්න ඉන්නවද කියල ... ගොඩක් යන්නේ higher education ... එහෙම යන්න බැනේ නිකන්ම උන්ට
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔච්චර යනව නන් ලන්කාවෙ ඉඩම් පට්ට ලාබ වෙන්න ඕනනේ. කොළඹ කිට්ටුවෙන් හොද තැනකින් පචස් 10 ගන්න බෑ කෝටියක්වත් නැතුව.
    ඒක තමා යන්නේ. දෑන් තරුණ ඩොකෙක්ට ඉන්ජෙක්ට හෝ අකවුන්ටන්ට් කෙනෙක්ට හම්බවෙන පඩියෙන් කෝටියක ඉඩමක් ගන්න බෑ. ඉතින් උන් ඉඩම් ගන්නේ නෑ රට යනවා
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඒක තමා යන්නේ. දෑන් තරුණ ඩොකෙක්ට ඉන්ජෙක්ට හෝ අකවුන්ටන්ට් කෙනෙක්ට හම්බවෙන පඩියෙන් කෝටියක ඉඩමක් ගන්න බෑ. ඉතින් උන් ඉඩම් ගන්නේ නෑ රට යනවා

    ඉතින් බන් කව්රුත් ඔය ගනන් වලට ඉඩම් ගන්නෙ නෑත්නම් ඕවගේ මිල නිකන්ම පහත බහින්න ඕනනෙ. යන්න පුලුවන් කෙනෙක් යන එක හොදයි. ලන්කාවෙ මිනිහෙක්ට තමන් කෑමති vaccine එකවත් ගහගන්න බෑනෙ. ජීවිතේ ආරක්ශා කර ගන්න.

    මන්නන් කියන්නෙ ඔය කියන විදිහට මිනිස්සුන්ට යන්න හැකියාවක් නෑ.
     
    • Like
    Reactions: Oli_Vili

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    ඉතින් බන් කව්රුත් ඔය ගනන් වලට ඉඩම් ගන්නෙ නෑත්නම් ඕවගේ මිල නිකන්ම පහත බහින්න ඕනනෙ. යන්න පුලුවන් කෙනෙක් යන එක හොදයි. ලන්කාවෙ මිනිහෙක්ට තමන් කෑමති vaccine එකවත් ගහගන්න බෑනෙ. ජීවිතේ ආරක්ශා කර ගන්න.

    මන්නන් කියන්නෙ ඔය කියන විදිහට මිනිස්සුන්ට යන්න හැකියාවක් නෑ.
    හය්යෝ බුද්දි ගලනය කියන්නේ මොකද්ද කියලා කියෝලා එන්නකෝ..😅
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉතින් බන් කව්රුත් ඔය ගනන් වලට ඉඩම් ගන්නෙ නෑත්නම් ඕවගේ මිල නිකන්ම පහත බහින්න ඕනනෙ. යන්න පුලුවන් කෙනෙක් යන එක හොදයි. ලන්කාවෙ මිනිහෙක්ට තමන් කෑමති vaccine එකවත් ගහගන්න බෑනෙ. ජීවිතේ ආරක්ශා කර ගන්න.

    මන්නන් කියන්නෙ ඔය කියන විදිහට මිනිස්සුන්ට යන්න හැකියාවක් නෑ.
    හෑකියාව අඩු වෙලා තියෙන්නේ. ඒත් දෑන් හුගක් එවුන් ඉහළ අධ්යාපනයට කියලා තමා යන්නේ. ඒ ගානට කට්ටිය වෑටිලා ටියෙන්නේ. එහෙම ගිහින් ස්ථිර පදින්චිය හදා ගන්න තමා ට්‍රයි එක. කෑනඩා නම් තාම සෑහෙන්න යනවා. උඹ කියනවිදිහට මෙකේ එවුන් ගිය නෑත්නම් මේ වෙනකොට රස්සාවල් නෑති එවුන්ම කොච්චර ඉන්න ඕනේද?
     
    • Like
    Reactions: shenat and Oli_Vili