මොළේ තියෙන උන් සිස්ටම් එක වෙනස් කරන්න හදනවා. තම තමන්ට තනියම බෑ කියලා තේරුණාම හරි සිස්ටම් එකක් තියෙන තැනකට යන්න බලනවා. කිසිම වරදක් නෑ.
යන උන්ට වඩා ඉන්න උන්ගෙයි වරද.



මොළේ තියෙන උන් සිස්ටම් එක වෙනස් කරන්න හදනවා. තම තමන්ට තනියම බෑ කියලා තේරුණාම හරි සිස්ටම් එකක් තියෙන තැනකට යන්න බලනවා. කිසිම වරදක් නෑ.
යන උන්ට වඩා ඉන්න උන්ගෙයි වරද.



ඔච්චර යනව නන් ලන්කාවෙ ඉඩම් පට්ට ලාබ වෙන්න ඕනනේ. කොළඹ කිට්ටුවෙන් හොද තැනකින් පචස් 10 ගන්න බෑ කෝටියක්වත් නැතුව.
I moved to my first EU country with 500 euros in hand. Lol. Kinda funny when I think about it.yana un thiyena idam wikunala yanne na. gewal rent karala yai ona nam
ape batch eke 100n dan lankawe 20k wage athi. ithuru okkoma giya kohe hari. mama migration gana session keepayak kara ne. kee denek katha karada, message ewwada wisthara ahala. sahena rallak thiyenawa me dawas wala yanna.
salli pennana eka arawa mewa gana kiyanawa nam, igen gena yana unta owa ona na. godak yanne highly skilled migrant widiyata. mama me ratata awe EUR 1000 athe thiyagena.
------ Post added on Sep 1, 2021 at 11:51 PM
ඔච්චර යනව නන් ලන්කාවෙ ඉඩම් පට්ට ලාබ වෙන්න ඕනනේ. කොළඹ කිට්ටුවෙන් හොද තැනකින් පචස් 10 ගන්න බෑ කෝටියක්වත් නැතුව.

කෙන්යාවට වඩා නම් ලංකාව හොඳයි බන්, කලු කැත පොන්නයෝ දැක්කම කන්නත් එපා වෙනවා මට නම්උක විකුනල ජීවත්වෙන, කැවුං විකුණලා ජීවතිවෙන, නාට්ටාමිලා, බෙරවා, රොඩී, ඩෝබිලා ටික ඉතුරුවෙයි
ටිකිං... ටිංකි ටිකිං.
මමත් කොට්ටාවෙන් ඉඩමක් අරන් දාල ආවෙ.යන උන් ඉඩම් විකුනන්නේ නෑ බන්, පුලුවන් නම් තව ඉඩමක් ගන්නවා.
Agreed , Stable life ekak gewanawa nam Lankawa tharan honda ratak na.Godak rata giya yaluwo innawa awrudu 5-10 kata kalin..hoda salary ekak aran,hoda vehical ekak aran,geyak rent karan innawa...but unge mental condition eka me dawas wala api lockdown wela innawa wage innee.. unta gewal wala minissu,yaluwo,nadato nathu paluwa ,stress eken inne godak un... mehe hoda geyak,vehical ekak ganna salli nathi un giyata num awlak na..but ehema ganna puluwna ekekuta giya kiyala labena loku deyak na ithin..ona num awrudu 10k withara hoda rataka inna open katha akrana ekekekgen ahala balapan...kiyana tharam,hithana tharam atahl ekak na ban
That's called machan free VISA vaccation in Sri Lanka kiyala.
But if they busted that they are not paying their income tax correctly then they will be in big trouble.
Better thing is use somebody who is a relative for that kind of property ownership.
පෙට්රෝල් ෂෙඩ් එකේ වැඩ කරපු එකාගේ California වල villa එක දැකල නැහැ නේ උබල.
අලෙ මන්ද.
Petrol ගහල ඔය වගේ Villa හදන්න පුලුවන්ද බන්?
------ Post added on Sep 1, 2021 at 2:55 PM
risk eka gnna hamotm success wenna bhnee... so bad.. unlucky thma ithm..ගිහින් අකුලගෙන එන අය ගැන මොකද කියන්නෙ?

mehemne bn buddi galane kiyala ooka 100% wenne nha... wena rate eka shena wdii kyl mee thread eka puraa kthaa wenne.... awuruddakin campz out wena 30k tama rata yanna bha... ehem ratawal ganneth nha.. othanin patta skilled enneth 10k wge... ithm ethkot ithuru 20k tika colombo padinchiyata env.. ekai colombo land price uda yannee... anith hethu rupee depriciaton and inflation.. mila uda yanna oya okkom hethu wenv.... eee 20k hri gama dla colombo enne unta rata yna bri unth plwn uparima sapa thiyena thanata ena nisaa.. ubta ooka therenne ndd bn..ඉඩම් කියන්නෙ සීමිත සම්පතක්. කොළබ කිට්ටුව් අලුතින් ඉඩම් ගන්නෙ ගොඩක් දුරට කොළඹට පිටින් ආපු හොද ජොබ් එකක් කරන මිනිස්සු. ඔය කියන විදියට වුර්තිකයො රට හැර යනව නන් ඉඩම් වලට තියෙන ඉල්ලුම අඩු වෙන්න ඕන. ඕනම දෙයක ඉල්ලුම අඩු වෙනකොට මිලත් අඩු වෙනව.
uba hithn inne buddi galane kiwwhma 100% cmpz out una gman pita ratata gnnv kylda... ehenm ithm afgan wla wge wena rata wlin plane bala degree thiyen hama ekaatm plan ekt naginna kynna onnee... visa, job offer, living expenses mokuth onna nagapan kiyanna oone...ගොඩක් අය රට අතහැරලා යනවා. මට යන විදියක් නෑ දෙමාපියෝ දාල. නැත්නම් මම ගිහින් ගොඩක් කල්. මුදල් යානා වාහන වලට වඩා වැදගත් දේවල් තියනවා.

i moved here with a family. wife and daughter. so not easy with 1K in hand. but company paid for lot of settling stuffs so didn't have to pay for many things.I moved to my first EU country with 500 euros in hand. Lol. Kinda funny when I think about it.
Most of my batch mates who work in companies like 99x, IFS, LSEG, Pearson, etc are also thinking of migrating or already working on it.
Pita rataka hitapu nisa meka matanm hodatama therila lankawata awa. Lankawe hoda wahanayak geyak thiyanawanm rata giya kiyala amuthuwen labenna deyak neGodak rata giya yaluwo innawa awrudu 5-10 kata kalin..hoda salary ekak aran,hoda vehical ekak aran,geyak rent karan innawa...but unge mental condition eka me dawas wala api lockdown wela innawa wage innee.. unta gewal wala minissu,yaluwo,nadato nathu paluwa ,stress eken inne godak un... mehe hoda geyak,vehical ekak ganna salli nathi un giyata num awlak na..but ehema ganna puluwna ekekuta giya kiyala labena loku deyak na ithin..ona num awrudu 10k withara hoda rataka inna open katha akrana ekekekgen ahala balapan...kiyana tharam,hithana tharam atahl ekak na ban
ohoma awulak nam mata nam danata danune na. singa walath athi wenna set ekak hitiya meheth dan ehemai. ehemai kiyala awul na kiyana eka neme. sinhalen katha karala wada karaganna ba, hama ekaatama englishuth ba oya wage ewa thiyenawa. oya wage podi podi ewa naththe na. but anith paththen labena dewaluth e wagema sahenna thiyenawa. fully negative wath fully positive wath picture ekak ganna ba ithin.Godak rata giya yaluwo innawa awrudu 5-10 kata kalin..hoda salary ekak aran,hoda vehical ekak aran,geyak rent karan innawa...but unge mental condition eka me dawas wala api lockdown wela innawa wage innee.. unta gewal wala minissu,yaluwo,nadato nathu paluwa ,stress eken inne godak un... mehe hoda geyak,vehical ekak ganna salli nathi un giyata num awlak na..but ehema ganna puluwna ekekuta giya kiyala labena loku deyak na ithin..ona num awrudu 10k withara hoda rataka inna open katha akrana ekekekgen ahala balapan...kiyana tharam,hithana tharam atahl ekak na ban
Makes sense. I had my accommodation pre-arranged as well. Cash was more for just-in-case situations and buying the basic stuff like food for the first few weeks.i moved here with a family. wife and daughter. so not easy with 1K in hand. but company paid for lot of settling stuffs so didn't have to pay for many things.
උඹ තවම රටද ඉන්නේ මචන් ?ඔවදන
යන්න ඕනේ අය ඉකමනට යන්න හේතුව ඉස්සරට ලංකාවේ තත්වේ එක්ක රට බාල්දු උනාම අපිට විසා දෙන් නෑ. දැනටම ගොඩක් රටවල් පස්ස ගහනවා ප්‍රොෆෙශනල් , එඩුකේශන් නිසා තමා ඕම හරි හම්බෙන්නේ.
දෙක යනවනම් බදින්න කලින් පලයන් ගිහින් එහේ එකෙක් / එකියක් කරගහල ඩයස්පෝරා එක වැඩි කරපන් . සවයි වෙන්න හයිබ්‍රිඩ් වෙන්නම වෙනවා
ඉකමන් කරන්න ඔහොමනම් බෑ . අනේ ඉතින් ඔය නිකං තියන රටවල් නේ යන්න කෝ