ලංකාව වගේ දූපතකට අර තඩි ලෑන්ඩ් කෲසර් වගේ වාහන ගැලපෙනවද බන්? 100kmph ගන්න හරි හමන් පාරක් තියනවද? ඇයි බන් අපේ උන් බොරුවට තඩි වාහන වලට මැරෙන්න හදන්න්නේ?
ආසාවටනෙ අනේලංකාව වගේ දූපතකට අර තඩි ලෑන්ඩ් කෲසර් වගේ වාහන ගැලපෙනවද බන්? 100kmph ගන්න හරි හමන් පාරක් තියනවද? ඇයි බන් අපේ උන් බොරුවට තඩි වාහන වලට මැරෙන්න හදන්න්නේ?
eka nam atte banstatus, sinhalu wandinawane owagen ena unta
Ado asawata nemai ban owa ganne adu kule un owa ganneආසාවටනෙ අනේ
ලංකාව වගේ දූපතකට අර තඩි ලෑන්ඩ් කෲසර් වගේ වාහන ගැලපෙනවද බන්? 100kmph ගන්න හරි හමන් පාරක් තියනවද? ඇයි බන් අපේ උන් බොරුවට තඩි වාහන වලට මැරෙන්න හදන්න්නේ?
Mahinda මහත්තයා හදුපු හයිවේ එකේ යන්නලංකාව වගේ දූපතකට අර තඩි ලෑන්ඩ් කෲසර් වගේ වාහන ගැලපෙනවද බන්? 100kmph ගන්න හරි හමන් පාරක් තියනවද? ඇයි බන් අපේ උන් බොරුවට තඩි වාහන වලට මැරෙන්න හදන්න්නේ?
මුතුගල සර් අරන් ඵකක්...කෝටි 10යිලු....මේ ළගදී අළුත්ම 2025 range rover ඵකක් විකිණිලා කෝටි 24කට.
.ඉකිං ඔය ජපන් ඒවා මොනාද
ලංකාව වගේ දූපතකට අර තඩි ලෑන්ඩ් කෲසර් වගේ වාහන ගැලපෙනවද බන්? 100kmph ගන්න හරි හමන් පාරක් තියනවද? ඇයි බන් අපේ උන් බොරුවට තඩි වාහන වලට මැරෙන්න හදන්න්නේ?
Sapapahasuwa lankawe wage ratakata paya 2,3k yana gamanata japan vitz eka hodatama athi.. Lolවාහන ගන්නේ හයියෙන් යන්නම නෙමෙයි බන්. එහෙම නම් ඉතින් ගැලපෙන්නෙම පල්සර් 150 හරි 200 හරි. ගත්ත ගමන් අරින්න පුළුවන්.
වාහන ගන්නේ මිනිස්සු සැපහසුව එක තැනක ඉදන් තව තැනකට යන්න. ඒ වගේම ස්ටේටස් එක මේන්ටේන් කරන්නත් පාවිච්චි කරනවා.
උන් තව මෝඩ කමක් කරල තියෙනව. උඹ වගේ එකෙක්ව ජාතක කරපු එක.ජයසේන අංකල් උඩින්ම කියලා තියනවා වගේ දූපතේ අපේ අනාථයෝ status එක / හයිකාරකම් / පොර ජාතකේ පෙන්නන්න තමයි ලොකු ලොකු වාහන ගන්නේ / අරන් තියන් ඉන්නේ
මගේ මහ දෙන්නා උදාහරණ අරන් කියන්නම්, වයස 60 පැනලා දෙන්නගෙම හැබයි හොඳම ලොකු ලයින් දෙන වාහන දෙකක් දෙන්නටම තියෙන්නේ.
අපේ මව හිටපු විදුහල්පතිනියක් නිසා එයා ගානට permit එකක් ලයින් කරගෙන කාර් එකක් අඩුවට ලයින් කරගත්තා. අපේ පියා ඉඩම් සීන් එකේ ඉන්න නිසා පොරටත් කවුරු හරි ලයින් කරලා දීලා තියනව හොඳ වන්ඩ්යක්.
හවසට තට්ටයෝ බලලා බුද්ධ පුජාව අතගහන්න පන්සලට යෑම, හවසට සීනි කිලෝ එක පවා ගන්න cargils එකට / keels එකට යෑම, වත්තේ ගේට්ටු ඇරලා වාහෙනෙන් බාගයක් පාරට දාල පාරේ යන එන උන්ට පෙන්න තැබීම. ඔය වගේ කිසිම practical නැති දේවල් තමයි කරන්නේ වාහන තියාගෙන ආ මට තියනවා / අපිට තියනවා කියලා පෙන්නන එක කරන්නේ.
තේරුම් ගන්න හරිම අමාරු ජාතියක් මේ අපේ සිහලු කියන්නේ
eww eww උඹ වගේ හිගන ගොඩේ බයියො නං වඳිනව ඇති. අපිටනං ඕව නෝට් වෙන්නෙත් නෑstatus, sinhalu wandinawane owagen ena unta
ලොල් මෙන්න විමලේ ඇවිල්ලා.. උඹලා වදිනවා දකලා තමයි මන් මේ කියලා තියෙන්නේ.. මොකද අපිටත් වාහන / driversලා ඉන්නවා, අඩුකුලේ අනාතයෝ නෙමෙයි අපි forum වල උඹ වගේ ඇරියස් පිරිමහනeww eww උඹ වගේ හිගන ගොඩේ බයියො නං වඳිනව ඇති. අපිටනං ඕව නෝට් වෙන්නෙත් නෑ
අඩෝ උඹට නැ කියලා එහෙම වෛර කරන්න එපා බන් අනික් උන්ටඋන් තව මෝඩ කමක් කරල තියෙනව. උඹ වගේ එකෙක්ව ජාතක කරපු එක.
