මම නම් දකින්නේ ලංකාවේ පතුලටම කිදා බැස්ස ලොන්ත පෝල් මායාවන් හෙවත්
බොරුවලින් අංක එකේ ඉන්නේ අපේ එලේවල් සහ ටියුෂන් පන්ති
.....
ටියුෂන් ගුරාලා - බලපන් කෝ පදින වාහන..
අරුන් ඒලෙවල් සිය සැරයක් හරි කරලා . කැම්පස් ගිහින් අවුරුදු ගානක් කඹුරලා ගියත්
උට ඒ වගේ වාහන යක් ගන්න මොන තරම් කට්ට කන්න වෙනවද්?
ඒත් එයාලා අපිව බ්රේන් වොෂ් කලේ , ඒලෙවල් තමයි ජීවිතය ජයගන්න හොදම මාවත කියලා..කැම්පස් ගිහින් සින්තටික් පරාදිසිය මවලා අපිව කෘතිම මෝචනයකට ලක් කලා වගේ සීන් එකක්....්
දිස්තික්ක රෑන්ක් , ලංකාවේ රෑන්ක් තමයි ..අපේ මිනි පහන..වගේ පෙන්නුව එකක්...ඒත් ඔය එක ගුරෙක්වත් කිසිම රෑන්ක් එකක් නෑ (බහුතරයක්) ඒත් පෙන්නන්නේ අන්න එ්ක තමයි ඇත්ත කියලා..
වැඩිය ඕන නෑ.ප්‍රසිද්ද චරිත අරන් බලපන් ටියුෂන් ෆිල්ඩ් එකේ...පාඩුයි පාඩුයි කිය කිය..ටැක්ස් ගෙව ගෙව රගන රැගිල්ල..ඒත් වාහන ලීසිං දාලා හරි ගේනවනේ..කුහකකමකට කියන එකක් නෙමේ... ඇස් ඇරලා පපුවට තට්ටු කරලා අහපන්..උඹලට ඒලෙවල් කරලා ඔය වගේ වාහනයක් මාසේ පඩියකට කඹුරලා හරි ගියාද කියලා...
දැන් කරන ජොබ් එකයි පදින වාහනෙයි ඒලෙවල් එකයි කැම්පස් ලයිෆ් මොන තරම් සම්බන්දද කියලා.
මගේ අදහස තමයි ලොවෙත් දිනන්නේ බිස්නස් කරන උන්....අපිට ඉස්කෝලෙන් හොද ව්‍යවසායකත්වයට පාර කැපුවනම්..හිතපන් ...අලුත් අලුත් දේවල් අවුට්පුට් එනවා...
වෘත්තිය සේවවාන් වගේ ඉගෙන්නුවනම්..හිතපන්..උන්ට මාර තියරියකුයි + ප්‍රැක්ටිකල් දේවල් ජීවිතයට එකතු වෙනවා
මට මතකයි..මම ඉගෙන ගත්ත පංතියේ මිස් අපිට උගන්නලා අවුරුදු 03 ට සීආර් තඩි පොත් 04 ක් විතර ලියෙව්වා...කිසිම තේරුමක් නැහැ කියලා දැන් හිතෙනවා.