ලංකාව වටේ Promotions සහ Deals එකතුවක්

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ලංකාව වටේ Promotions සහ Deals එකතුවක්

මෙන්න මම ගෙනාවා ඔය රට වටේම තියන Promotions වලින් ටිකක්. ඔයාලටත් දැනගන්න ලැබෙන කාටත් වැදගත් වෙයි කියලා හිතන Promotions දකින්න ලැබුනොත් එළකිරි එකේ අපිත් එක්ක බෙදා ගන්න. Comment එකක්, Bump එකක් දාලා යන්න.

dialog-tv-special-offer-rs-5990.jpg

http://www.dialog.lk/promos/dialog-tv-special-offer-rs-5990/

unbeatable-and-unbelievable-offer.jpg

http://www.dialog.lk/promos/unbeatable-and-unbelievable-offer/

Broadband-ad-2.jpg

http://www.mobitel.lk/web/mobitel/2490-offer

41697034015669603645117.jpg

http://www.pizzahut.lk/packages/krazy_combo_for_2-11.html

42354732184800120065417.jpg

http://www.facebook.com/note.php?note_id=321841491201305

42980033757702296108517.jpg

newandroid.jpg

http://www.etisalat.lk/mainPromotions.cfm

Peo%20Tv-SLT.net.JPG

තවත් promotion දකින විදියට දාන්නම්. ;);););)
 
gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    8GB PEN DRIVE FOR JUST Rs.1100/- only.. (LIMITED OFFER )

    PATRIOT SWING 8GB PEN DRIVES. Rs.1100/- only with ONE TO ONE REPLACING warranty..

    call CHARUKA 0772 291671

    Valuable Offer From www.facebook.com/M.Town.Computers

    *Hi Speed USB 2.0 Compatible (backwards compatible to USB 1.1)
    *Easy plug and play functionality
    *Compatible with Windows® 7, Windows Vista®, Windows XP®, Windows 2000®, Windows® ME, Linux 2.4 and later, Mac® OS9, X and later
    *Portable and light weight (21.5 grams)

    http://patriotmemory.com/products/detailp.jsp?prodline=7&catid=91&prodgroupid=216&id=1108&type=11

    BEST IN SERVICE , BEST IN PRICE , BEST IN WARRANTY
    www.facebook.com/M.Town.Computers

    THIS OFFER VALID TILL 21st OF MARCH 2012
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    41697034015669603645117.jpg

    මේ ඩීල් එක පෙරේදා අත්හදා බැලුවා. සෑහෙන්න ලාබයි වැඩේ. නිකන් ඔය ටික ගත්තානම් රුපියල් 1000 ක් යන වැඩක් :P:P:P

    42980033757702296108517.jpg

    වැදගත්ම දේ කියන්න බැරි වුනා ඔය ඩීල් එකට මේ HNB Discount එක එකතු වුනාම ඔය ඩීල් එක රුපියල් 600 කට ගන්න පුළුවන්. පට්ටම ලාබයි.
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ඕක දෙන්නෙක්ට ඇතිද බන් ? HNB debit card ද ?
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ඕක දෙන්නෙක්ට ඇතිද බන් ? HNB debit card ද ?

    Regular pizza එකක්. කෑලි 6 යි. ඉතින් දෙන්නෙක්ට හොදටම ඇති බං. HNB Debit card එකේ නම් normal ඕඩර් එකකට 20% ක් discount. මේ වගේ offer වලට 10% ක් discount.

    HNB Credit card තිබ්බොත් normal 30% ක් discount, offer වලට 20% ක් තියනවා. :cool::cool:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Regular pizza එකක්. කෑලි 6 යි. ඉතින් දෙන්නෙක්ට හොදටම ඇති බං. HNB Debit card එකේ නම් normal ඕඩර් එකකට 20% ක් discount. මේ වගේ offer වලට 10% ක් discount.

    HNB Credit card තිබ්බොත් normal 30% ක් discount, offer වලට 20% ක් තියනවා. :cool::cool:

    tnx
    11.gif
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    41697034015669603645117.jpg

    මේ ඩීල් එක පෙරේදා අත්හදා බැලුවා. සෑහෙන්න ලාබයි වැඩේ. නිකන් ඔය ටික ගත්තානම් රුපියල් 1000 ක් යන වැඩක් :P:P:P

    42980033757702296108517.jpg

    වැදගත්ම දේ කියන්න බැරි වුනා ඔය ඩීල් එකට මේ HNB Discount එක එකතු වුනාම ඔය ඩීල් එක රුපියල් 600 කට ගන්න පුළුවන්. පට්ටම ලාබයි.

    HNB nehe neda machn>?>??Commercial witharai ne???
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Regular pizza එකක්. කෑලි 6 යි. ඉතින් දෙන්නෙක්ට හොදටම ඇති බං. HNB Debit card එකේ නම් normal ඕඩර් එකකට 20% ක් discount. මේ වගේ offer වලට 10% ක් discount.

    HNB Credit card තිබ්බොත් normal 30% ක් discount, offer වලට 20% ක් තියනවා. :cool::cool:

    HNB nehe machn...:(:(:(:(:(:(:(:(:(
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    HNB nehe neda machn>?>??Commercial witharai ne???

    HNB nehe machn...:(:(:(:(:(:(:(:(:(

    sorry මචං අර HNB, Paypal thread එක නිසා කටේම තියෙන්නේ HNB කියලයි :sorry::sorry:. Discount වලට නම් ඉතින් Commercial Debit card තමයි. කාගිය පාර අවුරුද්දට Keels super වල එහෙම 20%, 30% Discount ලැබුනා:cool::cool:. මේ පාර අවුරුද්දටත් සමහරක් විට ඒක ලැබෙයි.;);)

    HNB card එක online වැඩ වලට සුපිරි වුනාට ඔය වගේ discount offers දෙන්නේ නෑ :no::no: