මෙන්න මචන් වර්ෂ 1970 පමණ එවකට සිලෝන් නමැති ලංකවේ සංචාරයකට පැමිණි ජමන් ජාතික Wolfgang Gegusch නැමති සංචාරකයෙකු ගේ කැමරාවෙන් සටහන් කරගත් විවිද පළාත් වල වීඩියෝ කීපයක්.
පලවෙනි වීඩියෝ එකේ ස්කුල් ක්රිකට් මැච් පැරඩ් එකකුත් තියනවද කොහෙද.. බලපන් මොන ඉස්කෝලේද කියල.. 3:05 වගේ ඉඳන් තියෙන්නේ..
ඒ වගේම එකේ තියනව ගල්කිස්ස වෙරල ඒ දවස් වල පට්ටම ලස්සනයි, දකුණු පැත්තේ බීච් එකක් වගේ ලස්සනයි බන්..
ගාල්ල - කොළඹ
කොළඹ සිට අනුරාධපුරය දක්වා..
අනුරාධපුරය
පොලොන්නරුව
සිගිරිය
ඉතුරු ටික පහල..

Last edited: