ලංකාව වර්ෂ 1970දී

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නොදන්න මගුලක් ගැන කියවන්න එපා

    අනික ඔය කාලෙදි ඩෙකර් බස් වල අවසාන කාලෙ. ඔය දුවන්නෙ ඉතුරු උන එවා කැඩිච්ච ඒවගේ කෑලි වලින්.

    ටකරන් බස් කාලෙ ඔය.

    සිරිමාගෙ කාලෙ උබ හිතනවද රටේ කාර් තියා පාන්වත් නැතුව තිබ්බෙ. කාර් ආනයනය සම්පූර්නයෙන් තහනම්. ඔය දුවන්නෙ 1960 ගනන් වල ගෙනාපුවා.

    උදාහරණයකට ලංකාවෙ beetle වැට මොඩල් එකෙන් පස්සෙ කනේ මයිල් 1302න් ඉවර වෙන්නෙ ඔය නිසා. 1303 මොඩල් එවා ගෙන්නලා තියෙන්නෙ වෙන රටවල් සමග කනෙක්ශන් තියන ඉතා සුලු පිරිසක්.

    උබ ඔය කියන ටුක්ටුක් නිසා සෑහෙන පිරිසකට යන්න එන්න පහසුකම් ලැබුන. ටුක්ටුක් සාපයක් වෙන්න ගත්තෙ 2000ටත් පස්සෙ වගේ.
    උබ දන්නා පක. සිරිමා ගේ ලබ්බක් නෙමේ කිව්වේ. ඔය ඔක්කොම එකම බෝට්ටුවේ කාලකන්නි ජේ ආර් පකයා තමා රටේ හැම දේම විනාස කලේ. දැන් පොනිලා ඒකම කරනවා. අනික 60 ගෙනාපුවා 70 දිව්වම මොකද යකෝ 80 ඒවත් දැන් යන්නේ ලක්ෂ ගණන් වලට. අනාතයොන්ට හොදයි ටුක් ටුක්. මොකෝ බස් පික්කෙක් ද උබත්?
     
    • Sad
    Reactions: Kalegana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මන් මේ කල්පනා කලේ එදා ඉදල අද වෙනකම් වල පල්ලට ගිය ලංකාව. කොලබ නිකන් ලන්ඩන් වගේ. රතු පාට ඩබල් ඩෙකර්. කහ කළු ටැක්සි, යුරෝප් කාර්, බලපන් බයික් ස්කුටර් උනත්. ඩීසන්ට් පොදු ප්‍රවාහනයක්. මේ ජේ ආර් කාලකන්නි බල්ලා තමා ඉන්දියාවට පුක දීලා ත්‍රීවිල් කියන කුන්ඩවාලියයි, ඉන්දියන් ලොරි බස් මාෆියාවයි ගෙනල්ල මේ රටේ ප්‍රවාහන ක්ෂේත්‍රය බිමට සමතලා කලේ
    සිරා කතාව මචන්. ඉස්සර ඔය ත්‍රීවීල් කබල් නෙවෙයි හොඳ ටැක්සි තිබිලා තියෙනවා. J R ආසියාවේ ලොකුම මොලේ කිව්වට ඕක තමයි කුඩු, ආයුධ මහා පරිමානෙන් ගෙන්නන්න පාර කැපුවේ. චණ්ඩි දාල චන්දේ දිනන්න පටන් ගත්තේ ඌ. ලංකාව ආනයන අපනයන රෙද්ද මත depend කරෙත් ඕක. ලාම්පු කළගෙඩි සෙල්ලම් දැම්මා චන්ද තියන්නේ නැතුව. නිකන් කන්න බොන්න දීල චන්ද ගන්න පටන් ගත්තෙත් ඌ. ප්‍රේමදාස වගේ චණ්ඩින්ට පාර්ලිමේන්තුවට පාර කැපුවෙත් ජේ ආර් ම තමයි.
    කරපු හොඳ දේවල් තියෙනවා. ඒවා අනිවා පිළිගන්න ඕනේ. හැබැයි රට වේගයෙන් වල පල්ලට යන්න ක්‍රමේ හැදුවේ ඔන්න ඔය ලොන්තය.
     
    Last edited:
    • Like
    Reactions: Silly point

    අනිවා පොනිලගේම මාමා නේ දෙන්නම ගේම් කාරයෝ. උන්ට වැඩක් නෑ මිනිස්සු ගැන තමන්ගේ ගේම ගැහුවා. ඔක්කොම ජරාවල් ලංකාවට ගෙනල්ලා කොමිස් ජාවාරම ඇති කලේ ඕකුන්. දැන් ආණ්ඩු මාරු කලත් කොමිස් මාෆියාව ගලවන්න ලේසි නෑ. උබ කිව්වා වගේ පාතාලේ ආරම්භ කලෙත් ජේ ආර්.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @Silly point
    රට දැන් තියෙන තත්වෙට ඇදල දාන්න ගොඩක් එවුන් දායක උනා. මූ තමයි, ඒකට ක්‍රමේ රාජ්‍ය තාන්ත්‍රික විදියට හදලා දුන්නේ.
    හැම රජය සම්බන්ධ වැඩකටම කොමිස් කාක්කෝ ඉන්නවා. තමුන්ගේ ජාතික හැදුනුම්පත හදාගන්න පවා පගාව දෙන තත්වෙට වැඩේ කරේ මේ බූරුවා.