උබ දන්නා පක. සිරිමා ගේ ලබ්බක් නෙමේ කිව්වේ. ඔය ඔක්කොම එකම බෝට්ටුවේ කාලකන්නි ජේ ආර් පකයා තමා රටේ හැම දේම විනාස කලේ. දැන් පොනිලා ඒකම කරනවා. අනික 60 ගෙනාපුවා 70 දිව්වම මොකද යකෝ 80 ඒවත් දැන් යන්නේ ලක්ෂ ගණන් වලට. අනාතයොන්ට හොදයි ටුක් ටුක්. මොකෝ බස් පික්කෙක් ද උබත්?නොදන්න මගුලක් ගැන කියවන්න එපා
අනික ඔය කාලෙදි ඩෙකර් බස් වල අවසාන කාලෙ. ඔය දුවන්නෙ ඉතුරු උන එවා කැඩිච්ච ඒවගේ කෑලි වලින්.
ටකරන් බස් කාලෙ ඔය.
සිරිමාගෙ කාලෙ උබ හිතනවද රටේ කාර් තියා පාන්වත් නැතුව තිබ්බෙ. කාර් ආනයනය සම්පූර්නයෙන් තහනම්. ඔය දුවන්නෙ 1960 ගනන් වල ගෙනාපුවා.
උදාහරණයකට ලංකාවෙ beetle වැට මොඩල් එකෙන් පස්සෙ කනේ මයිල් 1302න් ඉවර වෙන්නෙ ඔය නිසා. 1303 මොඩල් එවා ගෙන්නලා තියෙන්නෙ වෙන රටවල් සමග කනෙක්ශන් තියන ඉතා සුලු පිරිසක්.
උබ ඔය කියන ටුක්ටුක් නිසා සෑහෙන පිරිසකට යන්න එන්න පහසුකම් ලැබුන. ටුක්ටුක් සාපයක් වෙන්න ගත්තෙ 2000ටත් පස්සෙ වගේ.