ලංකාව විනාශ උන හැටි

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ලංකාව විනාශ වුන හැටි ?
    අද ඊයෙ ඉපදුන උන්ට නං මරු කතාව
    ත්‍රස්තවාදී සංවිධාන තිබ්බ, කාල් මාක්ස් වෙනුවෙන් මරාගත්ත, කන්න හොයන්න කුණු බාල්දි අවුස්සපු මිනිස්සු හිටපු රටක් විනාශ වෙලාලු
    තිබ්බට වඩා සෑහෙන හොඳ තැනක ඉන්නෙ
    ඔය ඔක්කොම රට ගැන හිතපු නැති. රට ඉස්සරහට ගන්න දැක්මක් තිබ්බ නැති නායකයන් විසින් ඇති කරපු, ඇති වෙන්න ඉඩ දීපු ප්‍රශ්න
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය ඔක්කොම රට ගැන හිතපු නැති. රට ඉස්සරහට ගන්න දැක්මක් තිබ්බ නැති නායකයන් විසින් ඇති කරපු, ඇති වෙන්න ඉඩ දීපු ප්‍රශ්න

    ඒ ප්‍රශ්න එකක්වත් දැන් නෑ
    රට නැති වෙලා නෙමේ තිබ්බට වඩා හොඳ තැනක තියෙනව
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ලංකාව විනාශ වුන හැටි ?
    අද ඊයෙ ඉපදුන උන්ට නං මරු කතාව
    ත්‍රස්තවාදී සංවිධාන තිබ්බ, කාල් මාක්ස් වෙනුවෙන් මරාගත්ත, කන්න හොයන්න කුණු බාල්දි අවුස්සපු මිනිස්සු හිටපු රටක් විනාශ වෙලාලු
    තිබ්බට වඩා සෑහෙන හොඳ තැනක ඉන්නෙ

    මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ අවුරුදු සිය ගනං තියා 50ක් පුරාවත් වුන දේවල් දකින්න බෑ. හෙන පොඩි කාලෙක දේවල් විතරයි කල්පනා කරන්න පුලුවන්. ඉතිං බීම බෝතලේකට බදු වැඩිවුනත් රටට හෙන ගැහුන වගේ පේන්නෙ

    1948 දී සුද්ද බාර දුන්නේ ඒ කාලේ හැටියට සැහෙන්න දියණු රටක්. ආසියාවේ ඒ වගේ තව රටවල් තිබ්බෙත් නෑ මං හිතන්නේ ලංකාව යුරෝපේ මට්ටමේ තිබ්බේ. The real Pearl of Indian Ocean.

    1948 න් (සිංහලයාගේ විනාශය අරම්බ උන වර්ෂය) පසුව ඇති උන ඔයා කියන ඔය ඔක්කොම සිදුවීම් වලට ලංකාවේ නායකයෝ වගකියන්න ඕන.

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    1948 දී සුද්ද බාර දුන්නේ ඒ කාලේ හැටියට සැහෙන්න දියණු රටක්. ආසියාවේ ඒ වගේ තව රටවල් තිබ්බෙත් නෑ මං හිතන්නේ ලංකාව යුරෝපේ මට්ටමේ තිබ්බේ. The real Pearl of Indian Ocean.

    1948 න් (සිංහලයාගේ විනාශය අරම්බ උන වර්ෂය) පසුව ඇති උන ඔයා කියන ඔය ඔක්කොම සිදුවීම් වලට ලංකාවේ නායකයෝ වගකියන්න ඕන.

    බම්බුවක් තිබ්බ. මිනිස්සුන්ට බඩ වැඩි නං බඩබද්දත් ගැහුව
    උඹලට මේ පෙට්‍රල් රුපියලක් වැඩි වුනා කියල කෑගහන්න ඕනෙ
    ලංකාව අල්ලං හිටියෙ සුද්දො නෙමේ ආයතනයක්
    උන් උන්ගෙ ලාභය උපරිම කරගන්න වැඩ කලා විතරයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    බම්බුවක් තිබ්බ. මිනිස්සුන්ට බඩ වැඩි නං බඩබද්දත් ගැහුව
    උඹලට මේ පෙට්‍රල් රුපියලක් වැඩි වුනා කියල කෑගහන්න ඕනෙ
    ලංකාව අල්ලං හිටියෙ සුද්දො නෙමේ ආයතනයක්
    උන් උන්ගෙ ලාභය උපරිම කරගන්න වැඩ කලා විතරයි

    හා හරි බං දැනුවත් උනා
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Brainwash videos. I will never watch videos with someone else's opinions. Waste of time. Money for anatha utubers

    Everything in the media someones opinion. Fb posts, youtube, newspapers, tv.
    It just you accept the things which follows your ideology.
    Even being in the elakiri you are just watching others opinions.

    What you should do is question yourself
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හා හරි බං දැනුවත් උනා

    නෑ තාම තේරිලා නෑ. ඕකට කියන්නෙ post colonial mentality එක කියල. ඕක ගැන ලියවුන පොත් තියෙනව හොයාගෙන කියෝපං. උනුත් පිලිගන්නව උන්ගෙ යටත් විජිත වාදය වැරදියි අමානුශිකයි කියල ඒත් උන්ට යටත් වෙලා හිටපු ප්‍රදේශ වල සමහර මිනිස්සුන්ට ඒක පිළිගන්න බෑ. උඹ වගේ උන් කවදාවත් දැනුවත් වෙන්නෑ ignore කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    නෑ තාම තේරිලා නෑ. ඕකට කියන්නෙ post colonial mentality එක කියල. ඕක ගැන ලියවුන පොත් තියෙනව හොයාගෙන කියෝපං. උනුත් පිලිගන්නව උන්ගෙ යටත් විජිත වාදය වැරදියි අමානුශිකයි කියල ඒත් උන්ට යටත් වෙලා හිටපු ප්‍රදේශ වල සමහර මිනිස්සුන්ට ඒක පිළිගන්න බෑ. උඹ වගේ උන් කවදාවත් දැනුවත් වෙන්නෑ ignore කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

    හා එහෙනං ඉග්නොරේ කරපං මං පුළුවන් වෙලාවක පොත් අරං කියවල උඹට කියන්නන්
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    1948 දී සුද්ද බාර දුන්නේ ඒ කාලේ හැටියට සැහෙන්න දියණු රටක්. ආසියාවේ ඒ වගේ තව රටවල් තිබ්බෙත් නෑ මං හිතන්නේ ලංකාව යුරෝපේ මට්ටමේ තිබ්බේ. The real Pearl of Indian Ocean.

    1948 න් (සිංහලයාගේ විනාශය අරම්බ උන වර්ෂය) පසුව ඇති උන ඔයා කියන ඔය ඔක්කොම සිදුවීම් වලට ලංකාවේ නායකයෝ වගකියන්න ඕන.

    uk අයියාගේ නමින්ම තේරුම් ගන්න පුළුවන් කතාව :D:D

    hqdefault.jpg
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඒ ප්‍රශ්න එකක්වත් දැන් නෑ
    රට නැති වෙලා නෙමේ තිබ්බට වඩා හොඳ තැනක තියෙනව

    එක තමා මෙයා කියන්නේ යුද්දේ ඉවර උනන් පස්සේ රට සැහෙන ඉස්සරහට ගෙන්න තිබ්බ දැක්මක් තිබ්බ නම් කියල

    දැන් ප්‍රශ්න නැ නෙවෙ යටින් මතු වෙවි තියෙනව
    එකෙ ප්‍රතිපලයක් තමා බොම්බ කෙස් එක
    එකට ආරක්ෂාව තර කරා කියන්නේ පැලැස්තරයක් විතරයි

    දැක්මක් තිබ්බෙ නැත්තම් අයෙ රට ප්‍රශ්න වලට යනව
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අනිත් උන්ට හරක් කිය කිය ඔරායන් තාරකා වලල්ල ගැනයි නාසා ආයතනය ගැනයි මේ ලොකේ නැති බොරු ඇදබාන තවත් හරකෙක්!:lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනිත් උන්ට හරක් කිය කිය ඔරායන් තාරකා වලල්ල ගැනයි නාසා ආයතනය ගැනයි මේ ලොකේ නැති බොරු ඇදබාන තවත් හරකෙක්!:lol::lol::lol:

    X Y විතරයි සලකල තියෙන්නේ Z නෑ....පිස්සු පීකුදු...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය කියන තරං ලෝකේ අසාර්ථකම රාජ්‍ය අතර නං ලංකාව නෑ මේ මනුස්සය එක දෙක කරලා කියනවද කොහෙද
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එක තමා මෙයා කියන්නේ යුද්දේ ඉවර උනන් පස්සේ රට සැහෙන ඉස්සරහට ගෙන්න තිබ්බ දැක්මක් තිබ්බ නම් කියල

    දැන් ප්‍රශ්න නැ නෙවෙ යටින් මතු වෙවි තියෙනව
    එකෙ ප්‍රතිපලයක් තමා බොම්බ කෙස් එක
    එකට ආරක්ෂාව තර කරා කියන්නේ පැලැස්තරයක් විතරයි

    දැක්මක් තිබ්බෙ නැත්තම් අයෙ රට ප්‍රශ්න වලට යනව

    ඉතිං සෑහෙන්න ඉස්සරහට මේ ඇවිල්ල තියෙන්නෙ ?
    ඉස්සර free ambulance තිබ්බෙ නෑ
    බෝට්ටු තිබ්බෙ නෑ
    නෙලුම් කුළුණක් තිබ්බෙ නෑ
    දකුණට යන්න අධිවේගී මාර්ගයක් තිබ්බෙ නෑ
    කොච්චර දේවල් ලැබුනද බං ?

    උඹල හිතං ඉන්නෙ යුද්දෙ ඉවර වුන හැටියෙ සංවර්ධනය අහසිං කඩං වැටෙන්න ඕනෙ කියලද ?
    ඔහොම තමා වෙන්නෙ ටික ටික සංවර්ධනය වෙන්නෙ
    ඉවසන්න බැරි එකට ඉතිං දැක්මවල් ගෙනල්ල ප්‍රතිපත්ති ගෙනල්ල විසඳුම් දෙන්න බෑ

    ඕකට අපි නං කියන්නෙ අල බහිනකං ඉන්න පුලුවන් අල තැම්බෙනකං ඉන්න බෑ කියල :baffled:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ඔය කියන තරං ලෝකේ අසාර්ථකම රාජ්‍ය අතර නං ලංකාව නෑ මේ මනුස්සය එක දෙක කරලා කියනවද කොහෙද

    owe bung, mehe HDI ekath 70 ganak
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Methana dodawana halparuwage video eka balannanam mama kaale nasthi kale na. Eth godak unta penne nathi dakinna asa nathi deyak thamai. Sudda allan indala daala giya (un padinchi una ratawal nemei) hema ratakma ada weddi apayawal wela iwarai. Lankawa witharai mehemawath thiyenne. Gangen wathura beela muhudata aawadana un kaputek bettak demmath 2500 ta bennata 2500n lebuna dewal nisa thamai rata mehemawath ithuru wela thiyenne. Poddak map ekak aran sudda allan indala daala giya ratawal paata karala, passe HDI eka compare karalawath balapan. Therewi me rata mehemawath thiyana eka loku deyak kiyala. Liberal hu****lata ithin suddage guna wayala ratata rate sanskruthiyata banina eka posh lu.