ලංකාව විනාශ කරන උණ්ඩියල් හාවලා ක්‍රම වල නොපෙනෙන පැත්ත

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113

    මෙරට උන්ඩියල් මගඩියේ ඉන්දියානුවෝ​

    image_dfe53c221f.jpg

    • බැංකුවලට සින්න වෙන රත්තරන් අඩු මිලට අරගෙන වැඩි මිලට විකුණන තවත් උන්ඩියල් ජාවාරමක්
    • වාහන ගෙන්වන උන්ඩියල් ගේම් පිටුපස ආණ්ඩුවේ ඇමැතිවරයෙකුත්?
    • කල් ඉකුත් වූ කිරිපිටි, එළවළු බීජ, ඖෂධ, වාහන ගෙන්වීම පිටුපසත් උන්ඩියල්
    • කළුකඩ හරහා ඩොලර් හොයාගෙන ආයුධ සහ තෙල් මිලදී ගත් බව බැසිල් රාජපක්ෂත් පිළිගනී
    මෙරට දේශපාලකයින්ගේ අවිධිමත් පාලනය හමුවේ දැඩි ආර්ථික අර්බුදයකට ජනතාව දැන් මුහුණ දී සිටිති. රටේ අවශ්‍යතා සපුරාලීමට ඩොලර් සංචිත නොමැතිවීමෙන් දැඩි ආර්ථික අපහසුතාවකට රටම පත්ව ඇත. විශේෂයෙන්ම විදෙස් ශ්‍රමිකයින් මෙරට බැංකු පද්ධතිය හරහා එවපු ඩොලර් ප්‍රමාණය අඩු වී තිබේ. මේ අයගෙන් සමහර අය උන්ඩියල් නැත්නම් හවාලා ක්‍රම යටතේ ඩොලර් එවීමට පටන් ගෙන ඇත. ඒ ඩොලරයකට ගෙවන මුදල බැංකුවලින් ලබාදෙන මුදලට වඩා උන්ඩියල් ක්‍රමයේදී වැඩි හෙයිනි.

    හවාලා කියන්නේ අරාබි වචනයක්. ඉන් හුවමාරු කිරීම යන අර්ථය ගෙන එයි. මෙම ක්‍රමය රටකින් රටකට අවිධිමත් ලෙස මුදල් යැවීමට උපයෝගී කර ගනී. බැංකු පද්ධතිය මගහැර මුදල් යැවීමේ ක්‍රමය විවිධ රටවල නොයෙක් නම්වලින් හඳුන්වනවා. ‘උන්ඩියල්’ කියන්නෙත් එම ක්‍රමය හඳුන්වන තවත් නමක්. උන්ඩියල් ක්‍රමය යටතේ අවම කාලය, හුදු පහසුව, ලියකියවිලි පිරවීමක් සිදු නොවීම, අඩු වියදම, රහස්‍යභාවය ආරක්ෂා වෙන බව එම ගැනුම්කරුවෝ පෙන්වා දෙති.

    ලංකාවේ ද උන්ඩියල් ක්‍රමයට මුදල් හුවමාරු වූයේ අද ඊයේ සිට නොවේ. හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනවාරි 30 දා දිවයින පුවත්පත සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ ඩොලර් බිලියන 1.5ක වැනි මුදලක් උන්ඩියල් ක්‍රමය හරහා ලංකාවට එන බවය. එසේම ඇමැතිවරයා එම සාකච්ඡාවේදී පෙන්වා දෙන්නේ උන්ඩියල් හවාලා වැනි ක්‍රම ලෝකේ රෙකග්නයිස් ක්‍රමයක් බවය. ඒක හරියට බිට් කොයින් (Bitcoin) වගේ. මහ බැංකුවේ තියෙන ඩොලර් ලක්ෂයයි උන්ඩියල් කරන කෙනා ගාව තියෙන ඩොලර් ලක්ෂයයි දෙකම එකයි. මම යුද්ධය කාලේ ඩොක්ටර් ජයසුන්දරවත් අයින් කරලා තිබිලා තෙල් නැවට මුදල් ගෙව්වේ පිටකොටුවෙන් අරගෙන. සුමාන දෙකකට සැරයක් තෙල් නැවක් එනකොට අපි ඩොලර් එකතු කරන්නේ පිටකොටුවේ ඉන්න මුදලාලිලාගෙන්. යුද්ධය යන වෙලාවේ බුෂ් මාස්ටර් ගන් එකට අපි පතුරම් ගත්තේ උතුරු කොරියාවෙන්. ආයුධ ගත්තේ බ්ලැක් මාර්කට් එකේ සල්ලිවලින් යැයි බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට තිබුණි. ඒ නිසා රටට අවශ්‍ය ඩොලර් බැංකු පද්ධතිය හරහා එවිය නොහැකි නම් උන්ඩියල් ක්‍රමයට හරි රටට ඩොලර් එවන ලෙස බැසිල් රාජපක්ෂ මහතා එදා විදෙස් ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටියේය. නමුත් මේ ප්‍රකාශවලට එරෙහිව පාර්ලිමේන්තුවේදී මෙන්ම පිටතදී ද දැඩි විවේචනයක් බැසිල් රාජපක්ෂට එල්ල වෙන විට ඔහු එම ප්‍රකාශ රිවස් කර ගත්තේය.

    එම ප්‍රකාශ හරහා පෙනෙන්නේ ලංකා රජය සෑහෙන කාලයක සිට උන්ඩියල් ගනුදෙනුවල නිරත වී ඇති බවකි. එසේනම් මේ පිටුපස සිටිමින් මහ පරිමාණයෙන් උන්ඩියල් ජාවාරම කරන්නේ කව්ද යන්න සොයාබැලිය යුතුමය.

    උන්ඩියල් ක්‍රමය හරහා ක්‍රියාත්මක වෙන්නේ මුදල් හුවමාරුව පමණක් නොවේ. ඖෂධ, කිරිපිටි කර්මාන්ත අමුද්‍රව්‍ය, වාහන, අවි ආයුධ, රත්තරන්, කෘෂි බීජ ඒ අතර වෙයි. මේ දිනවල රටට අවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට බැංකු මගින් ණයවර ලිපි නිකුත් කරන්නේ නැත. නිකුත් කළත් ඒ සඳහා අවශ්‍ය ඩොලර් ලබාදෙන්නේ ද නැත. මේ නිසා උන්ඩියල් ක්‍රමය හරහා බොහෝ දේ ලංකාවට එන බව ව්‍යාපාරිකයෝ ද සනාථ කරති.
    මෙරට උන්ඩියල් ක්‍රමයේ අද ඉන්නේ ඉන්දියන් ජාතිකයින් බව උන්ඩියල් ක්‍රමය ගැන තොරතුරු දෙන ප්‍රකාශකයෙකු අප වෙත කීය. එම ප්‍රකාශකයා තහවුරු කරන්නේ උන්ඩියල් ක්‍රමය හරහා රත්රන් වෙළඳාමේ යෙදෙන්නේ හිටපු එල්ටීටීඊ සාමාජිකයින් දෙදෙනෙකු බවය. මේ දෙදෙනාට රාජ්‍ය ආරක්ෂාවද ලැබෙනවාලු‍ කියා එම ප්‍රකාශකයා පෙන්වා දෙයි. මෙම එක් අයෙකු එල්ටීටීඊයේ ඉන්න කාලයේ ජාඇල පැත්තේ පිරිසක් සමග එකතුව ආයුධ ජාවාරමට සම්බන්ධ වුණාලු‍. මේ පිරිස විසින් එල්ටීටීඊයේ සාමාජිකයාට නව නිවසක් ද තනා දී ඇති බව අප වෙත තොරතුරු දෙන ප්‍රකාශකයා පෙන්වා දෙයි. මේ අය උන්ඩියල් ක්‍රමය යටතේ රත්තරන් විකුණන වැඩෙත් කරනවලු‍ යැයි එම ප්‍රකාශකයා පෙන්වා දෙයි.


    • එල්ටීටීඊයේ හිටපු දෙන්නෙකුත් උන්ඩියල් ක්‍රමයට රත්තරන් විකුණනවා
    • එල්ටීටීඊ අයට රාජ්‍ය ආරක්ෂාවත් ලැබෙනවලු‍
    • එක් අයෙකුට ජාඇළ පැත්තෙන් අලු‍ත් නිවසකුත් හදලා දීලා

    එල්ටීටීඊයේ හිටපු දෙදෙනා යුද්ධය පැවැති කාලයේදී ද හොර රහසේ උස්බෙකිස්ථානයේ සිට රත්රන් ගෙන්වා ඉන්දියාවට විකිණීමේ ජාවාරමේ නිරත වී සිටියේ යැයි අප වෙත තොරතුරු දෙන ප්‍රකාශකයා පවසයි. උන්ඩියල් හරහා සිදුවෙන මුදල් ව්‍යාපාරය මගින් අන්තිමට සිදුවෙන්නේ රත්තරන් බිස්නස් එක තමයි. රටක සංචිත ලෙස ඩොලර් පමණක් නොව රත්තරන් ද තිබේ. සංචිත වශයෙන් ඇති රත්තරන් සහ ඩොලර් ප්‍රමාණ මත රටේ වත්කම් බැරකම් තීරණය වෙයි. අපේ රටේ දැන් මේ සංචිත නැති වුණත් රටක මූල්‍යමය ආරක්ෂාව යටතේ මෙලෙස සංචිත බිලියන ගණන් තිබෙන බව එම ප්‍රකාශකයා පෙන්වා දෙයි.

    image_d2fb553721.jpg


    ප්‍රභාකරන් ඉන්දියාවේ සිට දෙමළ ජනතාව හරහා රත්රන් මෙරටට ගෙන්වා ඔවුන්ගේ සංචිත වැඩි කරගත් බව එම ප්‍රකාශකයා පවසයි. යුද්ධයෙන් පසු රුපියල් කෝටි ගණනක රත්රන් තිබුණේ එහෙයිනි. කච්චතිව් සිට ඉන්දියාවේ බෝඩරය වෙත යාමට පැය භාගයක් යන්නේ නෑ. එල්ටීටීඊය කරන්නේ එම මාර්ගය ඔස්සේ ගොස් නාවුක හමුදාවට හොරෙන් රත්රන් ගෙන ඒමය. එල්ටීටීඊයෙන් අල්ලපු රත්රන් තොගයක් ඒවා හිමි ජනතාවට බෙදා දුන්නත් ඉතිරි ඒවාට වුණ දේ ගැන කීමට තමන්ට හැකියාවක් නැති බවද එම ප්‍රකාශකයා පවසයි. එම තොරතුරු ලබා දුන්නොත් තම ජීවිතයට තර්ජනයක් බවද එම ප්‍රකශකයා පෙන්වා දෙයි.

    යම් භාණ්ඩයක් පිටරටින් ගෙන්වීමේදී සමහර ව්‍යාපාරිකයින් බැංකුවට ලබාදෙන්නේ වැරැදි තොරතුරුය. එම වැරැදි තොරතුරුවලට අනුව ණයවර ලිපි නිකුත් කෙරේ. ණයවර ලිපි නිකුත් කරන්නේ එම භාණ්ඩය ගෙන්වීමේ ඇත්ත වටිනාකමට නොවේ. එම භාණ්ඩය ගෙන්වීමට යන මුදලට වඩා අඩු මුදලකටය. එවිට ඒ සඳහා ගෙවන බදු මුදල අඩු වෙයි. නමුත් ඉතිරි මුදල නැතිව එම භාණ්ඩය ගැනීමට බැරිය. එම ඉතිරි මුදල් යවන්නේ උන්ඩියල් හරහාය. මෙය ඇල්ලීමට ක්‍රමයක් නැත. මන්ද අපට ඒ සඳහා නවීන තාක්ෂණය නැති හෙයිනි. ණයවර ලිපි නිකුත් කිරීමේදී පෙන්නූ ලියකියවිලි මත පමණක් යැපෙමින් එම භාණ්ඩ නිදහස් කරන බව එම ප්‍රකාශකයා පවසයි. එසේම බැංකු හරහා උගසට තැබූ රත්රන් සින්න වූ පසු වෙන්දේසියේ දමයි. මෙලෙස වෙන්දේසියට දමන රත්තරන් බඩු අඩු මිලට ගන්නේ එකම කොටසකි. කාටත් හොරා සිදුවෙන මෙම ක්‍රියාදාමය පිටුපස ඉන්නේ මෙරට ව්‍යාපාරිකයින් පිරිසකි. වෙන්දේසියෙන් ගන්නා රත්තරන් උන්ඩියල් ක්‍රම හරහා වැඩි මිලකට ඉන්දියාවට විකුණන බව එම ප්‍රකාශකයා පෙන්වා දෙයි.

    ත්‍රස්තවාදී කණ්ඩායම්වලට මුදල් ආධාර දීමටත් උන්ඩියල් ක්‍රමය වැඩිපුර යොදා ගනී. 2010 වසරේ නිව්යෝර්ක් චතුරශ්‍රයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට මුදල් ලැබුණේ අයිස් ක්‍රීම් කඩයක් පවත්වාගෙන යන හවාලා ව්‍යාපාරිකයෙකුගෙන් බව පරීක්ෂණවලින් අනාවරණය විය. හිටපු මුදල් ඇමැති කී කතාව හරි නම් ලංකාවේද අවි ආයුධ සහ තෙල් මිලදී ගෙන ඇත්තේ උන්ඩියල් හරහා ලැබුණු කළුකඩ ඩොලර්වලිනි.
    ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක 2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත’ (Financial Transaction Reporting Act) යටතේ සැක සහිත ගනුදෙනු වාර්තා කිරීමෙන් විවිධ ව්‍යාපාර මුවාවෙන් කරන උන්ඩියල් ගනුදෙනු නීතියේ රැහැනට හසු කළ හැකිය. වරෙක Financial Action Task Force කියන අන්තර්ජාතික සංවිධානය අපේ රට ඔවුන්ගේ වර්ග කිරීම් යටතේ අළු පැහැ ලැයිස්තුවට (Grey List) දැමීමටත් හේතු වූයේ උන්ඩියල් ගනුදෙනු නිසාය. ඖෂධ ටික ගෙන්නන්නවත් ලංකාව ඇතුළේ ඩොලර් නැතිවෙන්නේ එහෙයිනි.
    එසේම කල් ඉකුත් වූ සමහර කිරිපිටි අඩු මුදලට මිලදී ගෙන මෙරටට ගෙන්වා නැවත පැකට් කොට විකිණීම පිටුපස ද උන්ඩියල් ජාවාරම තිබෙන බව අපට තොරතුරු කී පුද්ගලයා කියා සිටියි. සත්ව ආහාර ලෙස අඩු මුදලකට ගෙන්වන එම කිරිපිටි සඳහා ණයවර ලිපි ඉල්ලු‍ම් කරන්නේ අඩු මුදලක් පෙන්වමිනි. එහිදී ද බදු මුදල් අඩු වෙයි. නමුත් ඒ සඳහා අවශ්‍ය මුදල් උන්ඩියල් ක්‍රම මගින් නැවත යවන බවද එම ප්‍රකාශකයා පෙන්වා දෙයි. තවද කුඩා කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමට ඩොලර් නිකුත් කිරීමක් වෙන්නේ නැත. එහෙත් උන්ඩියල් ක්‍රම මගින් ඩොලර් මිලදී ගෙන එම අමුද්‍රව්‍ය ගෙන්වන අයද වෙති.

    image_c3093d49b2.jpg
    ලොකු ලූනූ ඇතුළු එළවළු බීජ ඉන්දියාවෙන් අඩු මිලකට ගෙන්වා වැඩි මිලකට විකුණන සමාගම් ඕනෑ තරම් තිබේ. මේ ගනුදෙනු සිදුවෙන්නේ හොර රහසේය. ගනුදෙනු සඳහා ගෙවන්නේ ඩොලර්වලිනි. ඩොලර් යන්නේ නිසි ක්‍රමවේද ඔස්සේ නොවේ. හලාවත ප්‍රදේශයෙන් මෙරටට ගෙන්වන මෙම බීජ එන්නේ හොර පාරෙන්‍් ය. දඹුල්ල ප්‍රදේශයේ මෙම බීජ ඕනෑ තරම් දැකගත හැකි බව අපට තොරතුරු දුන් ප්‍රකාශකයා පෙන්වා දෙයි. මෙරටට ගෙන්වන වාහන බොහොමයක් මීටර වෙනස් කොට ගෙන්වන ඒවාය. එම වාහන බොහෝ විට ගෙන්වන්නේ උන්ඩියල් විදියට කරන ගෙවීම්වලටය. කැබැලි කර වාහනය ගෙන්වන්නේ අමතර කොටස් ලෙසය. එවිට ගෙවීමට ඇති බදු මුදල අඩුවෙයි. නමුත් ලංකාවට ගෙනආපසු වාහනය ‘‘බඩ්’’ කොට රීකන්ඩිෂන් වාහනයක්සේ පෙන්වයි. ඊට පසුබිම සැකසෙන්නේ කළුකඩ ජාවාරම හරහාය. දඹුල්ල පැත්තට වෙන්න පරණ පොතක් අරගෙන ගිය විට වාහනයක් හදා ගත හැකි තැනක් ඇත. මේ පිළිබඳව දන්නෝ නම් තැන කොතනද කියා දනිති. ලියාපදිංචියේ සිට අදාළ ලියකියවිලි හරියටම හදන්නේ මේ ජාවාරමේ ඉන්න අයගේ දක්ෂතා ද මතය. මේ වගේම වාහන ජාවරම පිටුපස ඉන්නේ වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරයෙකුගේ සහෝදරයෙක්ලු‍. දෙන්නම එකතු වී වැඩේ කරනවලු‍ යැයි අප වෙත තොරතුරු දුන් ප්‍රකාශකයා පෙන්වා දෙයි.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ආනයන සඳහා ගෙවීම් කළ හැක්කේ බැංකු පද්ධතිය හරහා පමණයි
    - ශ්‍රී ලංකා මහ බැංකුව


    අප මේ ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තොරතුරු ගැනීමට උත්සහ කළත් පිළිතුරු ලබා ගැනීමට නොහැකි විය. නමුත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 28-4-2022 මාධ්‍ය හමුවක් තබමින් කියා සිටියේ ආනයන සඳහා සිදුකරන ගෙවීම් බැංකු පද්ධතිය හරහා පමණක් සිදු කිරීමට පියවර ගන්නා බවය. “බැංකු ක්‍රමයට පිටතින් උන්ඩියල් සහ හවාලා යන ක්‍රමවේද ඔස්සේ විදේශ විනිමය හුවමාරු වෙනවා. අපි ඒ ගැන යම් තීරණ ගත යුතුයි. මීට පස්සේ රට ඇතුළට එන සියලු‍ම ආනයනවලට සහතිකයක් දෙන්න ඕනෑ. ඒ සඳහා මුදල් ගෙවීම බැංකු ක්‍රමය තුළින්ම පමණයි කරන්න පුළුවන් වෙන්නේ කියන ක්‍රමවේදය තමයි දැන් සකස් කරන්නෙ. එතකොට බැංකු ක්‍රමයට පිටතින් මුදල් ගෙවලා ආනයනය කළොත් ඒක අපේ රේගුවෙන් ක්ලියර් කරලා ගන්න බැහැ. ඒ ක්‍රමවේදයෙන් ආනයනය කරන්න ලැබෙන්නේ නැති බව මහ බැංකු අධිපතිවරයා එම සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.

    ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ බැංකු ක්‍රමවේදයට පිටතින් ගොස් භාණ්ඩ ආනයනය සඳහා උන්ඩියල් ක්‍රමවේද හරහා විදෙස් විනිමය ගෙවීමක් සිදු කෙරෙන බව හඳුනාගෙන ඇති බවය. එය පාලනය කිරීම සඳහා හැකි ඉක්මනින් ක්‍රියා කරන බවද මහ බැංකු අධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    වටිනාකම අඩුවෙන් පෙන්වා ගේන ඕනෑම දෙයක් අපේ පරීක්ෂාවේදි හසු වෙනවා

    - රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා


    අපි මේ ගැන ශ්‍රී ලංකා රේගුවෙන් ද විමසීමක් කළෙමු. එහිදී අදහස් දැක්වූ රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා පැවසුවේ මෙවැන්නකි.

    පිටරටින් ගෙන එන ඕනෑම භාණ්ඩයක් රේගුවේ පරීක්ෂාවට ලක්වෙනවා. විශේෂයෙන්ම වටිනාකම අඩුවෙන් පෙන්නා ගෙන්වන ඕනෑම බහාලු‍මක් ගැන සැක සිතූ විට තක්සේරු වටිනාකම බලන වෙනම වැටලීම් ඒකකයකට යවනවා. ඒ අය පරණ ගෙන ආපු බහාලු‍ම් හා අලු‍තෙන් ගෙන ආ බහාලු‍ම ගැන වෙන වෙනම පරීක්ෂාවට ලක්කරනවා. එතැනදි අඩු තක්සේරුවක් යටතේ භාණ්ඩ ගෙනවිත් තිබුණොත් අපි ගාණ වැඩි කරනවා. ඉන්පසු ඒ වැඩි කළ ගාණට බදු ගහනවා. යම් හෙයකින් වටිනාකම ගැන පිළිගත හැකි නම් ඒ ගාණට ඒක මුදාහරිනවා. යම් විදියකට මෙසේ යවන බහාලු‍ම ගැන තවත් විමසීමක් කළ හැකි නම් අපි ඒ ආයතනයේ ගිණුම් පරීක්ෂා කරනවා. එතනදි එයා ගිය වියදමට අමතරව වැඩිපුර මුදල් යවා ඇති බව තේරුණොත් එයාට දඩ ගහනවා. එවිට හොරයක් කළත් හසු වෙනවා යැයි සුදත්ත සිල්වා මහතා කියා සිටියේය.
    මේ ගැන අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතාගෙන් විමසීමක් කිරීමට කිහිපවතාවක් උත්සහ කළද තල්දූව මහතා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

    සටහන :
    ප්‍රගීත් සම්පත් කරුණාතිලක

    උපුටා ගැනීම ලංකාදීප
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උන්ඩ්යල් හොද නැ කියපු බැල්ලියෙ පුතාල දැන් මීක් නැ, පොන්න රනිල උන්ඩියල් දාද්දි කමක් නැ බැසිල් කරාම තමයි නරක් උනේ, පොන්න හුත්තිල දැක්කෙ නැවගේ ඉදී දැන් @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @U-tag
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    උන්ඩ්යල් හොද නැ කියපු බැල්ලියෙ පුතාල දැන් මීක් නැ, පොන්න රනිල උන්ඩියල් දාද්දි කමක් නැ බැසිල් කරාම තමයි නරක් උනේ, පොන්න හුත්තිල දැක්කෙ නැවගේ ඉදී දැන් [


    menna dekka ware, duwanna epa baya wela.

    undiyal hoda nehe kiuwa uba wage igena gaththu nethi moda sakkili misak api newei, api edath, adath hetath undiyal.

    ko waren dan
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,630
    6,194
    113
    හුත්ති ඉස්සර ඩොරල් එකට ගත්ත දේවල් ගන්න දැන් ඩොලර් 2ක් ඕනේ.. වැල් බයිල ඕනේ නෑ.. අඩුම තරමේ ඉස්සර ගානට සාපේක්ශවත් දැන් ඩොලර් එක තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ,,,


    මහ බැංකුව කරනව පම්කක්...

    උන්ඩ්යල් හොද නැ කියපු බැල්ලියෙ පුතාල දැන් මීක් නැ, පොන්න රනිල උන්ඩියල් දාද්දි කමක් නැ බැසිල් කරාම තමයි නරක් උනේ, පොන්න හුත්තිල දැක්කෙ නැවගේ ඉදී දැන් @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @U-tag
    ඉස්සල්ල ඔයා දැන් පුක දෙන්නේ කාටද කියල ඉන්නකෝ... පොනිල්ටද?
    ------ Post added on Jun 26, 2022 at 11:31 PM
     
    • Haha
    Reactions: deanXX and SLK_sri

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    උන්ඩ්යල් හොද නැ කියපු බැල්ලියෙ පුතාල දැන් මීක් නැ, පොන්න රනිල උන්ඩියල් දාද්දි කමක් නැ බැසිල් කරාම තමයි නරක් උනේ, පොන්න හුත්තිල දැක්කෙ නැවගේ ඉදී දැන් @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @U-tag

    නන්දසේන පොන්නයට යන්න කියපන් බල්ලෝ රනිල් එක්ක බිජ්ජ පුකේ හංගන්නේ නැතුව
     
    • Haha
    Reactions: deanXX

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,589
    8,949
    113
    මට අහන්න තියෙන්නෙ මෙච්චරයි. උන්ඩියල් තිබ්බා මේකෙ ඉන්න වැඩි හරියක් ඉපදෙන්න කලින් ඉඳනුත්. මන් දන්න කෙනෙක් 70,80 ගනන් වලත් උන්ඩියල් කරලා තියෙනවා. ඒ කාලෙත් මේ රට හොඳට තිබ්බා.

    රටට කෙල උනේ ANC ලන්කාවෙ විදේශ සන්චිත ටික ඩොලර් එක 203 තියාගන්න වියදම් කරපු නිසා. නැතුව උන්ඩියල් වලින් නෙමේ.
     
    • Like
    Reactions: TechnWeb

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,910
    1
    15,285
    113
    මට අහන්න තියෙන්නෙ මෙච්චරයි. උන්ඩියල් තිබ්බා මේකෙ ඉන්න වැඩි හරියක් ඉපදෙන්න කලින් ඉඳනුත්. මන් දන්න කෙනෙක් 70,80 ගනන් වලත් උන්ඩියල් කරලා තියෙනවා. ඒ කාලෙත් මේ රට හොඳට තිබ්බා.

    රටට කෙල උනේ ANC ලන්කාවෙ විදේශ සන්චිත ටික ඩොලර් එක 203 තියාගන්න වියදම් කරපු නිසා. නැතුව උන්ඩියල් වලින් නෙමේ.
    70 80 ගනන් වල ඉඳන් රටේ සංවර්ධනයට දාන්න තිබ්බ සල්ලි කොච්චර නැතිවෙලාද එහෙනම්.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,589
    8,949
    113
    70 80 ගනන් වල ඉඳන් රටේ සංවර්ධනයට දාන්න තිබ්බ සල්ලි කොච්චර නැතිවෙලාද එහෙනම්.
    හම්බෙන ටිකත් සන්වර්ධනයට දාන්නෙ නැතුව, හොරාකාපු නිසා නේද අපිට මෙහෙම කෙල වෙලා තියෙන්නෙ?

    Season 9 Lol GIF by The Office


    උන්ඩියල් ගැන තනිකර හෑලි ලියන්න පටන් ගත්තෙ රුපියල 203 ඉඳන් බාල්දු වෙන්න පටන් ගත්තම.
    පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ, කොවිඩ්-19 තිබ්බ කාලෙ...උන්ඩියල් කරන්න එපා කියලා කවුරුවත් කිව්වෙ නෑනෙ?

    මේකත් අර මේ ටිකෙ යන රාජ්‍ය ආයතන වල වංචා, දූෂණ, අනවශ්‍ය ඕ.ටී. ගැන කතාබහ වගෙ. ඔය පඩි, ඕ.ටී වලට අත්සන් කලේ දැන් පාර්ලිමේන්තුවෙ ඉන්න සෙට් එකමයි නෙහ්? උන්ට තිබ්බා නෙහ් යුනියන් වලින් අනවශ්‍ය ඕ.ටී. ඉල්ලද්දි එහෙම දෙන්න බෑ කියන්න? දැන් කියන්නෙ නිකන් හරියට මැති, ඇමතිලා දන්නෙත් නෑ මෙච්චර ඕ.ටී. ආපු හැටි. ඉස්සර බජට් එක හදද්දි මහින්ද දන්නෙත් නෑ මෙච්චර ඕ.ටී. තිබ්බා කියලා නෙහ්?

    මේ කතාබහ ගෙනාවෙ මැති, ඇමතිලාගෙ වැරැද්ද වහගන්න.

    උන්ඩියලුත් වැරදී(නමුත් ලන්කාවට කෙල උනේ කබ්‍රාල් විදේශ සන්චිත රුපියල 203 තියාගන්න ඕනෙවටත් වඩා පාවිච්චි කරපු නිසා ) .

    අනවශ්‍ය ඕ.ටී. දෙන එකත් වැරදි. නමුත් (යු.එන්.පී / පොහොට්ටු / නිදහස් පක්ශ ) යුනියන් වලින් අනවශ්‍ය ඕ.ටී. ඉල්ලනකොට ඒවා අත්සන් කරලා දුන්නෙත් දැන් ඉන්න මැති ඇමතිලාම තමයි. ඒ මදිවට තව දේශපාලන පත්වීමුත් දාල දුන්නා.
     
    Last edited:

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    සල්ලි ඇමරිකාවට අදින්න ඇත්තෙ උන්ඩියල්, හවාලා වලින් තමය්.
    ඔව් බං මිනිස්සු රවටලා ගේම දුන්නා.
    මහබැංකුව එන ඩොලර් ටික හිමීට කරකලා ගත්තා
     

    Similar threads