ලංකාව වෙනුවෙන් සමාජ සේවයක්... ඇවිත් ඔබගේ අද&#3

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දැන් අසනීප තත්වය අඩු වෙලා ඇති කියල හිතනවා :) කරනවනම් ඕනි දෙයක් කරන්න පුළුවන්.... ඒත් කට්ටිය එකතු කරගන්න එක තමා ලොකුම ගැටලුව... :oo:

    ඔව් මචන්, දැන් නම් ටිකක් සනීපයි . . . මෙකයි මචන් අපිට ගොඩක් අයව හදන්න අමාරුයි, එත් අපිවත් මේ ගැන හිතලා හරියට හරි දේ කරානම්, අපි දිහා බලලා අඩුම තරමේ තව එකෙක් හරි, හරි මාර්ගේ යයි. එක තමයි මගේ අදහස . . .
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    mewa iskolen kiyala denna one ban.podi eka kalema brainwash karala gaththama thawa awurudu 12k witharagiyama thana than kunu danne nathi ewun set ekak set wenawa. jaya wewa
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    ඔව් මචන්, දැන් නම් ටිකක් සනීපයි . . . මෙකයි මචන් අපිට ගොඩක් අයව හදන්න අමාරුයි, එත් අපිවත් මේ ගැන හිතලා හරියට හරි දේ කරානම්, අපි දිහා බලලා අඩුම තරමේ තව එකෙක් හරි, හරි මාර්ගේ යයි. එක තමයි මගේ අදහස . . .

    :yes::yes: loku ewunwa hadanna thama amaru