මේ 1970 ගණන් වල අන්තිම කලේ හික්කඩුවේ වෙරළේ පින්තුරයක්. මේකේ ඉන්න සුද්දී උඩට කිසි දෙයක් ඇඳල නැතුව තන් එළියේ දාගෙන අව්ව තපිනවා. ඒ අවට ඉන්න මිනිස්සුන්ට ගානක් වත් නැ. මේක 90 ගණන් අවසාන කාලය වෙනකම්ම සාමාන්‍ය දෙයක් මේ පැති වල. මට මතකයි පොඩි කලේ ගොඩක් වෙරළවල් වල සුද්දියෝ ඉන්නේ තන් දෙක එළියේ දාගෙන. එත් එක අපිට ලොකු දෙයක් උනේ නැ. පිස්සුවෙන් වගේ බලන් ඉන්නේ නැ. පහු කලේ වෙනකොට සුද්දියෝ ඒ වගේ ඉන්නකොට ගොඩක් උන් ඒ දිහා කන්න වගේ බලන් ඉන්න පටන් ගත්තා, පොඩි පොඩි බීච් වල අවුලක් තිබ්බේ නැ පිට මිනිස්සු ගොඩක් නොදන්නා නිසා.. ඊට පස්සේ බීච් වල සමහර තැන් වෙන් කරා හෙළුවෙන් අව්ව තපින්න ඕන අයට "නූඩ් බීච්" කියල. හික්කඩුවේ "කොරල්ගාඩන් හෝටලේ" ඉස්සරහ, උණවටුනේ "උණවටුන බීච් හොටෙල්" එක ඉස්සරහ එහෙම මට මතකයි. ඒ තැන් වලට පිට පළාත් වලින් එන අයට යන්න දුන්නේ නැ, සුද්දෝ දිහා බලන් ඉන්න නිසා. එකත් නැවතුන පස්සේ මොකක් හරි හේතුවක් නිසා. දැන් නම් මෙහෙම සුද්දියෙක් ජීවිතේට ඉන්න එකක් නැ. මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද..
පීටර් වෝඩ් මහතාගේ පින්තුරයක්..
පීටර් වෝඩ් මහතාගේ පින්තුරයක්..



