ලංකාව වෙරළවල් 70-90 ගණන් වල..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ 1970 ගණන් වල අන්තිම කලේ හික්කඩුවේ වෙරළේ පින්තුරයක්. මේකේ ඉන්න සුද්දී උඩට කිසි දෙයක් ඇඳල නැතුව තන් එළියේ දාගෙන අව්ව තපිනවා. ඒ අවට ඉන්න මිනිස්සුන්ට ගානක් වත් නැ. මේක 90 ගණන් අවසාන කාලය වෙනකම්ම සාමාන්‍ය දෙයක් මේ පැති වල. මට මතකයි පොඩි කලේ ගොඩක් වෙරළවල් වල සුද්දියෝ ඉන්නේ තන් දෙක එළියේ දාගෙන. එත් එක අපිට ලොකු දෙයක් උනේ නැ. පිස්සුවෙන් වගේ බලන් ඉන්නේ නැ. පහු කලේ වෙනකොට සුද්දියෝ ඒ වගේ ඉන්නකොට ගොඩක් උන් ඒ දිහා කන්න වගේ බලන් ඉන්න පටන් ගත්තා, පොඩි පොඩි බීච් වල අවුලක් තිබ්බේ නැ පිට මිනිස්සු ගොඩක් නොදන්නා නිසා.. ඊට පස්සේ බීච් වල සමහර තැන් වෙන් කරා හෙළුවෙන් අව්ව තපින්න ඕන අයට "නූඩ් බීච්" කියල. හික්කඩුවේ "කොරල්ගාඩන් හෝටලේ" ඉස්සරහ, උණවටුනේ "උණවටුන බීච් හොටෙල්" එක ඉස්සරහ එහෙම මට මතකයි. ඒ තැන් වලට පිට පළාත් වලින් එන අයට යන්න දුන්නේ නැ, සුද්දෝ දිහා බලන් ඉන්න නිසා. එකත් නැවතුන පස්සේ මොකක් හරි හේතුවක් නිසා. දැන් නම් මෙහෙම සුද්දියෙක් ජීවිතේට ඉන්න එකක් නැ. මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද..

    පීටර් වෝඩ් මහතාගේ පින්තුරයක්..
    1138342787-b66f7df340-h.jpg
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    නැත්තේ මොකද ඕයි:angry:
    අර නාකියගේ ඉදන් පොඩි එකා දක්වා ඔක්කොම කෙල හල හල බලන්නේ
    ඉස්සර සිංහලුත් දැන් වගේම වනචරයි




    මූ නම් කොලු කාරයෙක්, අර සුද්දගේ පශ්චාත් භාගේ දිහා බලන් ඉන්නේ

     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    හොදට බලපන් පින්තුරේ zoom කරලා. එකෙක් වත් ඒ ගැනී දිහා බලන් ඉන්නේ නැ.
    Mathakada issara piduru dapu gewal tibba neda 96~98 wage wenakanma wage...
    Boossa hikkaduwa ohoma peththe yanakota...suruttuwa gahagena achchila lanu abaranawa ...:P
     
    • Like
    Reactions: fdk

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙතන නම් ඔක්කොම බැල්මට් එක දාගෙන ඉන්නෙ හංස ජෝඩුවට

    නැත්තේ මොකද ඕයි:angry:
    අර නාකියගේ ඉදන් පොඩි එකා දක්වා ඔක්කොම කෙල හල හල බලන්නේ
    ඉස්සර සිංහලුත් දැන් වගේම වනචරයි




    මූ නම් කොලු කාරයෙක්, අර සුද්දගේ පශ්චාත් භාගේ දිහා බලන් ඉන්නේ

    හොදට බලපන්. උන් බලන් ඉන්නේ ඊට එහා දිහාවක්..
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    හොදට බලපන්. උන් බලන් ඉන්නේ ඊට එහා දිහාවක්..
    හ්ම්ම් හ්ම්ම් අයියා කියන දෙයක් තමයි ඉතින් :D
    දැන් කිරි වැස්සෝ සුද්දිගේ link ඉල්ලගෙන එයිද දන්නේ නෑ:no:
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    යුරෝපෙත් සාමාන්‍ය වෙරලක නියුඩ් ඉන්නෙ නෑ. තහනම්. විශේෂ ඒරියා වල තමයි නියුඩ් ඉන්නේ. ඒවත් තහනම්. ප්‍රයිවට් ප්ලේසස් නිසා වැඩිය පොලිස් රේඩ් යන්නෙ නෑ. හැබැයි රේප් කේස් එකක් වගේ සීන් එකක් ගියාම නෝ චාන්ස්.
    සුද්දගෙ රටෙත් නැති ඒව ආසියාතික රටකින් බලාපොරොත්තු වෙන්න බෑ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    කිරියෙ තිබ්බේ පරණ 18+ සින්හල ෆිල්ම් ත්‍රෙඩ් එකක්. ඕකේ දාලා තිබ්බා මට මතක විදිහට ශාන්ති කර්මයක වගේ සිද්දියක්. ගෑනු කෙනෙක් උඩු කය නිරුවත්ව නටන එකක්. ගෑනු මිනිස්සු ලමයි අත දරුවනුත් ඒක බලාගෙන ඉන්නේ නටන ජවනිකාව. අද කාලේ ඔහොම දෙයක් ෆිල්ම් කරා නම් ඉවරයි. ඒ අතින් ඉස්සර ලංකාවේ මිනිස්සු ඉදිරියෙන්.

    හැබැයි සුද්දො සුද්දියො exhibinism ආතල් එකක් ගන්නවා වෙනවා වෙන්න බැරිද . ඒත් එක්ක්ම උන්ගේ ඇගවල් අපේ එවුන්ට පෙන්නලා කුලප්පු කරාට උන්ට එවා ලගාකරගන්ඩ බැරි බව පෙන්වනව වෙන්ඩත් පුලුවන්. උදා- සල්ලිකාර ලමයෙක් දුප්පත් ලමයෙක්ට පෙන්න පෙන්න රස කර කර අයිස් පලමක් කන සිද්දියක් වගේ දෙයක්.