ලංකාව සතු රන් සංචිතයෙන් ටොන් 9.3 ක් රහසේම වික&
ශ්‍රී ලංකාව සතු රන් සංචිතයෙන් ටොන් 9.3 ක් රහසේම විකුණලා: ලෝක රන් කවුන්සිලය හෙළිකරයි---
රටේ රන් සංචිතයෙන් මරා බයින් ඇන්ඩ් සෙලින් බිස්නස් කරනවාද?---
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වසරේ අවසන් කාර්තුවේදී ශ්‍රී ලංකාව සතු රන් සංචිතයෙන් රත්රන් ටොන් 9.3 ක් විකුණා ඇතැයි ලෝක රත්රන් කවුන්සිලයේ නිල දත්ත වාර්තා පවසයි. ඔවුන් මෙය හෙළි කර ඇත්තේ 2011 ඔක් 18 දිනයේදී ය. එනම් මෙම ගණුදෙනුව ඊට පෙර සිදුවිය යුතුය. එම වසරේ සැප් 30 වන දින වන විට දළ වශයෙන් මෙම විකිණූ රත්රන් ප්‍රමාණයේ වටිනාකම රුපියල් කෝටි 7230 ක් පමණ වේ.
ලෝක දත්ත අනුව 2001 දී රන් අවුන්සයක් ඇ.ඩොලර් 252 කි. එය අද වන විට ඇ.ඩොලර් 1660 දක්වා ඉහල ගොස් තිබේ. ලෝක රන් කවුන්සිලය පවසන්නේ මෙම මිල 2014 වන විට ඇ.ඩොලර් 10,000 ඉක්මවනු ඇති බවයි.
එනම් තව වසර දෙකකින් මෙම විකිණූ රන් තොගයේ වටිනාකම රුපියල් කෝටි 40,000 ක් පමණ වනු ඇත.
එවන් වටිනාකමක් සහිත රටේ සම්පතක් වූ රන් සංචිතයෙන් ටොන් 9.3 ක් මෙසේ විකුණුවේ ඇයි?
මෙතරම් විශාල මුදලක් ලබා ගෙන ඉන් රටේ මහජනතාවට සැලැසූ සෙත කුමක්ද?
මෙය රහසක් වශයෙන් තබා ගත්තේ ඇයි?
රටක් රන් සංචිත වැඩි කර ගත යුතු කාලයක තමන් සතු රන් සංචිත විකුණා දමන මෝඩයා කව්ද?
මරා රෙජීමයේ හොර රත්තරන් බිස්නස් වෙනුවෙන් මහ බැංකුවේ නියෝජ්‍ය ලේකම් වරයෙකුට
මැලේසියාවේ ස්ථීර නේවාසික වීසා බලපත්‍රයක් ලබා දී මැලේසියාවේ නතර කර සිටිනවාද?
ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති රන් සංචිතයෙන් මරා රෙජීමය 'බයින් ඇන්ඩ් සෙලින් බිස්නස්' කරනවාද?
ඉහත ප්‍රශ්න වලට ශ්‍රී ලංකා මහ බැංකුව මේ රටේ මහජනතාවට පිළිතුරු බැඳිය යුතුය මන්ද යත් ශ්‍රී ලංකා මහ බැංකුව යනු කාගේවත් පුද්ගලික බූදලයක් නොවන නිසාය.
From: ලංකා ඊ නිව්ස් -2012.අප්‍රේල්.22, ප.ව.3.00
උඹලගේ නායකයෝ උඹලට ජාතිබේදෙ උගන්නං
පස්ස පැත්තෙන් උඹලට ඈරගෙන ඉන්නවා.
කතා කරපල්ලා මේවා ගැන.