ලංකාව සාක් සමුළුව වර්ජනය කරයි !!!!!!!!!!!!!!!!!!!!!!!!!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ලංකාව සාක් සමුළුව වර්ජනය කරයි !!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ඉන්දියා-පකිස්තාන යුද අවදානමක්.. ශ‍්‍රී ලංකාව පකිස්තානයට එරෙහිව ඉන්දීය පිලේ සිටගනී.

    :shocked::shocked::shocked::shocked::angry::angry::angry::angry:

    youth-11.jpg


    පාකිස්තානයේ ඉස්ලාමාබාද් හිදී පැවැත්වීමට නියමිතව තිබූ 19 වන සාක් සමුළුවට සහභාගී වීමට ශ‍්‍රී ලංකාවට හැකියාවක් නැතැයි ශ‍්‍රී ලංකා රජය ඊයේ දිනයේ නිවේදනය කර තිබින.

    නොවැම්බර් 09-10 දෙදින පකිස්ථානයේ පැවැත්වීමට නියමිතව මෙම සමුළුව ඉන්දියාව හා පාකිස්තානය අතර ඇති වී තිබෙන මතබේදාත්මක තත්වය මත කල් දැමීමට තීරණය කරන ලද්දේ අද දිනයේය.

    මීට සහභාගී නොවන බව ශ‍්‍රී ලංකා රජය තීරණය කරනු ලැබුවේ සමුළුව කැඳවීම පිණිස සියලු රටවල එකඟත්වයක් නොමැති වීම හේතුව ලෙස දක්වමිනි.

    මුලින්ම මෙම සමුළුව වර්ජනය කරන බව කියා සිටියේ ඉන්දියාවයි. අනතුරුව බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, භූතානයද එම තීරණය හා එක්විය.

    මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පකිස්තාන-ඉන්දියා අර්බුදය කලාපීය යුද්ධයක් දක්වා තල්ලූ වී යා හැකි බවයි.


    copyright

    lankacnews

    http://indianexpress.com/article/world/world-news/saarc-is-off-after-sri-lanka-too-pulls-out-3059034/

    The HINDU
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    Mun indiyawata puka dena tharamak

    yako yudda kale pakistanaya thamayi lankawata udaw kale

    me widiyata giyoth apita inna international support ekak wath ganna bari weyi

    :no::-)(
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    indiawa apita wirudda weddi apita sup eka dunne pakistan neda ? :eek:

    :(:(:(:(

    ow ban

    hithata dukak danenawa machan


    This is The Hindu newspaper

    Another jolt to Pakistan as Sri Lanka pulls out of SAARC Summit

    Island nation’s Foreign Ministry regrets environment in the region not conducive for holding summit, wants event deferred.

    Backing a call for postponing the 19th South Asian Association for Regional Cooperation (SAARC) Summit in Pakistan, Sri Lanka on Friday said the prevailing environment in the region was not conducive for holding the event.


    http://www.thehindu.com/news/international/south-asia/now-sri-lanka-pulls-out-of-saarc-summit/article9168393.ece
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉන්දියාව පුක දීමේ ප්‍රතිඵල එන්න තව කල් යනවා.ලංකාවේ ඉස්ලාමීය බෙදුම්වාදයක් ඇතිවුනොත් පාකිස්ථානය හොඳ රීටන් එකක් දෙයි
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ඉන්දියාව පුක දීමේ ප්‍රතිඵල එන්න තව කල් යනවා.ලංකාවේ ඉස්ලාමීය බෙදුම්වාදයක් ඇතිවුනොත් පාකිස්ථානය හොඳ රීටන් එකක් දෙයි
    :(:(:(


    අපිට උවමනා වෙලාවේ හිටපු යාලුවෝ නැතිවුණා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    මිනී කන්නන්ගේ දේශය ලෙස ලේබල් වී තිබූ ශ්‍රී ලංකාව මහින්ද යටතේ ධෛර්යවන්තයින්ගේ දේශය ලෙස ප්‍රතිසන්නාම වන විට වත්මන් ආණ්ඩුව විසින් දැන් එය පාවාදෙන්නන්ගේ දේශය ලෙස ජාතික ව පමණක් නොව අන්තර් ජාතික ව ද "ඔසවා තබමින්" සිටනු දැකිය හැකි ය.

    ලංකාවට ඉන්දියාව විසින් පරිප්පු දමන විට ජේ ආර් ජයවර්ධන ඇමරිකානු ජනපතිවරයා දුර කතනයෙන් අමතා උදව් ඉල්ලා සිටියේ ය. ඇමරිකාව ජේ ආර්ට කීවේ තම ප්‍රශ්න තමන් ම බලාගන්නා ලෙස ය. ප්‍රතිඵලය වූයේ පරිප්පු පමණක් නොව, 13 වැනි සංශෝධනය ද උඩින් වැටීම ය. පකිස්ථානය වර්ජනය කිරීමට යාමෙන් රනිල්-‍සිරිසේන ආණ්ඩුවට සිදුවන්නේ ද අවසානයේ ඉන්දියාව ද පකිස්ථානය ද යන දෙක පමණක් නොව මුළු ලෝකයෙන් ම හුදකලා වීම ය. මන්ද සැමකල් මිතුරෙකු වූ පකිස්ථානයට මෙසේ කරන ලංකාව තමන්ට කෙසේ කරනු ඇත්දැයි ලෝකය සිතනු ඇත.

    මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ආණ්ඩුව කරන මේ පාවාදීම ගැන ශ්‍රි ලංකා ජනතාව වෙනුවෙන් පකිස්ථානයෙන් සමාව ඉල්ලා සිටිය යුතු ය.
     

    pathfinderr

    Junior member
  • Jan 3, 2016
    152
    18
    18
    ලංකාව පාඩුවේ හිටියනම් ඉවරයි කාගෙවත් පැත්තක් නොගෙන.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    indiawa apita wirudda weddi apita sup eka dunne pakistan neda ? :eek:


    අනේද කියන්නෙ
    ඉන්දියාව අපිට කෙලවෙන්න දීල පැත්තකට වුනාම
    එද උදවු කලේ පාකිස්තාන් උන්.
    කොහෙද ඉතින් පොනිල් පකයා, හුටන් රට ජාතිය ගැන කැක්කුමක් තියන උන්ද ?
    බලපන්කො අපෙ රටට ඉසරහට වෙන දේ...
    ඉන්දියන් කාරයො අපට ඇරල තමයි නතර වෙන්නේ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada


    අනේද කියන්නෙ
    ඉන්දියාව අපිට කෙලවෙන්න දීල පැත්තකට වුනාම
    එද උදවු කලේ පාකිස්තාන් උන්.
    කොහෙද ඉතින් පොනිල් පකයා, හුටන් රට ජාතිය ගැන කැක්කුමක් තියන උන්ද ?
    බලපන්කො අපෙ රටට ඉසරහට වෙන දේ...
    ඉන්දියන් කාරයො අපට ඇරල තමයි නතර වෙන්නේ

    :yes::yes::yes: