ලංකාව හදනවනම් මෙන්න....අනිවාර්යෙන් බලන්න....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,275
    34,925
    113
    මේක Bump කරන්න ඕන හැමදාම 2020 වෙනකල්ම. ඒක අපි හැමොගෙම වගකීමක්. මෙතුමා ජනාධිපති නොවුනත් අඩුම තරමේ මෙතුමගේ වැඩපිලිවෙලවත් ජනතාව දැනගනියිනේ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Loku aduvakata thiyenne-----Economy development eka sadaha Nispadakaya progress karana method ekak idiripath nokirimai.-------Pagava , allasa, Law,election, election method,election date, Meva gana talk kala yuthuva thibunath, Podhu Samajayata gihin balanna. Minisunge pradana prasnaya ova nove. Kusaginna niva ganna, money tikak soya ganimai. Sinhala, Muslim ,Tamil, Podhu Janayage pradana podhu prasnaya eyai.
     
    රටේ හරියට නීතියක්, විනයක්, ජාතික ප්‍රතිපත්තියක් තියෙනවනම් ආර්ථිකය ගොඩදානවා කියන එක සුලු දෙයක්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,925
    113
    mona jokes da bn mewa loool

    මේවා ජොක්ස් නම් ඉතින් උඹලා හැමදාම වල් පරයින්ට මාරුවෙන් මාරුවට ජන්දෙ දිදී රට වලපල්ලට යවපං. අඩුම තරමේ උඹ මේ වීඩියේ එක සම්පූරනයෙන් බැලුවද?
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,034
    506
    113
    මේවා ජොක්ස් නම් ඉතින් උඹලා හැමදාම වල් පරයින්ට මාරුවෙන් මාරුවට ජන්දෙ දිදී රට වලපල්ලට යවපං. අඩුම තරමේ උඹ මේ වීඩියේ එක සම්පූරනයෙන් බැලුවද?

    baluwa hinda thama kiyanneme vage dan 100 vithra innnwa mu vithrak nemei :lol::lol: mewa dan nikan joke vithrai eke ta vath rata hadanda one na bale ganda pora kanwa eka eka lakunu dagena :lol::lol:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,367
    26,904
    113
    Kandy
    මේක Bump කරන්න ඕන හැමදාම 2020 වෙනකල්ම. ඒක අපි හැමොගෙම වගකීමක්. මෙතුමා ජනාධිපති නොවුනත් අඩුම තරමේ මෙතුමගේ වැඩපිලිවෙලවත් ජනතාව දැනගනියිනේ
    බම්ප්