ඊයේ මෑච් එක පාව දුන්නා ද.

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ප්‍රේමදාස බන් අපි දන්න කාලේම ඉඳන්. සෙකන්ඩ් ඉනිංස් ගහන ටිම් එක පරදයි.

    ඒක ඕන පොඩි එකෙක් දන්නවා කමෙන්ට්‍රි එකේ වුණුත් කිව්වේ ඕක.

    ලොකු ඔට්ටුව්වක් ගියා ද දන්නේ නැහැ.

    ලංකාව අනිවාර්යෙන් සෙකන්ඩ් බැට් කරන්නේ කියලා. ?

    නිව් සිලන්ඩ්. ටොස් දින්නොත් අනිවාර්යෙන් මුලින් ගහනවා එකේ අවුලක් නැහැ.

    ලංකාව දින්නොත් නේ කෙස් අන්න ඒකට ලොකු පගාවක් ගන්න ඇති.

    මේක නම් සුවර්.

    ලෝනතයනට කොහොමත් ගහන්න බැහැ. හැබැයි ප්‍රේමදාස එකේ දෙවැනි ඉනිම් සෙල්ලම් කරන්න නම් කොහොමත් බැහැ.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,747
    7,945
    113
    මෙන්න මෙතන...
    images
     
    • Haha
    Reactions: dbug

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,943
    13,410
    113
    35
    Spain
    නෑ බන් අපේ උන්ට බෑ. ඉන්දියාව අපිත් එක්ක මැච් ගහන්න එවන්නේ උන්ගේ A ටීම් එක. අනෙත් රටවලුත් එහෙම කරයි ඉස්සරහට. පක්කො වර්ල්ඩ්කප් එකට කලින් තිබ්බ මැච් ටිකට එව්වෙත් උන්ගේ A ටීම් එක වගේ ප්‍රධාන ක්‍රීඩකයෝ නැතිව. අපේ උන්ට ක්‍රිකට් අලුතෙන් හොයාගන්න වෙයි.
     
    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    434
    366
    63
    Mokekkda ekek boundary eka langadi bole allala boundary eka pettata wisi kala wage dekka mannam
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    පල පොන්නයා
    ඊජු ඊජු පොන්නයා ඇර ගත්ත තරමට බල්ලෙක් වාගේ පස්සෙන් එන්නා. ළාමක ටිං ටිං පොන්නයා.
    තව දාපන් දිස්ලයික් අනාථ කාලකණ්ණියා.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,884
    21,128
    113
    lonthayota cricket baha yakoo
    1st batting newey
    picth eke mada athe thama gahanna puluwan

    batting 1st :love2:

    • Sad
    Reactions: Inigo Montoya

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    461
    462
    63
    ප්‍රේමදාස බන් අපි දන්න කාලේම ඉඳන්. සෙකන්ඩ් ඉනිංස් ගහන ටිම් එක පරදයි.

    ඒක ඕන පොඩි එකෙක් දන්නවා කමෙන්ට්‍රි එකේ වුණුත් කිව්වේ ඕක.

    ලොකු ඔට්ටුව්වක් ගියා ද දන්නේ නැහැ.

    ලංකාව අනිවාර්යෙන් සෙකන්ඩ් බැට් කරන්නේ කියලා. ?

    නිව් සිලන්ඩ්. ටොස් දින්නොත් අනිවාර්යෙන් මුලින් ගහනවා එකේ අවුලක් නැහැ.

    ලංකාව දින්නොත් නේ කෙස් අන්න ඒකට ලොකු පගාවක් ගන්න ඇති.

    මේක නම් සුවර්.

    ලෝනතයනට කොහොමත් ගහන්න බැහැ. හැබැයි ප්‍රේමදාස එකේ දෙවැනි ඉනිම් සෙල්ලම් කරන්න නම් කොහොමත් බැහැ.

    Answer - No

    go and do your work !
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    ප්‍රේමදාස බන් අපි දන්න කාලේම ඉඳන්. සෙකන්ඩ් ඉනිංස් ගහන ටිම් එක පරදයි.

    ඒක ඕන පොඩි එකෙක් දන්නවා කමෙන්ට්‍රි එකේ වුණුත් කිව්වේ ඕක.

    ලොකු ඔට්ටුව්වක් ගියා ද දන්නේ නැහැ.

    ලංකාව අනිවාර්යෙන් සෙකන්ඩ් බැට් කරන්නේ කියලා. ?

    නිව් සිලන්ඩ්. ටොස් දින්නොත් අනිවාර්යෙන් මුලින් ගහනවා එකේ අවුලක් නැහැ.

    ලංකාව දින්නොත් නේ කෙස් අන්න ඒකට ලොකු පගාවක් ගන්න ඇති.

    මේක නම් සුවර්.

    ලෝනතයනට කොහොමත් ගහන්න බැහැ. හැබැයි ප්‍රේමදාස එකේ දෙවැනි ඉනිම් සෙල්ලම් කරන්න නම් කොහොමත් බැහැ.
    Palash: "SL was 44-4, 55-5, 66-6 and 77-7. What a coincidence. Noticed by a Statistician!"
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මගේ තාත්තා පොන්නයා
    ඔව් ඔව්. කැරි වෙසිගේ පුතා. ඉල්ලං කාලා දැන් නහහෙන් අඩපන් පර බල්ලා.