ලංකාව හදන්න බැහැ

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මට නම් හොදටම සුවර් අපි වල පතුලකටම යන විත්තිය .
    ගොඩ කාලෙකට පස්සේ අපේ ගෙවල් ලග ෂෙඩ් එකට තෙල් ආවා තෙල් ආවාට වැඩක් නැහැ මේකේ %50ක් විතර තෙල් ඉස්සුවේ රිසෙල් කරන්න .
    qr අංක සින් මුකුත් නැහැ
    මම හොදටම දන්න එකෙක් 40l ගෙනිච්චා .
    පැත්තේ චන්ඩි චන්ඩි ඊට වඩා ගන්න ඇති
    ගමේ ත්‍රිවිල් බයික් සෙට් එක පෝලිමේ මුල . 20-30ක් එක රෝත්ත්කට යනකම් වුන් විතරයි තෙල් ගහනවා අතු පාරට දානවා තෙල් අදිනවා අයෙත් පෝලිමේ කට්ටිය ඉන්න තැනට සෙට් වෙනවා
    පොම්පේ ගහන එකටා 500යි

    පව් කියලත් යනවා පිට වුන්ට ගහන්න ලැබෙන්නේ නැහැ තග දාල බෙරන්නත් බහ ගමේ . ටීවී එකේ පෙන්නවාට වැඩ ඇත්ත ජිවිතේ දරුනුයි

    මෙහම කරලා කොහොමද බන් රට ගොඩ යන්නේ ? මමත් වැඩිපුර ගහන්ගෙන තියෙනවා එත් බන් මෙහෙම නම් කරලා නැහැ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela

    ehmd-normal-2.gif
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Poddak hitapan august september fuel order karalath nelu.
    මට මැවිලා පේනවා හොදවයින් අබරිලා යන විදිය . ඕවා දාන්නම එලියට දැම්මාම ප්‍රශ්නේ තවත් දරුණු වෙනවා අපේ අයියලා නිසා

    2. චීනා සරනං ගච්චාමි වගේ මට නම් පෙන්නේ
    3. imf නය නම් කොහොමත් ගන්න බැරි වෙනවා එහෙම වුනොත්
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    keri triwil huttala maranna ona ban allala
    ට්‍ර්විල් *ට්ටලට් වඩා දැන් ෂඩ් අයිති කාරයෝ පොලිස් කාක්කෝ වගකියන්න ඕනේ වගේ මට පෙන්නේ ඔතන වුන් අවුල් නම් කොහොමත් අවුල් බන්

    හරියට මහින්ද හොරා නිසා ඔඩි වුන්ටත් හොරකම් කරන්න දෙන්න වෙනවා වගේ වැඩක් වෙන්නේ
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    උබලගේ පැත්තේ පොලිසියේ පණ නැතිකම තමයි
    මෙහෙ ලොකුවටම business කරන එකෙක්ව කනෙන් ඇදන් ගිහින් දවසක් කූඩුවේ තිබ්බා

    ආයේ එකෙක් මීක් නෑ, ලස්සනට පෝලිමේ එනවා :lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබලගේ පැත්තේ පොලිසියේ පණ නැතිකම තමයි
    මෙහෙ ලොකුවටම business කරන එකෙක්ව කනෙන් ඇදන් ගිහින් දවසක් කූඩුවේ තිබ්බා

    ආයේ එකෙක් මීක් නෑ, ලස්සනට පෝලිමේ එනවා :lol:
    මේ පොරේ ෂෙඩ් එකේ නම් ජිම් යන මල්ලිලා ටිකක් පෝලිමේ ඉදලා තියනවා අන්තිම හරියේ. පැයක් විතර ගියාලු එකම තැන . මුන් සෙට් එක ගිහින් බලන්න කුණුහරප කියාගෙන ෂෙඩ් එක ලගටම. යනකොට එකේ චන්ඩි ටික වාෂ්ප වෙලා. එකෙක් ඇවිත් මුන්ගෙන් ගේම ඉල්ලන්න. අර චණ්ඩින්ගේ පවර් එක අරගෙන. ලොල් ඉතින්. මට තොරතුර කිව්වා එකා කිව්වේ අර පොඩි චන්ඩියා ජිම් මල්ලි දිහා බලල තියෙන්නේ අපි අර උස බුදු පිළිම දිහා බලනවා වගේ. වැඩාගත්තාලු. දැන් ඔන්න ලස්සනට වැඩේ යනවලු :lol: :lol: :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,505
    113
    Ekak sure lankawe tawa 3 years wage yanakota ithuru wenne 3wheel set ekai ganzi set ekai witarai
     
    • Love
    Reactions: Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    උබලගේ පැත්තේ පොලිසියේ පණ නැතිකම තමයි
    මෙහෙ ලොකුවටම business කරන එකෙක්ව කනෙන් ඇදන් ගිහින් දවසක් කූඩුවේ තිබ්බා

    ආයේ එකෙක් මීක් නෑ, ලස්සනට පෝලිමේ එනවා :lol:
    ප්ලිසියේ පන නැති කම නෙමේ බන් ලෝකේ හොරු ඉන්නේ පොඩි වුන්ට කරකියන්න දෙයක් නැහැ හැම ෂෙඩ් එකක් ම කව්රුහරි නියාමනය කරන්න ඕනේ බන් පොලිසියට ඔය දේ කරන්න බහ

    මේ පොරේ ෂෙඩ් එකේ නම් ජිම් යන මල්ලිලා ටිකක් පෝලිමේ ඉදලා තියනවා අන්තිම හරියේ. පැයක් විතර ගියාලු එකම තැන . මුන් සෙට් එක ගිහින් බලන්න කුණුහරප කියාගෙන ෂෙඩ් එක ලගටම. යනකොට එකේ චන්ඩි ටික වාෂ්ප වෙලා. එකෙක් ඇවිත් මුන්ගෙන් ගේම ඉල්ලන්න. අර චණ්ඩින්ගේ පවර් එක අරගෙන. ලොල් ඉතින්. මට තොරතුර කිව්වා එකා කිව්වේ අර පොඩි චන්ඩියා ජිම් මල්ලි දිහා බලල තියෙන්නේ අපි අර උස බුදු පිළිම දිහා බලනවා වගේ. වැඩාගත්තාලු. දැන් ඔන්න ලස්සනට වැඩේ යනවලු :lol: :lol: :lol:
    ඕවා මෙහෙම් බහ යකෝ එකෙක්ට මොනා හරි නම් ගමම බහිනවා . ගමේ වුන් නම් ගහගන්නවා ඉතින් බලමු ගොඩ කාලෙකට පස්සේ මේකට ආවේ , එක නිසා පිට වුන් වැඩිය දන්නේ නැහැ බලමු
    ------ Post added on Jul 29, 2022 at 1:04 AM
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    prime mover කාරයොත් threewheel කාරයෝ වගේ තමා. උන් diesel ගහගෙන යාඩ් එකට ගිහින් ඇදලා ආපහු පෝලිමේ ඉස්සරහෙන් රිංගනවා. එක කතා කරන්න ගියම මන්ද බුද්දිකයෝ වගේ තේරෙන්නේ නෑ වගේ ඉන්නවා.