මට නම් හොදටම සුවර් අපි වල පතුලකටම යන විත්තිය .
ගොඩ කාලෙකට පස්සේ අපේ ගෙවල් ලග ෂෙඩ් එකට තෙල් ආවා තෙල් ආවාට වැඩක් නැහැ මේකේ %50ක් විතර තෙල් ඉස්සුවේ රිසෙල් කරන්න .
qr අංක සින් මුකුත් නැහැ
මම හොදටම දන්න එකෙක් 40l ගෙනිච්චා .
පැත්තේ චන්ඩි චන්ඩි ඊට වඩා ගන්න ඇති
ගමේ ත්‍රිවිල් බයික් සෙට් එක පෝලිමේ මුල . 20-30ක් එක රෝත්ත්කට යනකම් වුන් විතරයි තෙල් ගහනවා අතු පාරට දානවා තෙල් අදිනවා අයෙත් පෝලිමේ කට්ටිය ඉන්න තැනට සෙට් වෙනවා
පොම්පේ ගහන එකටා 500යි
පව් කියලත් යනවා පිට වුන්ට ගහන්න ලැබෙන්නේ නැහැ තග දාල බෙරන්නත් බහ ගමේ . ටීවී එකේ පෙන්නවාට වැඩ ඇත්ත ජිවිතේ දරුනුයි
මෙහම කරලා කොහොමද බන් රට ගොඩ යන්නේ ? මමත් වැඩිපුර ගහන්ගෙන තියෙනවා එත් බන් මෙහෙම නම් කරලා නැහැ