ඔය කාලෙ සින්හලුන්ට යුද තාක්ශනයක් තිබිලම නැද්ද... ආපු ආපු එකා අපිව යටත් කරගත්තෙ...
අපේ උන්ට තුවක්කු තිබ්බෙ නෑ නෙ. ඒ මදිවට නැව් තිබ්බෙත් නෑ නෙ. ඉතින් සොරි ඩොට් කොම්.
ඉතින් බන් ඔකුන්ගෙ නැව් කීපයයිනෙ ආවෙ... උන්ගෙ හමුදාවත් ටිකයිනෙ... අපේ උන්ට දුනු ඊතල වත් තිබල නැද්ද... , රොබින්හුඩ් වගේ එකෙක් ඉදල නැද්ද....![]()
ඇයි යකෝ උබලා කැප්පෙටිපොල. සූර සරදියල් වගේ නම් අහලා නැද්ද නිදහස වෙනුවෙන් සටන් කරපු මිනිස්සු....නැව් ලංකාවේ ඒකාලේ තිබ්බා. ලංකාවේ රජ කෙනෙක් බුරුමයත් කාලයක් පාලනය කරා කියලා ඉතිහාසේ තියනවා මට නම දැන් මතක් වෙන්නෑ... උබලා ලංකාවේ ඉතිහාසේ දන්නෙ නැති එවුන් වගේ නේ කතා කරන්නෙ.. නිකම් වැස්සකට වත් ඉස්කොලේ ගිහින් නැති එවුන් වගේ ලැජ්ජ වෙයල්ලා.. මිට පස්සෙ වත් හොයලා බලලා comment කරපල්ලා
