ලංකාව හොඳම රට - PART II
ලංකාව ලෝකේ හොඳම රට විය යුතුයි.
http://www.elakiri.com/forum/showthread.php?p=24650381#post24650381
මේක බ්ලපු කට්ටිය, අනිවාර්‍යයෙන් මේකත් බලන්න.
ලංකාවේ මෙහම තියෙනවා කියලා දැනගත්තු පිටරට කපල් එකක්, එගොලොන්ගේ වෙඩින් එක දවසේ මෙයාලට සෝලා ලාම්පු Solar lamps දුන්නා. පොඩි දෙයක් තමයි, හැබයි ගින්නක් ගැන බයවෙන්න ඔනේ නැනේ දැන් එයාලට.
මේ ළමයිගේ මුහුණුවල තිබ්බ ඒ සතුට,
පට්ට මචන්