හිනාවෙන එක නවත්තපන් පුප...දැන් ඔය මදැයි හිනාඋනා
Ragna_SL Well-known member Sep 6, 2020 4,334 15,242 113 Valhalla Apr 13, 2021 #21 හිනාවෙන එක නවත්තපන් පුප...දැන් ඔය මදැයි හිනාඋනා Reactions: UKKU PUTHA, shenat, Amare machan and 2 others
mmrizmy Well-known member Dec 11, 2006 3,069 1,390 113 Sri Lanka Apr 13, 2021 #22 Nucleardeath said: ලිස්ට් වල මොන ලබ්බ තිබ්බත් වැඩක් නෑ බං, උඹම අවංකව හිතලා බලපං අපි ලෝකෙන් 47ද කියලා Click to expand... Sirawtama bang. List eken wedak nehe. Ape life eththatama oya wgae worth nehe, Quality of life anthimai mehe Reactions: Amare machan and Nucleardeath
Nucleardeath said: ලිස්ට් වල මොන ලබ්බ තිබ්බත් වැඩක් නෑ බං, උඹම අවංකව හිතලා බලපං අපි ලෝකෙන් 47ද කියලා Click to expand... Sirawtama bang. List eken wedak nehe. Ape life eththatama oya wgae worth nehe, Quality of life anthimai mehe
damith sa Well-known member Feb 7, 2009 2,962 761 113 මෙහෙ තමා Apr 13, 2021 #23 73 ratawal yako.sir thawa awruddak dekak yaddi oka 72 ta genawa.ekko list ekatawath ganne na apiwa Reactions: Amare machan and windows_ubuntu
Tedboy Active member Nov 28, 2020 148 102 43 Colombo Apr 14, 2021 #24 Worst countries list eket api innawa. USA th innawa. https://www.usnews.com/news/best-countries/slideshows/worst-countries-for-racial-equality?slide=12 Reactions: kevin_levin and Amare machan
Worst countries list eket api innawa. USA th innawa. https://www.usnews.com/news/best-countries/slideshows/worst-countries-for-racial-equality?slide=12
shenat Well-known member May 13, 2007 58,430 86,684 113 ආශ්චර්යමත් රටක Apr 14, 2021 #25 Affordable කියන එකටත් high score තියනවා කියහන්කො. බන්දුලය ගෙන්ද දන්නෙ නෑ data ගත්තෙ. ඕවා දැකල tourists ටිකක් හරි එනවා නම් හොඳයි. Foreign currency එන්න. වෙන නම් ඉතින් වැඩක් නෑ කියලා දන්න අය දන්නවනේ. Reactions: Tedboy and Amare machan
Affordable කියන එකටත් high score තියනවා කියහන්කො. බන්දුලය ගෙන්ද දන්නෙ නෑ data ගත්තෙ. ඕවා දැකල tourists ටිකක් හරි එනවා නම් හොඳයි. Foreign currency එන්න. වෙන නම් ඉතින් වැඩක් නෑ කියලා දන්න අය දන්නවනේ.
Triple-N Well-known member Jul 31, 2019 266 356 63 Apr 14, 2021 #26 ඒකට කොටි කියයක් චීනෙ දුන්නද දන් නේ
kasun090354t Well-known member Aug 21, 2011 24,260 36,327 113 කෑගල්ල Apr 14, 2021 #27 damith sa said: 73 ratawal yako.sir thawa awruddak dekak yaddi oka 72 ta genawa.ekko list ekatawath ganne na apiwa Click to expand... ඔය රටවල් 73 ඇතුලට අපි අවේ කොහොමද .
damith sa said: 73 ratawal yako.sir thawa awruddak dekak yaddi oka 72 ta genawa.ekko list ekatawath ganne na apiwa Click to expand... ඔය රටවල් 73 ඇතුලට අපි අවේ කොහොමද .
dhanuka kumara Well-known member Jul 30, 2012 5,519 8,985 113 Apr 14, 2021 #28 47 ආව එකනම් පට්ට..හෙන කුහක comment ටිකක් හරි බලාගන්න පුලුවන් උනානෙ Reactions: Tedboy