ලංකාව 47 වන තැනට🤗

shenat

Well-known member
  • May 13, 2007
    58,430
    86,684
    113
    ආශ්චර්යමත් රටක
    Affordable කියන එකටත් high score තියනවා කියහන්කො. බන්දුලය ගෙන්ද දන්නෙ නෑ data ගත්තෙ. 🙈
    ඕවා දැකල tourists ටිකක් හරි එනවා නම් හොඳයි. Foreign currency එන්න.
    වෙන නම් ඉතින් වැඩක් නෑ කියලා දන්න අය දන්නවනේ.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    47 ආව එකනම් පට්ට..හෙන කුහක comment ටිකක් හරි බලාගන්න පුලුවන් උනානෙ
     
    • Like
    Reactions: Tedboy