අනිවා අනුරට credit එකක් දෙන්න ඕනේ. මාමංහිතුවේ ආපු ගමන්. සහනාධාර බෙදලා පදින්වදි කරලා ඡන්දෙ දිනන්න යයි කියලා. රනිල් 2015 ගොටා 2019 කරේ ඕකේ අපිට කෙල වෙලාම යන්න.රනිල්, නන්දලාල් සහා මුදල් අමාත්‍යාන්ශේ ලේකම්. ඒ වගේම චන්දෙට කලින් මොන බයිලා ගෑහුවාත් චන්දෙන් පස්සේ රනිල් හදපු පාරෙම ගිය අනුර. මේ හෑමෝගෙම හරි තීරණ නිසා තමා මේක වුනේ
ඒ ගැන දැනගෙන හරි පාරේ ගිය එක නිම් වටිනවා