https://lankacnews.com/109211-2/
------ Post added on Oct 8, 2025 at 10:12 AM
------ Post added on Oct 8, 2025 at 10:14 AM
------ Post added on Oct 8, 2025 at 10:17 AM
එහෙම වෙන්නේ නෑ හේෂාන්.. ලංකාව side support කරන රටක් මිසක් ප්‍රධාන member කෙනෙක් නෙමෙයි. තව රටවල් 100ක් ආවත් QUAD ම තමයි. QUAD එක තමයි main එක.4 තියෙන එක පහ වුනාම කොඩ් කියන්න බෑනේ..
India බ්‍රික්ස් එකේ ඉන්නවා නේද? Neto එකේ විතරයි නැත්තේඕකටත් යන්න ඕන නෑ . වෙලාවට බ්‍රික්ස් යන්නෙ නැතුව හිටිය මොලේ පාවිච්චි කරල .
ලංකාවට එන්න කිව්වනෙ සෙමිනා එකට . ගියේ නෑIndia බ්‍රික්ස් එකේ ඉන්නවා නේද? Neto එකේ විතරයි නැත්තේ