ලංකාව_අරාබියක්ද ?

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    pukawal gawatama palala puka wana wana gihin
    antimata kiyanawa araka methana mirikuwa athana mirikuwa
    anna anam manam
    depathula wahenna ona na
    eth fashion eketh yam simawak tiyanawa
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,928
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    90's වල අපි පොඩිකාලෙ ගමේ කෙල්ලො කලිසම් ඇන්දෙ නෑ. එකපාරම දිග කලිසම් අඳින ට්‍රෙන්ඩ් එකක් ආව. කොල්ලොන්ට ඒ වෙනස ඉවසන්න බැරිව ගියා. "පොල්ල නැති මහත්තයා", "ඇට නැති මහත්තයා" වගේ කියලා කලිසම් ඇඳපු කෙල්ලොන්ට විහිලු කලා. :nerd: