- ගහන්නේ මඩනම් ඇයි පස්සෙන් ගිහිං ගහන්නේ
- කියන්නේ බොරුනම් මොකට බය වෙනවද ?
- ඔන්න ඇත්ත කියනවනම් බය වෙන්න ඕන
- මොකටද මාධ්‍ය ආයතන ගිනි තියන්නේ ?
- කියන්නේ බොරුද ඇත්තද කියන එක තීරණය කරන්න ඕන නිවුස් බලන ජනතාව
- එහෙම නැතුව ශ්‍රී ලංකාවේ පොලිසිය නෙවෙයි නේද ?
...දැන් පොලීසියටවත් අත් අඩංගුවට ගැනීමක් කරන්නත් බැරිද?

?
...හා

ŦĦĔ ƦȆƉǾӾ;9748793 said:1)කවුද බං පස්සෙන් ගිහිල්ල ගහල තියෙන්නෙ...දැන් පොලීසියටවත් අත් අඩංගුවට ගැනීමක් කරන්නත් බැරිද?
2)කවුද දැන් බය වෙලා තියෙන්නෙ?
3)එතකොට බොරු කියද්දි බය වෙන්නම බෑ...හා
4)ඒක තම්යි..ඇයි ගිනි තිබ්බේ...කවුද ගිනිතිබ්බේ...ඔයා දන්නවනන් හරියටම සිරසට කෝල් එකක් දෙන්න හෙන ගානකුත් එක්ක 7 නිව්ස් වල ඔයාගෙ වොයිස් කට් එකක් දැම්මෑකි..
5)ජනාතවට තීරනය ගන්න තිබ්බනන් අපිට කතෲතුමාව බලන්න ඉස්පිරිතාලෙ යන්නත් වෙනව
6)ඔවු ඉතින්,එහෙම පොලීසිය හැම එකකටම තීරන ගත්තනන් මෙලහට සිරස,ටී.එන්.එල්,ඉරුදින,ලංකා ඔය මුකුත් නෑ...
තව එකක්..කවුද බං අයිටීඑන් බලන්නෙ...උබල ඒව බල බල උන් ඒව කරානන් මුන් ඒව කරාම මොකද කියල ඇදගෙන නානව![]()

hama ekama ban karanawaAda news ekakwath denna nidahasak ne ban

ŦĦĔ ƦȆƉǾӾ;9748364 said:ඔලුවක් මොලයක් නැති සමාජයක් තියනව කියල හිතන් ඉන්නේ ඔය ඊ නිව්ස් කාරයනෙ බන්..ඌ කියන කෙප්ප දැක්කාම හිතෙනව දැන් ලංකාවෙ ඉන්ටනෙට් නිව්ස් බලන්නෙ බත් කන හරක්ද කියල....පොඩ්ඩක් මඩ ගහන එකත් කලාවකට කරපන්කො...කොහේද මූ කියන බොරු වලට දිව හපන් මැරෙන්න හිතෙනව..![]()

haha sira machanhama ekama ban karanawa
rajavahiniyen news balaan na puluwan![]()

මොකො බන් උඔ නමකින් ත්‍රෙඩ් එක දාලා තව නමකින් පෝස්ට් දාන්නේ
ගූ නිව්ස් එකට මෙහෙමත් දීමක්![]()

මොකො බන් උඔ නමකින් ත්‍රෙඩ් එක දාලා තව නමකින් පෝස්ට් දාන්නේ
ගූ නිව්ස් එකට මෙහෙමත් දීමක්![]()

enews kaarayata puchchapu computer venuvata aluth eva dunna neda mongal mahaththayayi sathose hitapu bahiravayay denna ...
aaye ithin kaaleyak kade yavi... mokada kalaguna salakannath epaya.![]()

E news karayama pucha gathada ewa?![]()