ලංකා එකෙන් ප්‍රසන්නට බෙහෙත් කරේ නෑ කියලා

lakshithathudawe

Active member
  • Nov 6, 2021
    120
    151
    43
    ලංකා එකෙන් ප්‍රසන්නට බෙහෙත් කරේ නෑ කියලා ටිපර් වෙන්න එපා.ඕක අයිති රාජපක්ශ ලට. දැනට ඕක අජිත් නිවාඩ් කබ්‍රාල්ගෙ නෝනගෙ නමට තියෙන්නේ.සල්ලි යන්නේ රාජපක්ශලට
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    IMG_20220507_153941_517.jpg

    ඉස්පිරිතාලෙන් කොරපු බම්බුවක් නෙවෙයි
    ------ Post added on May 7, 2022 at 5:08 PM
     
    • Like
    Reactions: abhilanka

    lakshithathudawe

    Active member
  • Nov 6, 2021
    120
    151
    43
    Trade nameLanka Hospitals
    OwnerSri Lanka Insurance (51.34%) Fortis Global Healthcare International (28.66%) Bank of Ceylon (11.19%)
    Number of employees2,002 (2020)
    ParentSri Lanka Insurance
    Websitewww.lankahospitals.com

    බහුකාන්
    උබ පුලුවන්නම් director board එකත් හොයාගනින්. ඒකෙ නම් ටික බලපං. Google කරපු ගමන් එනටික විස්වාස කරං හිටපං.
     
    • Like
    Reactions: AZee RoXx

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    උබ පුලුවන්නම් director board එකත් හොයාගනින්. ඒකෙ නම් ටික බලපං. Google කරපු ගමන් එනටික විස්වාස කරං හිටපං.
    බහුකාන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,703
    50,076
    113
    සේදවත්ත
    ලංකා එකෙන් ප්‍රසන්නට බෙහෙත් කරේ නෑ කියලා ටිපර් වෙන්න එපා.ඕක අයිති රාජපක්ශ ලට. දැනට ඕක අජිත් නිවාඩ් කබ්‍රාල්ගෙ නෝනගෙ නමට තියෙන්නේ.සල්ලි යන්නේ රාජපක්ශලට
    අරුගේ ජොබ් එක ලෙප්ට්
     
    • Like
    Reactions: abhilanka

    shenat

    Well-known member
  • May 13, 2007
    58,778
    87,203
    113
    ආශ්චර්යමත් රටක
    අරුගේ ජොබ් එක ලෙප්ට්

    ජොබ් එක ලෙප්ට් උනොත් ලංකා හොස්පිටල්ස් වල එයාගේ පේෂන්ට්ස්ලා/ කස්ටමර්ස්ලා ටිකකුත් ලෙප්ට් තමා. 🤣🤣🤣
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ලංකා එකෙන් ප්‍රසන්නට බෙහෙත් කරේ නෑ කියලා ටිපර් වෙන්න එපා.ඕක අයිති රාජපක්ශ ලට. දැනට ඕක අජිත් නිවාඩ් කබ්‍රාල්ගෙ නෝනගෙ නමට තියෙන්නේ.සල්ලි යන්නේ රාජපක්ශලට
    යක‍ෝ බ‍ොරු විදින එකත් ගානකට කරහන් .. නැත්නම් ඇත්ත උනත් බ‍ොරු ව‍ෙන්න පුලුවන් ...
    Lanka Hospitals-

    OwnerSri Lanka Insurance (51.34%) , Global Healthcare International (28.66%) ,Bank of Ceylon (11.19%)
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    ලංකා එකෙන් ප්‍රසන්නට බෙහෙත් කරේ නෑ කියලා ටිපර් වෙන්න එපා.ඕක අයිති රාජපක්ශ ලට. දැනට ඕක අජිත් නිවාඩ් කබ්‍රාල්ගෙ නෝනගෙ නමට තියෙන්නේ.සල්ලි යන්නේ රාජපක්ශලට
    Puka lewapan kabralge. Kanna nathath ubala thamath gu kanawa. Shik Dr uta puluwan podi de hari kara. Ubala monada kare. Gu kana ballo
     
    • Like
    Reactions: Any.key

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    උබ පුලුවන්නම් director board එකත් හොයාගනින්. ඒකෙ නම් ටික බලපං. Google කරපු ගමන් එනටික විස්වාස කරං හිටපං.

    This is true machn. nodanna anit ayat poddak hoyala balanna.. godak dewal denaganna lebei..
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,472
    5,575
    113
    රටේ පාලකයන් ethics,oaths වලට වැඩ කරන්නැත්නම් ඩොක්ටර්ලගෙ ethics හොයාබැලීම විහිලුවකි.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ලංකා එකෙන් ප්‍රසන්නට බෙහෙත් කරේ නෑ කියලා ටිපර් වෙන්න එපා.ඕක අයිති රාජපක්ශ ලට. දැනට ඕක අජිත් නිවාඩ් කබ්‍රාල්ගෙ නෝනගෙ නමට තියෙන්නේ.සල්ලි යන්නේ රාජපක්ශලට

    පොඩ්ඩක් පැහැදිලි කරපං

    රාජපක්ෂලාට ඕනි අරූව මරාගන්නද :eek:
     
    • Like
    Reactions: Any.key