"ලංකා" කර්තෘ අත්අඩංගුවට &&&&&&

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
"ලංකා" කර්තෘ අත්අඩංගුවට &&&&&&

ඉඩිඅමින් කරලියට - "ලංකා" කර්තෘ අත්අඩංගුවට

අද දහවල් ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගිය "ලංකා" පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා තවදුරටත් ප්‍රශ්න කිරීම සදහා රැදවුම් නියෝග මත අත්අඩංගුවට ගැනිමට රහස් පොලීසිය කටයුතු කර තිබේ.

අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගිය චන්දන සිරිමල්වත්ත මහතාගෙන් පැය දෙකකට වඩා වැඩි කාලයක් ප්‍රකාශ සටහන්කර ගෙන ඇති අතර තවදුරටත් ප්‍රශ්න කිරීමට ඇති හෙයින් මෙලෙස රදවා තබාගැනීමට පියවරගන්නා බව සිරිමල්වත්ත මහතාගේ නීතිඥයින් වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත.

මේවන විට ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන කිහිපයකට මේ ආකාරයේ තර්ජන එල්ලවී ඇති අතර මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම්, අතුරුදහන් කිරීම්, වෙබ්අඩවි තහනම් කිරිම් දිගින දිගටම සිදුවෙමින් ප්‍රජාතන්ත්‍රවාදය බරපතල අර්බුදයකට ලක්වෙමින් පවතී.

LT

menna suba anagathayak awil la :rofl:
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
කෝන් රටේ නීති ය :angry:

ITN රූප වාහි නි බලන් න එපා :angry:

හොර ඇම තියො :angry:

රැජි නගෙ ජංගි සහ ඩූඩ් ගෙ ලොන් ඩරිය :angry:
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
සරත් අයිය අපේ ඩූඩ් අක්කිට ගහල
සරත් අයිය අපේ ඩූඩ් අක්කිගෙ ඔලුවට ගහල
කඩේ යන්නෙත් නැහැ කන්නෙ බොන්නෙත් නැහැ
බලාගත්තු අතේ ඌ බලන් ඉන්නවා
 
  • Jul 4, 2009
    7,259
    462
    83
    සරත් අයිය අපේ ඩූඩ් අක්කිට ගහල
    සරත් අයිය අපේ ඩූඩ් අක්කිගෙ ඔලුවට ගහල
    කඩේ යන්නෙත් නැහැ කන්නෙ බොන්නෙත් නැහැ
    බලාගත්තු අතේ ඌ බලන් ඉන්නවා

    ඩූඩ් අක්ක බඩුවක්ද ? :rolleyes::rolleyes:
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    සරත් අයිය අපේ ඩූඩ් අක්කිට ගහල
    සරත් අයිය අපේ ඩූඩ් අක්කිගෙ ඔලුවට ගහල
    කඩේ යන්නෙත් නැහැ කන්නෙ බොන්නෙත් නැහැ
    බලාගත්තු අතේ ඌ බලන් ඉන්නවා

    :lol:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    සුදු මහත්තයා;6550714 said:
    ඩූඩ් අක්ක බඩුවක්ද ? :rolleyes::rolleyes:


    ඇය් බන් අර ඇන්ටන් බාලසිංහම්ගෙ ගෑනි මතකද, එයානෙ අපේ ඩූඩ් අක්කි
    මේ ඉන්නෙ කපල් එක
    TamilNetTV%20adele&AntonBala2.jpg
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    dood akki ta mechcahra dawas bada gehen ekai EK awe naththe ehema neda?

    bada gana hithapu ayata oka thamai wenne :D :D

    පස්ස පැත්තට පොල් මුඩ්ඩක් ගහන්න ගිහින්. ඒක නිකන්ම ඇතුලට ගියාළු. පාත්තයො කොටල හිල ලොකු වෙලාලු. :confused::confused:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Athulayata wagema tamai lajjawak ne........umba UK indan apiwa danuwat karanna ona ne......api inne lanakawane....nikan Pon..yek wenna hadanna eoa yako....
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    සුදු මහත්තයා;6550779 said:
    පස්ස පැත්තට පොල් මුඩ්ඩක් ගහන්න ගිහින්. ඒක නිකන්ම ඇතුලට ගියාළු. පාත්තයො කොටල හිල ලොකු වෙලාලු. :confused::confused:

    අපරාදේ ඕකත් මඩ සයිට් වල දාන්න ඇති
    කොහෙද අපි දන් නෑනෙ
    :P