"ලංකා" කර්තෘ අත්අඩංගුවට &&&&&&
ඉඩිඅමින් කරලියට - "ලංකා" කර්තෘ අත්අඩංගුවට
අද දහවල් ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගිය "ලංකා" පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා තවදුරටත් ප්‍රශ්න කිරීම සදහා රැදවුම් නියෝග මත අත්අඩංගුවට ගැනිමට රහස් පොලීසිය කටයුතු කර තිබේ.
අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගිය චන්දන සිරිමල්වත්ත මහතාගෙන් පැය දෙකකට වඩා වැඩි කාලයක් ප්‍රකාශ සටහන්කර ගෙන ඇති අතර තවදුරටත් ප්‍රශ්න කිරීමට ඇති හෙයින් මෙලෙස රදවා තබාගැනීමට පියවරගන්නා බව සිරිමල්වත්ත මහතාගේ නීතිඥයින් වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත.
මේවන විට ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන කිහිපයකට මේ ආකාරයේ තර්ජන එල්ලවී ඇති අතර මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම්, අතුරුදහන් කිරීම්, වෙබ්අඩවි තහනම් කිරිම් දිගින දිගටම සිදුවෙමින් ප්රජාතන්ත්රවාදය බරපතල අර්බුදයකට ලක්වෙමින් පවතී.
LT
menna suba anagathayak awil la